Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
GOOGLE AI PRO - 18 Month - Rs.500.00
Sanathbh
Updated:
Yesterday at 8:25 PM
📸 SIGMA 85mm F1.4 DG HSM | Art — Nikon Mount
romeshnonis
Updated:
Wednesday at 3:56 PM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Monday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Monday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Air conditioner ekak??
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වායු සමන යන්ත්‍රයක් කියන්නෙ දැන් අධි සුපෝපභෝගී භාණ්ඩයක් නෙමෙයි. පහසු ගෙවීමේ ක්‍රමයට මෙන්ම අත් පිට මුදලටත් දැන් විවිධ මාදිලියෙ වායු සමන යන්ත්‍ර ඔබට මිලදී ගන්න පුළුවන්....

කතාව ඒක නෙමේ ... වායු සමන යන්ත්‍රයක් මිලදී ගන්න ඔබ එහි කල්පැවැත්ම මෙන්ම වැයවන විදුලි ඒකක ගණණ පිළිබඳව ඔබ වඩාත් සැලකිලිමත් වන බව බොහෝ දෙනා හා කතා කිරීමෙන් දැන ගන්න ලැබුණ කාරණාවක්.. බොහෝ අය වායු සමන යන්ත්‍රයක් මිලදී ගැනීමට පෙර තමන් එය භාවිතා කරන අවකාශය පිළිබඳව හරි හැටි අධ්‍යනයකින් තොරව යන්ත්‍රය තෝරා ගැනීම නිසා තමන් බලාපොරොත්තු වනසෞම්ය බව මෙන්ම අධික විදුලි බිලක් ගෙවීමටත් ඔවුනට සිදුවී තිබෙනවා..

කෙසේ වෙතත් දැන් වෙලඳපොලේ ඉන්වර්ටර් වර්ගයේ වායු සමන යන්ත්‍ර බහුල වීම නිසා බොහෝ අය ඒ පිළිබඳව වැඩි උනන්දුවක් දක්වනවා.. ඉන්වර්ටර් හෝ වේවා නන් ඉන්වර්ටර් හෝ වේවා ඔබ වායු සමන යන්ත්‍රය මිලදී ගැනීමට පෙර පහත කරුණු පිළිබඳව සැලකිල්ලක් දැක්වුවහොත් ඔබට ඔබේ වායු සමන යන්ත්‍රය ඔබේ පොකට් එකට වාසි දායක ලෙස භාවිතා කල හැකියි...

බොහෝ දෙනෙක් වායු සමන යන්ත්‍රයක් මිලදී ගැනීමේදී තමා වායු සමනය කරන අවකාශයේ ක්ශෙත්රඵ්ලය අනුව යන්ත්‍රය තෝරා ගැනීම සිදු කරනවා .. නමුත් මෙය පමණක් ප්‍රමාණවත් නෑ.. ඔබ වායු සමනය කරන අවකාශයේ පරිමාව, උදෑසන හා දහවල හිරු එලිය වැටෙන දිශාව ,එහි ඇති දොර ජනේල ප්‍රමාණය, බිත්ති සාදා ඇති අමුද්‍රව්‍ය , සිවිලිමක් ඇත්නම් එහි අමුද්‍රවය වර්ගය ,යාබධ කාමර වල තත්වයන් , තිර රෙදි වල තත්වය, කාමරයේ වායු සංසරණය පිළිබඳ තත්වයන් , භාවිතා කරන පුද්ගලයන් ගණන ,අවකාශය තුල භාවිතා කරන විදුලි උපකරණ හා වෙනත් තාප බැර වල තත්වයන් ආදී බොහෝ දේවල් පිළිබඳව සැලකිලිමත්ව

නිවැරදි තාප බැර ගණනය කිරීමක් සහිතව ඔබේ වායු සමන යන්ත්‍රය තෝරා ගන්නේ නම් ඔබට වඩාත් ලාභ දායී හා සුව පහසු වායු සමනයක් ලබා ගැනීමට හැකි වේවි...

Amila sampath wickramasinghe

[QUOTE="ROCCO-X, post: 22911738, member: 562642"] [SIZE="4"][COLOR="Black"][B]වායු සමන යන්ත්‍රයක් කියන්නෙ දැන් අධි සුපෝපභෝගී භාණ්ඩයක් නෙමෙයි. පහසු ගෙවීමේ ක්‍රමයට මෙන්ම අත් පිට මුදලටත් දැන් විවිධ මාදිලියෙ වායු සමන යන්ත්‍ර ඔබට මිලදී ගන්න පුළුවන්.... කතාව ඒක නෙමේ ... වායු සමන යන්ත්‍රයක් මිලදී ගන්න ඔබ එහි කල්පැවැත්ම මෙන්ම වැයවන විදුලි ඒකක ගණණ පිළිබඳව ඔබ වඩාත් සැලකිලිමත් වන බව බොහෝ දෙනා හා කතා කිරීමෙන් දැන ගන්න ලැබුණ කාරණාවක්.. බොහෝ අය වායු සමන යන්ත්‍රයක් මිලදී ගැනීමට පෙර තමන් එය භාවිතා කරන අවකාශය පිළිබඳව හරි හැටි අධ්‍යනයකින් තොරව යන්ත්‍රය තෝරා ගැනීම නිසා තමන් බලාපොරොත්තු වනසෞම්ය බව මෙන්ම අධික විදුලි බිලක් ගෙවීමටත් ඔවුනට සිදුවී තිබෙනවා.. කෙසේ වෙතත් දැන් වෙලඳපොලේ ඉන්වර්ටර් වර්ගයේ වායු සමන යන්ත්‍ර බහුල වීම නිසා බොහෝ අය ඒ පිළිබඳව වැඩි උනන්දුවක් දක්වනවා.. ඉන්වර්ටර් හෝ වේවා නන් ඉන්වර්ටර් හෝ වේවා ඔබ වායු සමන යන්ත්‍රය මිලදී ගැනීමට පෙර පහත කරුණු පිළිබඳව සැලකිල්ලක් දැක්වුවහොත් ඔබට ඔබේ වායු සමන යන්ත්‍රය ඔබේ පොකට් එකට වාසි දායක ලෙස භාවිතා කල හැකියි... බොහෝ දෙනෙක් වායු සමන යන්ත්‍රයක් මිලදී ගැනීමේදී තමා වායු සමනය කරන අවකාශයේ ක්ශෙත්රඵ්ලය අනුව යන්ත්‍රය තෝරා ගැනීම සිදු කරනවා .. නමුත් මෙය පමණක් ප්‍රමාණවත් නෑ.. ඔබ වායු සමනය කරන අවකාශයේ පරිමාව, උදෑසන හා දහවල හිරු එලිය වැටෙන දිශාව ,එහි ඇති දොර ජනේල ප්‍රමාණය, බිත්ති සාදා ඇති අමුද්‍රව්‍ය , සිවිලිමක් ඇත්නම් එහි අමුද්‍රවය වර්ගය ,යාබධ කාමර වල තත්වයන් , තිර රෙදි වල තත්වය, කාමරයේ වායු සංසරණය පිළිබඳ තත්වයන් , භාවිතා කරන පුද්ගලයන් ගණන ,අවකාශය තුල භාවිතා කරන විදුලි උපකරණ හා වෙනත් තාප බැර වල තත්වයන් ආදී බොහෝ දේවල් පිළිබඳව සැලකිලිමත්ව නිවැරදි තාප බැර ගණනය කිරීමක් සහිතව ඔබේ වායු සමන යන්ත්‍රය තෝරා ගන්නේ නම් ඔබට වඩාත් ලාභ දායී හා සුව පහසු වායු සමනයක් ලබා ගැනීමට හැකි වේවි... Amila sampath wickramasinghe[/B][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom