Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
GOOGLE AI PRO - 18 Month - Rs.500.00
Sanathbh
Updated:
33 minutes ago
📸 SIGMA 85mm F1.4 DG HSM | Art — Nikon Mount
romeshnonis
Updated:
Yesterday at 3:56 PM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Monday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Monday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Air bubbles getting injected into veins
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="Bad_horse" data-source="post: 28883398" data-attributes="member: 577456"><p>ඔය කියන්නේ air embolism. ලේ කැටියක් මඟින් රුධිර ගමනාගමනය අවහිර වීම. Saline දාන්නේ ශිරාවකටනේ. ඕක මාරු වෙලා ධමනි වලට එද්දී තමා ලොකු damage එක වෙන්නේ. ඕක පෙනහලු වල ධමනි හෝ ශිරාවකට, හෘදය වස්තුවේ ධමනියකට විශේෂයෙන් මොළයේ ධමනියකට ගියොත් මරණය වෙන්න පුළුවන්. ඕනෑම ඉන්ද්‍රියකට හානි වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් වැඩිහිටියෙකුට මරණය එන්න 30ml වත් air ඕනේ. ඔය IV set එකේ ඒ කියන්නේ saline එන මුළු බටෙම 10ml තියෙන්නේ. පොඩි එකෙක්ට නම් රැක ඇති මැරෙන්න. පොඩි පොඩි air bubbles නම් අවුලක් නෑ. දිය වෙලා රුධිරයට මිශ්‍ර වෙනවා. මම නම් පොඩි bubble එකක් දැක්කත් saline එක එලියට යවනවා bubble එක යනකම්.</p><p></p><p>නර්ස් ඔහොම කළා නම් ඒ වෙලාවෙම කියාපන්. දොස්තරටත් කියපන්. IV set එකේ air තියෙද්දී දෙන්නේ නෑ කොහොමත් 10ml වලින් මැරෙන්නේ නෑ කියලා නොසලකා හරින්නේ නෑ. ඕක ඊළඟට පොඩි එකෙක්ට වුණා නම් එහෙම. Bubble එකක් ගියා කියලා නම් බය වෙන්න එපා.</p></blockquote><p></p>
[QUOTE="Bad_horse, post: 28883398, member: 577456"] ඔය කියන්නේ air embolism. ලේ කැටියක් මඟින් රුධිර ගමනාගමනය අවහිර වීම. Saline දාන්නේ ශිරාවකටනේ. ඕක මාරු වෙලා ධමනි වලට එද්දී තමා ලොකු damage එක වෙන්නේ. ඕක පෙනහලු වල ධමනි හෝ ශිරාවකට, හෘදය වස්තුවේ ධමනියකට විශේෂයෙන් මොළයේ ධමනියකට ගියොත් මරණය වෙන්න පුළුවන්. ඕනෑම ඉන්ද්‍රියකට හානි වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් වැඩිහිටියෙකුට මරණය එන්න 30ml වත් air ඕනේ. ඔය IV set එකේ ඒ කියන්නේ saline එන මුළු බටෙම 10ml තියෙන්නේ. පොඩි එකෙක්ට නම් රැක ඇති මැරෙන්න. පොඩි පොඩි air bubbles නම් අවුලක් නෑ. දිය වෙලා රුධිරයට මිශ්‍ර වෙනවා. මම නම් පොඩි bubble එකක් දැක්කත් saline එක එලියට යවනවා bubble එක යනකම්. නර්ස් ඔහොම කළා නම් ඒ වෙලාවෙම කියාපන්. දොස්තරටත් කියපන්. IV set එකේ air තියෙද්දී දෙන්නේ නෑ කොහොමත් 10ml වලින් මැරෙන්නේ නෑ කියලා නොසලකා හරින්නේ නෑ. ඕක ඊළඟට පොඩි එකෙක්ට වුණා නම් එහෙම. Bubble එකක් ගියා කියලා නම් බය වෙන්න එපා. [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom