Ailexpress Custom , FedEX, Tax

yosh371

Well-known member
  • Jan 15, 2011
    7,726
    5,151
    113
    Land of Lions
    Custom , FedEX, Tax ප්‍රශ්න ගැන
    (අවෘදු 3ක පමණ අත්දැකීම් මගින් පල කරමි)

    * අපි ටැක්ස් ගෙවන්න ඕනද?
    දැනට තියන නීතියෙ හැටියට අපි සල්ලි දීලා ගන්න හැම භාන්ඩයකටම බදු ගෙවන්න ඕන. සාමාන්‍යෙන් බදු ප්‍රතිශතය 10%-30% අතර වෙනවා. ඒත් ප්‍රායෝගිකව පොඩි වැලියු එකක පැකේජ් එකක් ටැක්ස් කරන්නෙ නෑ ඒකෙන් එන බදු ප්‍රතිශතය අඩු නිසා
    ඕක නිසා ගොඩක් සෙලර්ස්ලා පැකේජ් Low Value කරලා බොරු Declare Name දානවා. මේක Custom Abuse එකක්. සමහර අය පැකෙජ් එක එවන්න කලින් අඩු ගානක් දාන්නත් කියල කියනවා. හුගක් සයිට් වල ( Ex : eBay ) Custom Abuse කරලා තියනවා කියලා අදුනගත්තොත් එයාල Buyer protection එක ඒ purchase එකෙන් අයින් කරනවා. එතකොට මොකක්හරි ප්‍රශ්නයක් උනොත් Chargeback කරන්න බෑ.

    Aliexpress එකේ දාල තියන Price එක $10 කියල හිතන්න. Shipping $1යි කියල හිතන්න. ඒත් ඩිලිවරි එකේදි Tax, Warehouse chargers ආවොත් ගෙවන්න ඕනිද?
    ඔව් ගෙවන්න ඕනි. ඒකෙ සයිට් එකේම පැහැදිලිව කියල තියනවා. Seller වත් Aliexpress එකවත් ඇඩිශනල් චාජ්ස් වලට රෙස්පොන්සිබල් නෑ කියලා. ඒක Buyer ගෙ Responsibility එකක්. Agree And purchase කරලා ඒවට එකග වෙලා තමයි බඩු ඕඩර් කරන්න කලින් අපි ඒව ගන්නේ

    https://service.aliexpress.com/page/knowledge?pageId=37...

    * Standees Post එකක් FesEx එකට අරන් එන්න පුලුවන් ද?

    Aliexpress එකෙන් ගොඩක් වෙලාවට ස්ටෑන්ඩ් පෝස්ට් කියලාඑවන්නෙ China Post හරි Singapore Post හරි. ඒක බලාගන්නෙ මුලට "R" තියන නිසා නෙමෙයි. මුල් අකුරෙන් කියන්නේ ලෙටර් එකේ ටයිප් එක R කියන්නෙ රෙජිස්ටඩ් කියන එක. අංතිමටම තියෙන්නෙ පෝස්ට් එකෙ නම
    උද : SG, CN
    SG - Singapore Post
    CN - China Post

    Singapore Post එකට කන්ට්‍රෝල් කරගන්න බැරි තරම් පැකේජස් තිබ්බොත් ( package traffic ), ඒව පරක්කු වෙනවනම්, වෙන Mail forward service එකට බාර දෙනවා හුගක් postal service එහෙම කරනවා.
    FedEX, DHL, UPS වගේ priority mail service වලින් ටැක්ස් clear කරලම Customer ට යවනවා. බොරු ගනන් දාලා සල්ලි අරන් වංචා කරන්න ඒවට බෑ. Deliver කරන හැම parcel එකකටම invoice එකක් දෙනවා. ඒවා audit වෙනවා.
    අයිටම් එක ගත්ත ගානට වඩා ටැක්ස් එන්නෙ ඇයි?
    කස්ටම් එක Tax estimate කරන්නේ එ අයිටම් එකේ එදාට තියන value එකට. ගෙවපු ගාන ගොඩක් අඩු උනත් inspector check කරනකොට එයා ඒ විස්තර හොයලා ටැක්ස් එස්ටිමේට් කරනවා.

    * Commercial Use එකට නැතුව personal use එකට ගත්තත් Tax වදිනවද?
    ඔව් ටැක්ස් අයින් කරලා තිබ්බෙ GIFT packages වලට විතරයි. ඒත් ඒකත් හොරට දාල එවන නිසා දැන් ඒවත් Tax ගන්නවා (හැමතිස්සෙම නෙමෙයි)
    Fardar වගේ ඒවයින් ගෙනාවම එහෙම නැත්තෙ ඇයි?
    Domestic Currier service සහ International Currier Service වෙනස්. වැඩ කරන්නෙ දෙවිදියකට

    * Aliexpress එකට හරි Seller ට හරි මොකක්ද කරන්න පුලුවන්?
    ඒ කාටවත් ශිපින් කන්ට්‍රෝල් කරන්න බෑ. අඩුම ගානේ බාරදෙන ශිපින් සර්විස් එකටවත් කන්ට්‍රෝල් කරන්න බෑ. හුගක් වෙලාවට mail forward වෙන්නෙ සෙලර් දන්නෙවත් නැතුව

    * මේකට කරන්න පුලුවන් මොකක්ද?
    හුගක් වෙලාවට Registered post එකෙන් එන අයිටම් ටැක්ස් වෙනවා ( එහෙම නැතුවත් එනවා නෝමල් පෝස්ට් ඒවත් ටැක්ස් වෙන වෙලාවල් තියනවා ) ඔයා අයිටම් එක ගන්න කලින් ශිපින් බලන්න. එතන හරියට දාලා නැත්තං සෙලර්ගෙන් අහලා දැනගන්න පුලුවන්.

    * එන පැකේජ් ගන්නෙ නැතුව වීරයා වගේ එපා කියන්න පුලුවන්ද ?
    එහෙම කරන්න පුලුවන් අවස්තා තියනවා. හැබැයි ටැක්ස් ගැහුවා වගේ විහිලු කතා කියල පැකේජ් එකක් refuse කරන්න බෑ. Tracking reason එකත් එක්ක අප්ඩේට් උනොත් buyer protection revoke වෙනවා. පැකේජ් එක ඩැමේජ් උනත් අපි ඒක බාරගන්න ඕනෙ. බාරගන තමයි රිටර්න් එකක් request කරන්න පුලුවන්.
    එහෙම කලාම FedEX එකට පාඩුවෙන්නෙ නෑ. පාඩුවෙන්නෙ සෙලර්ට. FedEx එක ටැක්ස් clear කරලා අරන් තියන නිසා පැකේජ් එක refuse කලොත් ඒක warehouse එකට අරන් යනවා. එතකොට ඒකටත් චාජ් වෙනවා. ඒත් ගත්තෙ නැත්තං shipper ට බිල් කරනවා (රටේ නීති අනුව) Fedex විතරක් නෙමෙයි international priority හැම මේල් සර්විස් එකක්ම මෙහෙම තමයි. එතකොට එයා ලංකාවට ශිප් කරන එක නවත්තනවා. එතකොට සාමාන්‍යෙන් වෙන්නේ Standard service වලින් එන item ලංකාවට එනේබල් වෙන්නෙ නැති වෙන එක. එහෙම උන වෙබ් සයිට් ඕන තරම් තියනවා ( ex : eBay )

    අපි දැනන් ඉන්න ඕන අපි ගන්න අයිටම් එකට ටැක්ස් වදින්නත් පුලුවන් නැතිවෙන්නත් පුලුවන් කියලා. සයිට් එකේම මේ විස්තර තියනවා Please note: Customs duties and taxes are never covered by AliExpress.

    You are responsible to clear VAT on all purchases made on AliExpress.

    Aliexpress Group FB Dinitha Fernando

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,955

    Custom එක හරහා එන ඕනම දෙයකට tax කරන්න Custom එකට පුළුවන්. ඔය ලොකු description එකේ short and sweet version එක.
     
    • Wow
    Reactions: Lionzzz

    ShadowKing

    Active member
  • Nov 14, 2022
    62
    131
    33
    හොරට multi account හදල, 3 in one order දාන අඩු කුලේ එවුන් ඇරුනම අනිත් උන්ට බඩුව වගේ ඩබල් tax ගෙව්වත් ලාබයි.
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,145
    1,858
    113
    $1000 parcel eka $450 ta vage under value karala ewwoth tax vadinne kohomada.. original box ain karala normal pack karala ewwoth
    $450 ta. eth custom offer ta saka hithunoth under value karala kiyala, hari gana hoyala tax gahanawa kiyala *ahala thiyenawa. mt nam ehema wela na, eka nisa hariyatama kiyanna dan na.
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    23,685
    1
    41,331
    113
    ප*යාගල
    sorry.com
    $1000 parcel eka $450 ta vage under value karala ewwoth tax vadinne kohomada.. original box ain karala normal pack karala ewwoth
    Loweth custom eke un ghnawa mchan.
    Iphone/laptops /graphic cards wage popular ewa apu gaman un dannawa marisi dala thamai ewala thiyenne kiyala.

    Mama imac ekak dala eka undervalue dala genawa.eka nm ahu weune na monitor ekak kiyala dala thibba nisa hs code eke 🤣🤣
     
    • Like
    Reactions: Ramith_SL

    Ramith_SL

    Well-known member
  • May 4, 2017
    1,032
    449
    83
    Ratnapura

    Ehemath case ekak neh.. Tax elath ekka nam epa venava.. mevata huru venna thama amarui politicians la pissu keliddi
     
    sahases

    Well-known member
  • Dec 20, 2022
    367
    300
    63
    සහසැස්
    @yosh371 ‌මේ ලිපියට තව තොරතුරු කිහිපයක් එකතු විය යුතුයි.

    අලිඑක්ස්ප්‍රස් හරහා ඇණවුම් කරන විට අලිඑක්ස්ප්‍රස් ස්ටෑන්ඩර්ඩ් හරහා ගෙන්වන්න බලන්න. වර්තමානයේ අලිබබා සමාගමට අයිති Cainiao සේවාව ඉක්මන්, පහසුයි සහ විකිණුම්කරුටත් ලාබදායී. සමහර වෙලාවට බදු වදින්න තියන ඒ්වාත් නොමිලේ ලැබෙන අවස්ථා තියනවා. ලංකාවට ලැබුණු පසු ඩරාස් සමාගමේ ප්‍රවාහන සේවාවෙන් තමයි ගෙදරට ගෙනත් දෙන්නේ. ඩරාස් වැඩ කරන්නේ නැති පැති වලට නම් ඒ අඩවියේ සඳහන් වෙන සේවාවකට දෙනවා. ඊට අමතරව ඉතාමත් කුඩා භාණ්ඩ තැපෑලට වැටීම වලක්වා ගන්න අවශ්‍ය නම් ඔයා ඒ් භාණ්ඩය මිලදී ගත්ත වෙළඳසැලෙන් තවත් කුඩා භාණ්ඩයක් හෝ කිහිපයක් ඇණවුම් කරලා ඒ් සියල්ල තනි ඇසුරුමකට (පැකේජයකට) දාන්න කියලා විකිණුම්කරුට කියන්න.

    ඕක නිසා ගොඩක් සෙලර්ස්ලා පැකේජ් Low Value කරලා බොරු Declare Name දානවා. මේක Custom Abuse එකක්. සමහර අය පැකෙජ් එක එවන්න කලින් අඩු ගානක් දාන්නත් කියල කියනවා.

    ඇත්තටම මෙය අධික බදු මුදල් වලින් නිදහස් වෙන්න හොඳ උපක්‍රමයක්. නමුත් දෙපාර්ශවයටම හොඳ දැනුමක් තියෙන්න ඔ්න හේතුව මිලෙන් ඉහළ වටිනා භාණ්ඩ සඳහා රේගුව බොහෝ වෙලාවට බැංකු ප්‍රකාශන ඉල්ලනවා. ඉතිං පුතේ ඒ්වා පොටෝෂොප් කරලා හරියන්නේ නැහැනේ. ☺️

    ඒත් ප්‍රායෝගිකව පොඩි වැලියු එකක පැකේජ් එකක් ටැක්ස් කරන්නෙ නෑ ඒකෙන් එන බදු ප්‍රතිශතය අඩු නිසා

    ඔයා මිල ගණන් සඳහන් කරලා නැහැ. පහත තියනවා.

    දැනට රජයේ මෙහෙම කොන්දේසියක් තියනවා. හෙට වෙනස් වෙයි ද මම දන්නේ නැහැ.
    - CIF අගය රු. 50,000 ට අඩු නම් තීරු බදු (CID - Custom Import Duty) වලින් නිදහස්.
    - CIF අගය රු. 10,000 ට අඩු නම් එකතු කළ අගය මත බද්දෙන් (VAT - Value Added Tax) නිදහස්.

    ටින් මගුල හඳුන්වා දුන්නාට පසුව දැන් වෙනදා වගේ තාවකාලික VAT අංක ගන්න බැහැ. සාමාන්‍යයෙන් තාවකාලික සහ ස්ථිර VAT අංක ඔ්නෑම පුද්ගලයෙකුට ගන්න පුළුවන්. දැන් VAT අංකයක් ඔ්න නම් ඊට කලින් TIN අංකයක් අරගන්න වෙනවා. පෞද්ගලික භාණ්ඩ ආනයන බදු ගෙවන්න ටින් අංකයක් තිබුණාම ඇති. ඒ්ක ආදායම් බදු දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියේ මාර්ගගත ආකෘතිපත්‍රයක් පුරවලා නොමිලේ ගන්න පුළුවන්.
     
    Last edited:
    • Love
    Reactions: yosh371

    Ramith_SL

    Well-known member
  • May 4, 2017
    1,032
    449
    83
    Ratnapura
    $450 ta. eth custom offer ta saka hithunoth under value karala kiyala, hari gana hoyala tax gahanawa kiyala *ahala thiyenawa. mt nam ehema wela na, eka nisa hariyatama kiyanna dan na.
    $550 value kale.. tax vaduna 48000 gaanak.. kohoma hari 25% lan venna vaduna.. eth laabai