Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
AIA Life Insurance
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ ත්‍රෙඩ් එක දාපු කෙනාගෙ ප්‍රශ්නයනම් දන්නේ නෑ, ඒත් මම ඒකට reply කලා අපේ පවුලේ කෙනෙක්ට AIA එකෙන් වෙච්ච අසාධාරණයක් නිසා. මම ඒක කියන්නම්.

මේක eye cataract surgery 2ක්. දෙකම සති 2ක් ඇතුලත කෙරුවේ golden key එකේ. Restor lens දාපු නිසා cost එක 2.5lak විතර ගියා. Insurance එක දෙනකොට නොදෙන දෙයක් නෑ කියල තමයි ඉතින් ඒක වික්කේ. වෙලාවට ඒ හැම එකකම voice records තිබ්බ අපි ගාව.

Surgery එකට කලින් call center කතා කරල කිව්ව විස්තරේ. ඕනනම් ඇවිල්ල pay කරන්න පුලුවන් නැත්නම් පස්සෙ bill claim කරන්න පුලුවන් කිව්වා. අපි කිව්ව පස්සෙ bill claim කරන්නම් කියලා. Surgery එකෙන් පස්සෙ doctor ගෙන් letters අරව මේව ගොඩක් ගේන්න කිව්ව. හැම මගුලම අරන් ගියා. අන්තිමට කිව්වා policy එක අරන් තියෙන දවසේ ඉදන් surgery date එක අතර කාලය cataract එකක් හැදෙන්න තරම් ප්‍රමාණවත් කාලයක් නෙමෙයි කියලා.

ඔන්න හේතු...

මම කිව්ව ඒක කියපු doctor ගෙ signature එකෙන් මට ඒ reason එක දාල letter එකක් දෙන්න කියලා, මොකද මුලින්ම ඒ doctor ට විරුද්දව වෛද්‍ය සභාවට, සෞක්‍ය අමාත්‍යාංශයට පැමිණිලි කරන්න ඕන කියලා. දුන්නේ නෑ විතරක් නෙමෙයි නමවත් කියන්න බෑ කිව්වා.

මම කිව්ව cataract එකක් mature වෙන්න යම් කාලයක් යනවා තමයි,ඒත් කුඩා අකුරු පෙනීම වගේ දේවල් ගොඩාක් වැදගත් කෙනෙක්ට mature වෙන්න කලින් surgery එකට යන්න වෙනවා, ඒක doctors ලා පවා අනුමත කරනවා කියලා. ඒක තීරණය කරන්නේ ඔයාලා නෙමෙයි ලෙඩා සහ doctors ලා කියලා. අනික Insurance එක ගන්න කලින් ලෙඩේ තිබ්බා කියනවානම් medical test එකක් කරන්නේ නැතුව policy එක දුන්න එක ඔයාලගෙම වැරැද්දක් කියලා. එකක්වත් ගනන් ගත්තේ නෑ.

ඉතින් සිද්ද උනා මේ ඔක්කොම අල්ලලා පැමිණිලි කරලා නඩු දාන්න. හැම කතාවක්ම records කරලා තිබ්බා. එතන එකෙක් මට කතා කරපු විදියත් එක්කම අල්ලලා ඌට වෙනම කේස් එකක් ඇද්දා. අන්තිමට බල්ලො වගේ ඇවිල්ලා බිල් ඔක්කෝගෙම සල්ලි බේරලා ගියා.

ගන්නකොටනම් ඉරෙන් හදෙන් අරන් දෙන්න කතා කරලා දෙන්නේ. Agreements, policies හරියට කියවන්නේ නැතිකම අපේ වැරැද්ද තමයි, ඒත් ඒකෙන් මුන් මාර ප්‍රයෝජන ගන්නේ. Insurance තනිකරම වංචාව කරන්නේ. ඊට වඩා හොදයි සල්ලි fix එකක් දාල තියාගන්නවා.

[QUOTE="rayan f16, post: 22488042, member: 202569"] [SIZE="3"]මේ ත්‍රෙඩ් එක දාපු කෙනාගෙ ප්‍රශ්නයනම් දන්නේ නෑ, ඒත් මම ඒකට reply කලා අපේ පවුලේ කෙනෙක්ට AIA එකෙන් වෙච්ච අසාධාරණයක් නිසා. මම ඒක කියන්නම්. මේක eye cataract surgery 2ක්. දෙකම සති 2ක් ඇතුලත කෙරුවේ golden key එකේ. Restor lens දාපු නිසා cost එක 2.5lak විතර ගියා. Insurance එක දෙනකොට නොදෙන දෙයක් නෑ කියල තමයි ඉතින් ඒක වික්කේ. වෙලාවට ඒ හැම එකකම voice records තිබ්බ අපි ගාව. Surgery එකට කලින් call center කතා කරල කිව්ව විස්තරේ. ඕනනම් ඇවිල්ල pay කරන්න පුලුවන් නැත්නම් පස්සෙ bill claim කරන්න පුලුවන් කිව්වා. අපි කිව්ව පස්සෙ bill claim කරන්නම් කියලා. Surgery එකෙන් පස්සෙ doctor ගෙන් letters අරව මේව ගොඩක් ගේන්න කිව්ව. හැම මගුලම අරන් ගියා. [COLOR="Red"]අන්තිමට කිව්වා policy එක අරන් තියෙන දවසේ ඉදන් surgery date එක අතර කාලය cataract එකක් හැදෙන්න තරම් ප්‍රමාණවත් කාලයක් නෙමෙයි කියලා. [/COLOR] ඔන්න හේතු...:rofl: මම කිව්ව ඒක කියපු doctor ගෙ signature එකෙන් මට ඒ reason එක දාල letter එකක් දෙන්න කියලා, මොකද මුලින්ම ඒ doctor ට විරුද්දව වෛද්‍ය සභාවට, සෞක්‍ය අමාත්‍යාංශයට පැමිණිලි කරන්න ඕන කියලා. දුන්නේ නෑ විතරක් නෙමෙයි නමවත් කියන්න බෑ කිව්වා. මම කිව්ව cataract එකක් mature වෙන්න යම් කාලයක් යනවා තමයි,ඒත් කුඩා අකුරු පෙනීම වගේ දේවල් ගොඩාක් වැදගත් කෙනෙක්ට mature වෙන්න කලින් surgery එකට යන්න වෙනවා, ඒක doctors ලා පවා අනුමත කරනවා කියලා. ඒක තීරණය කරන්නේ ඔයාලා නෙමෙයි ලෙඩා සහ doctors ලා කියලා. අනික Insurance එක ගන්න කලින් ලෙඩේ තිබ්බා කියනවානම් medical test එකක් කරන්නේ නැතුව policy එක දුන්න එක ඔයාලගෙම වැරැද්දක් කියලා. එකක්වත් ගනන් ගත්තේ නෑ. ඉතින් සිද්ද උනා මේ ඔක්කොම අල්ලලා පැමිණිලි කරලා නඩු දාන්න. හැම කතාවක්ම records කරලා තිබ්බා. එතන එකෙක් මට කතා කරපු විදියත් එක්කම අල්ලලා ඌට වෙනම කේස් එකක් ඇද්දා. අන්තිමට බල්ලො වගේ ඇවිල්ලා බිල් ඔක්කෝගෙම සල්ලි බේරලා ගියා. ගන්නකොටනම් ඉරෙන් හදෙන් අරන් දෙන්න කතා කරලා දෙන්නේ. Agreements, policies හරියට කියවන්නේ නැතිකම අපේ වැරැද්ද තමයි, ඒත් ඒකෙන් මුන් මාර ප්‍රයෝජන ගන්නේ. Insurance තනිකරම වංචාව කරන්නේ. ඊට වඩා හොදයි සල්ලි fix එකක් දාල තියාගන්නවා.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom