Air bubbles getting injected into veins

IreshMM

Well-known member
  • Jan 20, 2014
    1,546
    444
    83
    Dengue hedila hospital eke hitiya. Saline denakota nurse 1.5 - 2 feet withara tube eke air thiyeddi demmane saline eka. Air okkoma vein ekata giya. ubalata mehema wela thiyeda? Nurse ge nosalakilla thama. :baffled: Government hospital ekak. Attention to detail nathi eka lankawe unge Gene wala thiyena ekakda naththm wena rata walath mehemada? :confused2:
     
    • Like
    Reactions: kinkon

    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,813
    1,426
    113
    ගෙදර
    Air vein ekata yana eka honda nadda ? :confused:

    What happens when an air bubble enters the bloodstream through injection?

    A single air bubble in a vein does not stop the heart as it is very small. However, such accidentally introduced bubbles may occasionally reach the arterial system through a patent foramen ovale and can cause random ischaemic damage, depending on their route of arterial travel.
     
    • Like
    • Wow
    Reactions: IreshMM and offbeat

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,069
    25,147
    113
    mage nam le apahu awa saline bottle ekatama. saline iwara wela.
    karanna deyak nehe, moneruna hinda. merunoth 150,000.dade usawiyen gewanna kiyana
     
    • Wow
    Reactions: IreshMM

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,211
    113
    ඩොටේ
    "An air bubble might be 0.2 cc and still look pretty significant in the IV tubing. The minimum amount that is likely to cause symptoms is a hundred times that, 20 cc, but it’s likely to take much more than that to be fatal, usually in excess of 150 cc"

    https://www.houstonchronicle.com/li...sm-from-air-bubble-in-IV-line-is-17182693.php

    අඩි 2ක් විතර තියෙද්දි දැම්මා නම් නොසැලකිලිමත්කම තමයි. මං දැකලා තියෙන විදියට බහුතරයක් නර්ස් ලා දේවල් කරන්නෙ තමන් හරියට හොයලා බලලා ඉගෙනගෙන දැනගෙන නෙවෙයි. senior අය කරන දේ බලලා ඒකම ඔහේ කරනවා. අඩුතරමෙ injection කරන විදියවත් හරියට දන්නෙ නෑ ගොඩක් අය, Subcutaneous ඒවත් ඔහේ Intramuscular විදියට දෙනවා. අලුතින් training වෙන අය නම් ටිකක් උනන්දුවෙන් දේවල් හොයලා බලල කරනවා දැක්කා, පස්සේ කාලේ ඒ අයත් ඔහොම වෙනවද දන්නෙ නෑ.

    අනිත් අතට දැන් ඉස්පිරිතාලවල ඉන්න ලෙඩ්ඩු ගාණට හරියන්න නර්ස්ලා නෑ, එක්කෙනෙක්ට කරන්න වෙන වැඩ ප්‍රමාණය ගොඩක් වැඩියි. එතකොට ඔය වගේ ගොඩක් දේවල් ගැන වැඩි සැලකිල්ලක් නැතුව තමයි කරන්න වෙන්නෙ
     
    • Like
    Reactions: IreshMM

    vbDev

    Well-known member
  • Feb 6, 2023
    1,410
    1,542
    113
    පිරිමි නස් කෙන‌ෙක් කීවා දවසක් ශිරා ධමනි ඔය ද‌ෙකෙන් ඒකකට හුලං ගිය‌ොත් මැරෙන්නේ කියලා. හාට් ඇටක් ඒකක් ඇවිත් . ඔය ද‌ෙකෙන් ඒකක් කිීවේ.
     
    • Wow
    Reactions: IreshMM

    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,796
    1
    1,844
    113
    ගෙදර තමයි බං
    Dengue hedila hospital eke hitiya. Saline denakota nurse 1.5 - 2 feet withara tube eke air thiyeddi demmane saline eka. Air okkoma vein ekata giya. ubalata mehema wela thiyeda? Nurse ge nosalakilla thama. :baffled: Government hospital ekak. Attention to detail nathi eka lankawe unge Gene wala thiyena ekakda naththm wena rata walath mehemada? :confused2:
    air bubble giyama heart ekata pada yanawa.
     
    • Haha
    Reactions: IreshMM

    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    578
    1,813
    93
    33
    පිරිමි නස් කෙන‌ෙක් කීවා දවසක් ශිරා ධමනි ඔය ද‌ෙකෙන් ඒකකට හුලං ගිය‌ොත් මැරෙන්නේ කියලා. හාට් ඇටක් ඒකක් ඇවිත් . ඔය ද‌ෙකෙන් ඒකක් කිීවේ.
    ඔය කියන්නේ air embolism. ලේ කැටියක් මඟින් රුධිර ගමනාගමනය අවහිර වීම. Saline දාන්නේ ශිරාවකටනේ. ඕක මාරු වෙලා ධමනි වලට එද්දී තමා ලොකු damage එක වෙන්නේ. ඕක පෙනහලු වල ධමනි හෝ ශිරාවකට, හෘදය වස්තුවේ ධමනියකට විශේෂයෙන් මොළයේ ධමනියකට ගියොත් මරණය වෙන්න පුළුවන්. ඕනෑම ඉන්ද්‍රියකට හානි වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් වැඩිහිටියෙකුට මරණය එන්න 30ml වත් air ඕනේ. ඔය IV set එකේ ඒ කියන්නේ saline එන මුළු බටෙම 10ml තියෙන්නේ. පොඩි එකෙක්ට නම් රැක ඇති මැරෙන්න. පොඩි පොඩි air bubbles නම් අවුලක් නෑ. දිය වෙලා රුධිරයට මිශ්‍ර වෙනවා. මම නම් පොඩි bubble එකක් දැක්කත් saline එක එලියට යවනවා bubble එක යනකම්.

    නර්ස් ඔහොම කළා නම් ඒ වෙලාවෙම කියාපන්. දොස්තරටත් කියපන්. IV set එකේ air තියෙද්දී දෙන්නේ නෑ කොහොමත් 10ml වලින් මැරෙන්නේ නෑ කියලා නොසලකා හරින්නේ නෑ. ඕක ඊළඟට පොඩි එකෙක්ට වුණා නම් එහෙම. Bubble එකක් ගියා කියලා නම් බය වෙන්න එපා.
     
    • Like
    Reactions: IreshMM and kinkon