Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Yesterday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Yesterday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Sep 7, 2026
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Ailexpress Custom , FedEX, Tax
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[USER=329295]@yosh371[/USER] මේ ලිපියට තව තොරතුරු කිහිපයක් එකතු විය යුතුයි.

අලිඑක්ස්ප්‍රස් හරහා ඇණවුම් කරන විට අලිඑක්ස්ප්‍රස් ස්ටෑන්ඩර්ඩ් හරහා ගෙන්වන්න බලන්න. වර්තමානයේ අලිබබා සමාගමට අයිති Cainiao සේවාව ඉක්මන්, පහසුයි සහ විකිණුම්කරුටත් ලාබදායී. සමහර වෙලාවට බදු වදින්න තියන ඒ්වාත් නොමිලේ ලැබෙන අවස්ථා තියනවා. ලංකාවට ලැබුණු පසු ඩරාස් සමාගමේ ප්‍රවාහන සේවාවෙන් තමයි ගෙදරට ගෙනත් දෙන්නේ. ඩරාස් වැඩ කරන්නේ නැති පැති වලට නම් ඒ අඩවියේ සඳහන් වෙන සේවාවකට දෙනවා. ඊට අමතරව ඉතාමත් කුඩා භාණ්ඩ තැපෑලට වැටීම වලක්වා ගන්න අවශ්‍ය නම් ඔයා ඒ් භාණ්ඩය මිලදී ගත්ත වෙළඳසැලෙන් තවත් කුඩා භාණ්ඩයක් හෝ කිහිපයක් ඇණවුම් කරලා ඒ් සියල්ල තනි ඇසුරුමකට (පැකේජයකට) දාන්න කියලා විකිණුම්කරුට කියන්න.

ඇත්තටම මෙය අධික බදු මුදල් වලින් නිදහස් වෙන්න හොඳ උපක්‍රමයක්. නමුත් දෙපාර්ශවයටම හොඳ දැනුමක් තියෙන්න ඔ්න හේතුව මිලෙන් ඉහළ වටිනා භාණ්ඩ සඳහා රේගුව බොහෝ වෙලාවට බැංකු ප්‍රකාශන ඉල්ලනවා. ඉතිං පුතේ ඒ්වා පොටෝෂොප් කරලා හරියන්නේ නැහැනේ.

ඔයා මිල ගණන් සඳහන් කරලා නැහැ. පහත තියනවා.

දැනට රජයේ මෙහෙම කොන්දේසියක් තියනවා. හෙට වෙනස් වෙයි ද මම දන්නේ නැහැ.

- CIF අගය රු. 50,000 ට අඩු නම් තීරු බදු (CID - Custom Import Duty) වලින් නිදහස්.

- CIF අගය රු. 10,000 ට අඩු නම් එකතු කළ අගය මත බද්දෙන් (VAT - Value Added Tax) නිදහස්.

ටින් මගුල හඳුන්වා දුන්නාට පසුව දැන් වෙනදා වගේ තාවකාලික VAT අංක ගන්න බැහැ. සාමාන්‍යයෙන් තාවකාලික සහ ස්ථිර VAT අංක ඔ්නෑම පුද්ගලයෙකුට ගන්න පුළුවන්. දැන් VAT අංකයක් ඔ්න නම් ඊට කලින් TIN අංකයක් අරගන්න වෙනවා. පෞද්ගලික භාණ්ඩ ආනයන බදු ගෙවන්න ටින් අංකයක් තිබුණාම ඇති. ඒ්ක ආදායම් බදු දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියේ මාර්ගගත ආකෘතිපත්‍රයක් පුරවලා නොමිලේ ගන්න පුළුවන්.

[QUOTE="sahases, post: 29783824, member: 582491"] [USER=329295]@yosh371[/USER] මේ ලිපියට තව තොරතුරු කිහිපයක් එකතු විය යුතුයි. අලිඑක්ස්ප්‍රස් හරහා ඇණවුම් කරන විට අලිඑක්ස්ප්‍රස් ස්ටෑන්ඩර්ඩ් හරහා ගෙන්වන්න බලන්න. වර්තමානයේ අලිබබා සමාගමට අයිති Cainiao සේවාව ඉක්මන්, පහසුයි සහ විකිණුම්කරුටත් ලාබදායී. සමහර වෙලාවට බදු වදින්න තියන ඒ්වාත් නොමිලේ ලැබෙන අවස්ථා තියනවා. ලංකාවට ලැබුණු පසු ඩරාස් සමාගමේ ප්‍රවාහන සේවාවෙන් තමයි ගෙදරට ගෙනත් දෙන්නේ. ඩරාස් වැඩ කරන්නේ නැති පැති වලට නම් ඒ අඩවියේ සඳහන් වෙන සේවාවකට දෙනවා. ඊට අමතරව ඉතාමත් කුඩා භාණ්ඩ තැපෑලට වැටීම වලක්වා ගන්න අවශ්‍ය නම් ඔයා ඒ් භාණ්ඩය මිලදී ගත්ත වෙළඳසැලෙන් තවත් කුඩා භාණ්ඩයක් හෝ කිහිපයක් ඇණවුම් කරලා ඒ් සියල්ල තනි ඇසුරුමකට (පැකේජයකට) දාන්න කියලා විකිණුම්කරුට කියන්න. ඇත්තටම මෙය අධික බදු මුදල් වලින් නිදහස් වෙන්න හොඳ උපක්‍රමයක්. නමුත් දෙපාර්ශවයටම හොඳ දැනුමක් තියෙන්න ඔ්න හේතුව මිලෙන් ඉහළ වටිනා භාණ්ඩ සඳහා රේගුව බොහෝ වෙලාවට බැංකු ප්‍රකාශන ඉල්ලනවා. ඉතිං පුතේ ඒ්වා පොටෝෂොප් කරලා හරියන්නේ නැහැනේ. ☺️ ඔයා මිල ගණන් සඳහන් කරලා නැහැ. පහත තියනවා. දැනට රජයේ මෙහෙම කොන්දේසියක් තියනවා. හෙට වෙනස් වෙයි ද මම දන්නේ නැහැ. - CIF අගය රු. 50,000 ට අඩු නම් තීරු බදු (CID - Custom Import Duty) වලින් නිදහස්. - CIF අගය රු. 10,000 ට අඩු නම් එකතු කළ අගය මත බද්දෙන් (VAT - Value Added Tax) නිදහස්. ටින් මගුල හඳුන්වා දුන්නාට පසුව දැන් වෙනදා වගේ තාවකාලික VAT අංක ගන්න බැහැ. සාමාන්‍යයෙන් තාවකාලික සහ ස්ථිර VAT අංක ඔ්නෑම පුද්ගලයෙකුට ගන්න පුළුවන්. දැන් VAT අංකයක් ඔ්න නම් ඊට කලින් TIN අංකයක් අරගන්න වෙනවා. පෞද්ගලික භාණ්ඩ ආනයන බදු ගෙවන්න ටින් අංකයක් තිබුණාම ඇති. ඒ්ක ආදායම් බදු දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියේ මාර්ගගත ආකෘතිපත්‍රයක් පුරවලා නොමිලේ ගන්න පුළුවන්. [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom