Air conditioner ekak??

GingerBread

Member
May 16, 2011
1,207
88
0
AOSP Repository
machanla mage room eka AC karanna kiyala podi idea ekak awa :D :D so AC karapu aya innawanan mata poddak kiyanawada monawada honda brands and ewage mila ganan ehema kiyala :D
 
ROCCO-X

Well-known member
  • May 12, 2017
    9,899
    3,453
    113
    Pls wear a MASK
    වායු සමන යන්ත්‍රයක් කියන්නෙ දැන් අධි සුපෝපභෝගී භාණ්ඩයක් නෙමෙයි. පහසු ගෙවීමේ ක්‍රමයට මෙන්ම අත් පිට මුදලටත් දැන් විවිධ මාදිලියෙ වායු සමන යන්ත්‍ර ඔබට මිලදී ගන්න පුළුවන්....

    කතාව ඒක නෙමේ ... වායු සමන යන්ත්‍රයක් මිලදී ගන්න ඔබ එහි කල්පැවැත්ම මෙන්ම වැයවන විදුලි ඒකක ගණණ පිළිබඳව ඔබ වඩාත් සැලකිලිමත් වන බව බොහෝ දෙනා හා කතා කිරීමෙන් දැන ගන්න ලැබුණ කාරණාවක්.. බොහෝ අය වායු සමන යන්ත්‍රයක් මිලදී ගැනීමට පෙර තමන් එය භාවිතා කරන අවකාශය පිළිබඳව හරි හැටි අධ්‍යනයකින් තොරව යන්ත්‍රය තෝරා ගැනීම නිසා තමන් බලාපොරොත්තු වනසෞම්‍ය බව මෙන්ම අධික විදුලි බිලක් ගෙවීමටත් ඔවුනට සිදුවී තිබෙනවා..

    කෙසේ වෙතත් දැන් වෙලඳපොලේ ඉන්වර්ටර් වර්ගයේ වායු සමන යන්ත්‍ර බහුල වීම නිසා බොහෝ අය ඒ පිළිබඳව වැඩි උනන්දුවක් දක්වනවා.. ඉන්වර්ටර් හෝ වේවා නන් ඉන්වර්ටර් හෝ වේවා ඔබ වායු සමන යන්ත්‍රය මිලදී ගැනීමට පෙර පහත කරුණු පිළිබඳව සැලකිල්ලක් දැක්වුවහොත් ඔබට ඔබේ වායු සමන යන්ත්‍රය ඔබේ පොකට් එකට වාසි දායක ලෙස භාවිතා කල හැකියි...

    බොහෝ දෙනෙක් වායු සමන යන්ත්‍රයක් මිලදී ගැනීමේදී තමා වායු සමනය කරන අවකාශයේ ක්ශෙත්‍රඵ්ලය අනුව යන්ත්‍රය තෝරා ගැනීම සිදු කරනවා .. නමුත් මෙය පමණක් ප්‍රමාණවත් නෑ.. ඔබ වායු සමනය කරන අවකාශයේ පරිමාව, උදෑසන හා දහවල හිරු එලිය වැටෙන දිශාව ,එහි ඇති දොර ජනේල ප්‍රමාණය, බිත්ති සාදා ඇති අමුද්‍රව්‍ය , සිවිලිමක් ඇත්නම් එහි අමුද්‍රවය වර්ගය ,යාබධ කාමර වල තත්වයන් , තිර රෙදි වල තත්වය, කාමරයේ වායු සංසරණය පිළිබඳ තත්වයන් , භාවිතා කරන පුද්ගලයන් ගණන ,අවකාශය තුල භාවිතා කරන විදුලි උපකරණ හා වෙනත් තාප බැර වල තත්වයන් ආදී බොහෝ දේවල් පිළිබඳව සැලකිලිමත්ව

    නිවැරදි තාප බැර ගණනය කිරීමක් සහිතව ඔබේ වායු සමන යන්ත්‍රය තෝරා ගන්නේ නම් ඔබට වඩාත් ලාභ දායී හා සුව පහසු වායු සමනයක් ලබා ගැනීමට හැකි වේවි...

    Amila sampath wickramasinghe
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,899
    3,453
    113
    Pls wear a MASK
    මේක තමා හොදම.ENERGY SAVING:yes:

    Dual Inverter Compressor™ with10 years warranty

    JS-Q18NRXA

    Thumb-350x350-4.jpg
     
    UPdown

    Member
    Aug 26, 2017
    399
    63
    0
    mamath AC ekak gahala Meter eka adjust karagatta ceb eke dial ekakata kiyala
    mage experience anuwa nam chinese nowana onama ekak hodai
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,252
    113
    Dubai, UAE
    වායු සමන යන්ත්‍රයක් කියන්නෙ දැන් අධි සුපෝපභෝගී භාණ්ඩයක් නෙමෙයි. පහසු ගෙවීමේ ක්‍රමයට මෙන්ම අත් පිට මුදලටත් දැන් විවිධ මාදිලියෙ වායු සමන යන්ත්‍ර ඔබට මිලදී ගන්න පුළුවන්....

    කතාව ඒක නෙමේ ... වායු සමන යන්ත්‍රයක් මිලදී ගන්න ඔබ එහි කල්පැවැත්ම මෙන්ම වැයවන විදුලි ඒකක ගණණ පිළිබඳව ඔබ වඩාත් සැලකිලිමත් වන බව බොහෝ දෙනා හා කතා කිරීමෙන් දැන ගන්න ලැබුණ කාරණාවක්.. බොහෝ අය වායු සමන යන්ත්‍රයක් මිලදී ගැනීමට පෙර තමන් එය භාවිතා කරන අවකාශය පිළිබඳව හරි හැටි අධ්‍යනයකින් තොරව යන්ත්‍රය තෝරා ගැනීම නිසා තමන් බලාපොරොත්තු වනසෞම්‍ය බව මෙන්ම අධික විදුලි බිලක් ගෙවීමටත් ඔවුනට සිදුවී තිබෙනවා..

    කෙසේ වෙතත් දැන් වෙලඳපොලේ ඉන්වර්ටර් වර්ගයේ වායු සමන යන්ත්‍ර බහුල වීම නිසා බොහෝ අය ඒ පිළිබඳව වැඩි උනන්දුවක් දක්වනවා.. ඉන්වර්ටර් හෝ වේවා නන් ඉන්වර්ටර් හෝ වේවා ඔබ වායු සමන යන්ත්‍රය මිලදී ගැනීමට පෙර පහත කරුණු පිළිබඳව සැලකිල්ලක් දැක්වුවහොත් ඔබට ඔබේ වායු සමන යන්ත්‍රය ඔබේ පොකට් එකට වාසි දායක ලෙස භාවිතා කල හැකියි...

    බොහෝ දෙනෙක් වායු සමන යන්ත්‍රයක් මිලදී ගැනීමේදී තමා වායු සමනය කරන අවකාශයේ ක්ශෙත්‍රඵ්ලය අනුව යන්ත්‍රය තෝරා ගැනීම සිදු කරනවා .. නමුත් මෙය පමණක් ප්‍රමාණවත් නෑ.. ඔබ වායු සමනය කරන අවකාශයේ පරිමාව, උදෑසන හා දහවල හිරු එලිය වැටෙන දිශාව ,එහි ඇති දොර ජනේල ප්‍රමාණය, බිත්ති සාදා ඇති අමුද්‍රව්‍ය , සිවිලිමක් ඇත්නම් එහි අමුද්‍රවය වර්ගය ,යාබධ කාමර වල තත්වයන් , තිර රෙදි වල තත්වය, කාමරයේ වායු සංසරණය පිළිබඳ තත්වයන් , භාවිතා කරන පුද්ගලයන් ගණන ,අවකාශය තුල භාවිතා කරන විදුලි උපකරණ හා වෙනත් තාප බැර වල තත්වයන් ආදී බොහෝ දේවල් පිළිබඳව සැලකිලිමත්ව

    නිවැරදි තාප බැර ගණනය කිරීමක් සහිතව ඔබේ වායු සමන යන්ත්‍රය තෝරා ගන්නේ නම් ඔබට වඩාත් ලාභ දායී හා සුව පහසු වායු සමනයක් ලබා ගැනීමට හැකි වේවි...

    Amila sampath wickramasinghe

    Agreed..... :yes::yes::yes::yes:

    Dan man danna widiyata hama brand ekakinma wage inverter thiyenawa... mokak gaththath hodata hoyala balala ganna... gannan waale ganne nathuwa.... mokada gaththata passe eka pawichchi karanne oya nisa...