!!!aio.. SFta chandeth ne, anik ayagen illuwata?!!!

lakmal_v

Active member
  • Jan 30, 2007
    563
    181
    43
    ..::සිහින ලොවේ ::..
    පව් නේද SF?
    එයාට මෙහේ ඡන්දෙත් නෑ
    එයාට පුඵවන් ලබන පාර USA Presidential election එකට ඡන්දය දාන්න
    අපරාදෙ ලංකාවෙ SF supporters ගෙ ඡන්දෙ
    අපි සරත් පොන්සේකාට අනුකම්පා කරමු!!!
    :rofl::rofl::rofl::rofl::P:P:P:P:rofl::rofl::rofl::P:P:P:D:D:D:yes::yes::yes:
     

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,757
    3,343
    113
    ෆ්ලුජා නගරය
    don't vote SF Vote SJ , SANZILLA JACKCAT .


    Even our current president voted Sanzilla Jackcat.
    formerpresidentvotesme.gif
     

    eranga_rama

    Well-known member
  • Mar 7, 2008
    6,584
    519
    113
    නැකතට දිවුරුම් දීමට සූදානම් ඔහු.. නැකතට තම ඡන්දය ප.ව3.50 සටහන් කිරීමට සූදානම්... කටු කන බල්ලෙකු බුරන බව දක්නට ලැබේ... බල්ලෝ දන්නේ ඒ හැර වෙන කුමක්ද?


    SF
     

    nuwa1

    Member
    Oct 22, 2007
    5,682
    40
    0
    iN mY BoDy
    Ithin ban umbata oka therenne nedda? chande nethi nisane anith minisungen illanne...:P
    MR wage thibilath thawa thawath illanne ne...ha ha ha ha
    BTW mahinda mamage atha thuwala welada ban? :P
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,790
    1,006
    113
    මතක තියාගන්න උබලාගේ ගෝඨා ට ලංකාවේ පුරවැසිභාවයවත් නෑ කියලා...
     

    Arlind

    Banned
    Jan 8, 2010
    526
    8
    0
    MAHINDA RAJAPAKSE LOKE INNA JARAMA JANADHIPATHIWARAYA SARATH FONSEKAGE NAME POLLING CARDS WALIN ELIYATA DAA THIBENAWA.

    FOR THE FIRST TIME IN HISTORY A PRESIDENT HAS DONE SUCH A BAD THING.

    THE ONLY RESULT OF THIS WOULD BE THAT GEN.SARATH FONSEKA WILL NOT BE ABLE TO VOTE , BUT THAT DOES NOT MATTER .

    MAHINDA CAN DO ANYTHING HE WANTS WITH HIS EXECUTIVE POWERS BUT JUSTICE WILL PREVAIL!.

    GANIKAWAN HIRE KARANA EKA , BOOBA GAHANA EKA MAHINDATA ADUI WAGE..
     

    lakmal_v

    Active member
  • Jan 30, 2007
    563
    181
    43
    ..::සිහින ලොවේ ::..
    ජනාධීපති අපේක්ෂක සරත් පෝන්සේකා තමාට ඡන්දය නොමැති බව පිලිගත්තේය
    ඒ මීට ස්වල්ප වේලාවකට පෙර සිරස නාලිකාව හරහාය
    ඔහු තම සියඵ පාකාඡිකයන් රවටා ඔවුන්ව පාවා දුන්නේය
    ඔහුට මෙය පිගැනීමට තිබුනේ මීට පෙරය
    අපි මෙය පිළිකුලෙන් යුතුව හෙලා දකිමු
    :P:P:P:P:P:P:P:P
     

    Arlind

    Banned
    Jan 8, 2010
    526
    8
    0
    MAHINDA RAJAPAKSE LOKE INNA JARAMA JANADHIPATHIWARAYA SARATH FONSEKAGE NAME POLLING CARDS WALIN ELIYATA DAA THIBENAWA.

    FOR THE FIRST TIME IN HISTORY A PRESIDENT HAS DONE SUCH A BAD THING.

    THE ONLY RESULT OF THIS WOULD BE THAT GEN.SARATH FONSEKA WILL NOT BE ABLE TO VOTE , BUT THAT DOES NOT MATTER .

    MAHINDA CAN DO ANYTHING HE WANTS WITH HIS EXECUTIVE POWERS BUT JUSTICE WILL PREVAIL!.

    GANIKAWAN HIRE KARANA EKA , BOOBA GAHANA EKA MAHINDATA ADUI WAGE..!!!!!!