Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Ailexpress Custom , FedEX, Tax
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Custom , FedEX, Tax ප්රශ්න ගැන

(අවෘදු 3ක පමණ අත්දැකීම් මගින් පල කරමි)

* අපි ටැක්ස් ගෙවන්න ඕනද?

දැනට තියන නීතියෙ හැටියට අපි සල්ලි දීලා ගන්න හැම භාන්ඩයකටම බදු ගෙවන්න ඕන. සාමාන්යෙන් බදු ප්රතිශතය 10%-30% අතර වෙනවා. ඒත් ප්රායෝගිකව පොඩි වැලියු එකක පැකේජ් එකක් ටැක්ස් කරන්නෙ නෑ ඒකෙන් එන බදු ප්රතිශතය අඩු නිසා

ඕක නිසා ගොඩක් සෙලර්ස්ලා පැකේජ් Low Value කරලා බොරු Declare Name දානවා. මේක Custom Abuse එකක්. සමහර අය පැකෙජ් එක එවන්න කලින් අඩු ගානක් දාන්නත් කියල කියනවා. හුගක් සයිට් වල ( Ex : eBay ) Custom Abuse කරලා තියනවා කියලා අදුනගත්තොත් එයාල Buyer protection එක ඒ purchase එකෙන් අයින් කරනවා. එතකොට මොකක්හරි ප්රශ්නයක් උනොත් Chargeback කරන්න බෑ.

Aliexpress එකේ දාල තියන Price එක $10 කියල හිතන්න. Shipping $1යි කියල හිතන්න. ඒත් ඩිලිවරි එකේදි Tax, Warehouse chargers ආවොත් ගෙවන්න ඕනිද?

ඔව් ගෙවන්න ඕනි. ඒකෙ සයිට් එකේම පැහැදිලිව කියල තියනවා. Seller වත් Aliexpress එකවත් ඇඩිශනල් චාජ්ස් වලට රෙස්පොන්සිබල් නෑ කියලා. ඒක Buyer ගෙ Responsibility එකක්. Agree And purchase කරලා ඒවට එකග වෙලා තමයි බඩු ඕඩර් කරන්න කලින් අපි ඒව ගන්නේ

https://service.aliexpress.com/page/knowledge?pageId=37...

* Standees Post එකක් FesEx එකට අරන් එන්න පුලුවන් ද?

Aliexpress එකෙන් ගොඩක් වෙලාවට ස්ටෑන්ඩ් පෝස්ට් කියලාඑවන්නෙ China Post හරි Singapore Post හරි. ඒක බලාගන්නෙ මුලට "R" තියන නිසා නෙමෙයි. මුල් අකුරෙන් කියන්නේ ලෙටර් එකේ ටයිප් එක R කියන්නෙ රෙජිස්ටඩ් කියන එක. අංතිමටම තියෙන්නෙ පෝස්ට් එකෙ නම

උද : SG, CN

SG - Singapore Post

CN - China Post

Singapore Post එකට කන්ට්රෝල් කරගන්න බැරි තරම් පැකේජස් තිබ්බොත් ( package traffic ), ඒව පරක්කු වෙනවනම්, වෙන Mail forward service එකට බාර දෙනවා හුගක් postal service එහෙම කරනවා.

FedEX, DHL, UPS වගේ priority mail service වලින් ටැක්ස් clear කරලම Customer ට යවනවා. බොරු ගනන් දාලා සල්ලි අරන් වංචා කරන්න ඒවට බෑ. Deliver කරන හැම parcel එකකටම invoice එකක් දෙනවා. ඒවා audit වෙනවා.

අයිටම් එක ගත්ත ගානට වඩා ටැක්ස් එන්නෙ ඇයි?

කස්ටම් එක Tax estimate කරන්නේ එ අයිටම් එකේ එදාට තියන value එකට. ගෙවපු ගාන ගොඩක් අඩු උනත් inspector check කරනකොට එයා ඒ විස්තර හොයලා ටැක්ස් එස්ටිමේට් කරනවා.

* Commercial Use එකට නැතුව personal use එකට ගත්තත් Tax වදිනවද?

ඔව් ටැක්ස් අයින් කරලා තිබ්බෙ GIFT packages වලට විතරයි. ඒත් ඒකත් හොරට දාල එවන නිසා දැන් ඒවත් Tax ගන්නවා (හැමතිස්සෙම නෙමෙයි)

Fardar වගේ ඒවයින් ගෙනාවම එහෙම නැත්තෙ ඇයි?

Domestic Currier service සහ International Currier Service වෙනස්. වැඩ කරන්නෙ දෙවිදියකට

* Aliexpress එකට හරි Seller ට හරි මොකක්ද කරන්න පුලුවන්?

ඒ කාටවත් ශිපින් කන්ට්රෝල් කරන්න බෑ. අඩුම ගානේ බාරදෙන ශිපින් සර්විස් එකටවත් කන්ට්රෝල් කරන්න බෑ. හුගක් වෙලාවට mail forward වෙන්නෙ සෙලර් දන්නෙවත් නැතුව

* මේකට කරන්න පුලුවන් මොකක්ද?

හුගක් වෙලාවට Registered post එකෙන් එන අයිටම් ටැක්ස් වෙනවා ( එහෙම නැතුවත් එනවා නෝමල් පෝස්ට් ඒවත් ටැක්ස් වෙන වෙලාවල් තියනවා ) ඔයා අයිටම් එක ගන්න කලින් ශිපින් බලන්න. එතන හරියට දාලා නැත්තං සෙලර්ගෙන් අහලා දැනගන්න පුලුවන්.

* එන පැකේජ් ගන්නෙ නැතුව වීරයා වගේ එපා කියන්න පුලුවන්ද ?

එහෙම කරන්න පුලුවන් අවස්තා තියනවා. හැබැයි ටැක්ස් ගැහුවා වගේ විහිලු කතා කියල පැකේජ් එකක් refuse කරන්න බෑ. Tracking reason එකත් එක්ක අප්ඩේට් උනොත් buyer protection revoke වෙනවා. පැකේජ් එක ඩැමේජ් උනත් අපි ඒක බාරගන්න ඕනෙ. බාරගන තමයි රිටර්න් එකක් request කරන්න පුලුවන්.

එහෙම කලාම FedEX එකට පාඩුවෙන්නෙ නෑ. පාඩුවෙන්නෙ සෙලර්ට. FedEx එක ටැක්ස් clear කරලා අරන් තියන නිසා පැකේජ් එක refuse කලොත් ඒක warehouse එකට අරන් යනවා. එතකොට ඒකටත් චාජ් වෙනවා. ඒත් ගත්තෙ නැත්තං shipper ට බිල් කරනවා (රටේ නීති අනුව) Fedex විතරක් නෙමෙයි international priority හැම මේල් සර්විස් එකක්ම මෙහෙම තමයි. එතකොට එයා ලංකාවට ශිප් කරන එක නවත්තනවා. එතකොට සාමාන්යෙන් වෙන්නේ Standard service වලින් එන item ලංකාවට එනේබල් වෙන්නෙ නැති වෙන එක. එහෙම උන වෙබ් සයිට් ඕන තරම් තියනවා ( ex : eBay )

අපි දැනන් ඉන්න ඕන අපි ගන්න අයිටම් එකට ටැක්ස් වදින්නත් පුලුවන් නැතිවෙන්නත් පුලුවන් කියලා. සයිට් එකේම මේ විස්තර තියනවා Please note: Customs duties and taxes are never covered by AliExpress.

You are responsible to clear VAT on all purchases made on AliExpress.

https://service.aliexpress.com/page/knowledge?pageId=37...

Aliexpress Group FB Dinitha Fernando

[QUOTE="yosh371, post: 29112192, member: 329295"] Custom , FedEX, Tax ප්රශ්න ගැන (අවෘදු 3ක පමණ අත්දැකීම් මගින් පල කරමි) * අපි ටැක්ස් ගෙවන්න ඕනද? දැනට තියන නීතියෙ හැටියට අපි සල්ලි දීලා ගන්න හැම භාන්ඩයකටම බදු ගෙවන්න ඕන. සාමාන්යෙන් බදු ප්රතිශතය 10%-30% අතර වෙනවා. ඒත් ප්රායෝගිකව පොඩි වැලියු එකක පැකේජ් එකක් ටැක්ස් කරන්නෙ නෑ ඒකෙන් එන බදු ප්රතිශතය අඩු නිසා ඕක නිසා ගොඩක් සෙලර්ස්ලා පැකේජ් Low Value කරලා බොරු Declare Name දානවා. මේක Custom Abuse එකක්. සමහර අය පැකෙජ් එක එවන්න කලින් අඩු ගානක් දාන්නත් කියල කියනවා. හුගක් සයිට් වල ( Ex : eBay ) Custom Abuse කරලා තියනවා කියලා අදුනගත්තොත් එයාල Buyer protection එක ඒ purchase එකෙන් අයින් කරනවා. එතකොට මොකක්හරි ප්රශ්නයක් උනොත් Chargeback කරන්න බෑ. Aliexpress එකේ දාල තියන Price එක $10 කියල හිතන්න. Shipping $1යි කියල හිතන්න. ඒත් ඩිලිවරි එකේදි Tax, Warehouse chargers ආවොත් ගෙවන්න ඕනිද? ඔව් ගෙවන්න ඕනි. ඒකෙ සයිට් එකේම පැහැදිලිව කියල තියනවා. Seller වත් Aliexpress එකවත් ඇඩිශනල් චාජ්ස් වලට රෙස්පොන්සිබල් නෑ කියලා. ඒක Buyer ගෙ Responsibility එකක්. Agree And purchase කරලා ඒවට එකග වෙලා තමයි බඩු ඕඩර් කරන්න කලින් අපි ඒව ගන්නේ [URL='https://service.aliexpress.com/page/knowledge?pageId=37&category=1000021971&knowledge=1060015161&language=fr&fbclid=IwAR2HRJkfyxMEVr58Mde_CvYgB4TIJPT6KG1Ogmt8E7NToMZqC9tbdrqprrA']https://service.aliexpress.com/page/knowledge?pageId=37...[/URL] * Standees Post එකක් FesEx එකට අරන් එන්න පුලුවන් ද? Aliexpress එකෙන් ගොඩක් වෙලාවට ස්ටෑන්ඩ් පෝස්ට් කියලාඑවන්නෙ China Post හරි Singapore Post හරි. ඒක බලාගන්නෙ මුලට "R" තියන නිසා නෙමෙයි. මුල් අකුරෙන් කියන්නේ ලෙටර් එකේ ටයිප් එක R කියන්නෙ රෙජිස්ටඩ් කියන එක. අංතිමටම තියෙන්නෙ පෝස්ට් එකෙ නම උද : SG, CN SG - Singapore Post CN - China Post Singapore Post එකට කන්ට්රෝල් කරගන්න බැරි තරම් පැකේජස් තිබ්බොත් ( package traffic ), ඒව පරක්කු වෙනවනම්, වෙන Mail forward service එකට බාර දෙනවා හුගක් postal service එහෙම කරනවා. FedEX, DHL, UPS වගේ priority mail service වලින් ටැක්ස් clear කරලම Customer ට යවනවා. බොරු ගනන් දාලා සල්ලි අරන් වංචා කරන්න ඒවට බෑ. Deliver කරන හැම parcel එකකටම invoice එකක් දෙනවා. ඒවා audit වෙනවා. අයිටම් එක ගත්ත ගානට වඩා ටැක්ස් එන්නෙ ඇයි? කස්ටම් එක Tax estimate කරන්නේ එ අයිටම් එකේ එදාට තියන value එකට. ගෙවපු ගාන ගොඩක් අඩු උනත් inspector check කරනකොට එයා ඒ විස්තර හොයලා ටැක්ස් එස්ටිමේට් කරනවා. * Commercial Use එකට නැතුව personal use එකට ගත්තත් Tax වදිනවද? ඔව් ටැක්ස් අයින් කරලා තිබ්බෙ GIFT packages වලට විතරයි. ඒත් ඒකත් හොරට දාල එවන නිසා දැන් ඒවත් Tax ගන්නවා (හැමතිස්සෙම නෙමෙයි) Fardar වගේ ඒවයින් ගෙනාවම එහෙම නැත්තෙ ඇයි? Domestic Currier service සහ International Currier Service වෙනස්. වැඩ කරන්නෙ දෙවිදියකට * Aliexpress එකට හරි Seller ට හරි මොකක්ද කරන්න පුලුවන්? ඒ කාටවත් ශිපින් කන්ට්රෝල් කරන්න බෑ. අඩුම ගානේ බාරදෙන ශිපින් සර්විස් එකටවත් කන්ට්රෝල් කරන්න බෑ. හුගක් වෙලාවට mail forward වෙන්නෙ සෙලර් දන්නෙවත් නැතුව * මේකට කරන්න පුලුවන් මොකක්ද? හුගක් වෙලාවට Registered post එකෙන් එන අයිටම් ටැක්ස් වෙනවා ( එහෙම නැතුවත් එනවා නෝමල් පෝස්ට් ඒවත් ටැක්ස් වෙන වෙලාවල් තියනවා ) ඔයා අයිටම් එක ගන්න කලින් ශිපින් බලන්න. එතන හරියට දාලා නැත්තං සෙලර්ගෙන් අහලා දැනගන්න පුලුවන්. * එන පැකේජ් ගන්නෙ නැතුව වීරයා වගේ එපා කියන්න පුලුවන්ද ? එහෙම කරන්න පුලුවන් අවස්තා තියනවා. හැබැයි ටැක්ස් ගැහුවා වගේ විහිලු කතා කියල පැකේජ් එකක් refuse කරන්න බෑ. Tracking reason එකත් එක්ක අප්ඩේට් උනොත් buyer protection revoke වෙනවා. පැකේජ් එක ඩැමේජ් උනත් අපි ඒක බාරගන්න ඕනෙ. බාරගන තමයි රිටර්න් එකක් request කරන්න පුලුවන්. එහෙම කලාම FedEX එකට පාඩුවෙන්නෙ නෑ. පාඩුවෙන්නෙ සෙලර්ට. FedEx එක ටැක්ස් clear කරලා අරන් තියන නිසා පැකේජ් එක refuse කලොත් ඒක warehouse එකට අරන් යනවා. එතකොට ඒකටත් චාජ් වෙනවා. ඒත් ගත්තෙ නැත්තං shipper ට බිල් කරනවා (රටේ නීති අනුව) Fedex විතරක් නෙමෙයි international priority හැම මේල් සර්විස් එකක්ම මෙහෙම තමයි. එතකොට එයා ලංකාවට ශිප් කරන එක නවත්තනවා. එතකොට සාමාන්යෙන් වෙන්නේ Standard service වලින් එන item ලංකාවට එනේබල් වෙන්නෙ නැති වෙන එක. එහෙම උන වෙබ් සයිට් ඕන තරම් තියනවා ( ex : eBay ) අපි දැනන් ඉන්න ඕන අපි ගන්න අයිටම් එකට ටැක්ස් වදින්නත් පුලුවන් නැතිවෙන්නත් පුලුවන් කියලා. සයිට් එකේම මේ විස්තර තියනවා Please note: Customs duties and taxes are never covered by AliExpress. You are responsible to clear VAT on all purchases made on AliExpress. [URL='https://service.aliexpress.com/page/knowledge?pageId=37&category=1000021971&knowledge=1060015161&language=fr&fbclid=IwAR3YFo9PVpsQao1zaIErRFgmhFdAosONWIKqIYb_0Mas-0-nEEDzLiZkZ_0']https://service.aliexpress.com/page/knowledge?pageId=37...[/URL] [HEADING=2][SIZE=4]Aliexpress Group FB Dinitha Fernando[/SIZE][/HEADING] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom