Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toys
anil1961
Updated:
Yesterday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Air Conditioner experiece
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේකේ කලින් AC star rating ගැන thread එකක් දාල තිබ්බ . ඒක හින්ද තමයි ගොඩක් දේවල් ඉගෙන ගත්තේ . මේ තියෙන්නේ LG Dual inverter Anti Virus model එක . මේකේ non wifi model එකට වඩා ටිකක් වැඩි capacity එක. Wifi තියෙද්දී ලේසි programme කරලා තියන්න පුළුවන්.

S3-Q12JA3FB has a noticeably higher rated and maximum cooling capacity.

Despite this, it consumes slightly less power (1050W vs 1070W), making it more energy-efficient.

ගොඩක් වෙලා දාල තියේ නම් inverter ගන්න මම දවසක් දාල තිබ්බ එකක consumption එක තමා මේකේ තියෙන්නේ 3.7KW වගේ යනවා 24hrs. Normally යන්නේ 2KW වගේ ( මම 4-5hrs එලියට යනවා)

. Parentsලගේ රෑට දාන්නේ 9pm 5am ට off වෙනවා (0.3KW per day )එකේ බිල වැඩි උනේ නැති තරම් .මගේ එකේ solar තියෙනවා එක හින්ද බලන්නේ නැහැ consumption එක . ( මෙහෙම දැම්මේ idea එකක් ගන්න)

Damro එකෙන් අහද්දිත් කිවේ Panasonic එකේ unit 3 වගේ යන්නේ කියල. That should be good too. My friends says it has less noise than LG. I don't have much idea though.

හොඳම විදිහ යාලුවන්ගේ AC brand වල හරියට smart switch එකක් use කරලා consumption බලන්න. සමහරවිට Midea , TCL වලත් consumption එක හොඳ ඇති. ගද්දි හොඳ එකක් ගන්න power වලින් ඉතුරු වෙයි

[QUOTE="vj3660, post: 30957391, member: 50174"] මේකේ කලින් AC star rating ගැන [URL='https://elakiri.com/threads/lg-ac-help.2207669/#post-30683117']thread [/URL]එකක් දාල තිබ්බ . ඒක හින්ද තමයි ගොඩක් දේවල් ඉගෙන ගත්තේ . මේ තියෙන්නේ LG Dual inverter Anti Virus model එක . මේකේ non wifi model එකට වඩා ටිකක් වැඩි capacity එක. Wifi තියෙද්දී ලේසි programme කරලා තියන්න පුළුවන්. S3-Q12JA3FB has a noticeably higher rated and maximum cooling capacity. Despite this, it consumes slightly less power (1050W vs 1070W), making it more energy-efficient. ගොඩක් වෙලා දාල තියේ නම් inverter ගන්න මම දවසක් දාල තිබ්බ එකක consumption එක තමා මේකේ තියෙන්නේ 3.7KW වගේ යනවා 24hrs. Normally යන්නේ 2KW වගේ ( මම 4-5hrs එලියට යනවා) . Parentsලගේ රෑට දාන්නේ 9pm 5am ට off වෙනවා (0.3KW per day )එකේ බිල වැඩි උනේ නැති තරම් .මගේ එකේ solar තියෙනවා එක හින්ද බලන්නේ නැහැ consumption එක . ( මෙහෙම දැම්මේ idea එකක් ගන්න) Damro එකෙන් අහද්දිත් කිවේ Panasonic එකේ unit 3 වගේ යන්නේ කියල. That should be good too. My friends says it has less noise than LG. I don't have much idea though. හොඳම විදිහ යාලුවන්ගේ AC brand වල හරියට smart switch එකක් use කරලා consumption බලන්න. සමහරවිට Midea , TCL වලත් consumption එක හොඳ ඇති. ගද්දි හොඳ එකක් ගන්න power වලින් ඉතුරු වෙයි [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom