Air Conditioner experiece

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    1757315770630.png

    සිංහලුනි උබලා පාවිච්චි කරන air condtioners මොනවාද
    වර්ගය හා මාසික බිල කොහොමද එන්නේ

    මගේ requirement එක නම් දවසට පැය 3-4 ක් විතර දාලා තියන්න තමා රස්නේ වෙලාවට ගොඩාක් වෙලාවට නිදියන්න වග‍ේ හා දවල් පොඩි එකාට නිදියන්න වගේ
    ඔය ඉන්වර්ටර් වල කරන්ට් එක ඉතුරු වෙනවා කියනවා නේද එත් එක පැය 7-8ක් වැඩ කලොත්ලු නේද ඉතුරු වෙන්නේ එක ටිකක් පැහැදිලි කරලා දුන්නා නම් හොද

    room size 10X14X 10 FT, මේකට 12 000 BTU එකක් ගත්තොත් ඇති වෙයි නේද ?
    අනිත් කාරනාව තමා දැන් බලපු ගොඩාක් AC එන්නේ ඉන්දියන් එවා එවා අව්ලක් නැද්ද ? ඉන්දියන් නැත්තං චයිනා එවාද හොද ?
    warranty හොද සර්විස් කරගන්න පස්සෙයන් යන්න ඔනේ නැති තැනක් නම් වඩාත් හොදයි.
    R32 කියලා ගැස් එකක් නේද ගහන්නේ සමහර තැන් වල මන් දැකලා තියෙනවා 410 හරි මොකක් හරි ‍එහේම ගැස් එකක් පාවිච්චි කරනවා කියලා එවාගේ මුකුත් වෙනසක් තියෙනවාද ? කොහොමද එවා හරියටම දැනගන්නේ ?
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,192
    4,552
    113
    hoda naraka leave aside

    - Non inverter - easy to repair
    - inverter - hard to repair.

    inverter gannawa nam - damro panasonic aulk na

    2,3hrs use karanawa nam non inverter ok. oya ohoma hituwata oka hi karama ehema wen na. mokada off karapu gaman tak gala heat wenawa etakota ai danawa. light bilat itin same wage wei. peya 2-3ta dala inverter eke 6k diuwat man hitan na loku wenasak wei kiala.

    or else kelinma solar ac ekak danna. mulu dawasama panel eken duwanna puluwan eva tianawa dan direct mokut solar hi karan natuwa
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,615
    33,796
    113
    නුවරඑළිය හැටන් පැතිවල උන්ට නොමිලේම AC බං. පුදුම අසාධාරණයි මේ රට

    අපි 28c තියාගන්නත් කොච්චර සල්ලියක් යටකරන්න ඔනේද බං
    ------ Post added on Sep 8, 2025 at 1:03 PM
     
    • Like
    Reactions: Yin And Yang

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,615
    33,796
    113
    18000BTU දවල් කාලේ 28C න් පැය 9ක් විතර දානවා දවසට unit 10-12ක් යනවා.
     
    • Love
    Reactions: IDG

    libero

    Well-known member
  • Jun 22, 2017
    2,557
    1,629
    113
    Lg inverter ekak ganna. 18btu ganim mcn. Maseta 3000 k wage bila wadi wei godakma use karath. Fridge ekak tharamath yanne na 12000 k mage thinne. Ekata
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,781
    66,306
    113
    Inverter?
    Ow bn

    abans සර්විස් කචල් කියනවා නේද ?
    LG අලුත් එවා එන්නේ ඉන්දියන් කියනවා නේද එවා අව්ලක් නැද්ද ?
    Jaic.lk eke balapan aduwata malasyian ewa tiyenawa man dan dakke.indian ewala energy star rating eka adui
    ------ Post added on Sep 8, 2025 at 1:24 PM
     
    • Like
    Reactions: KDH