Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Today at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Today at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Yesterday at 5:34 PM
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Air Conditioner Help....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="Rahula Kasun" data-source="post: 24355563" data-attributes="member: 458791"><p><span style="font-size: 15px"><img src="/styles/default/xenforo/smilies/default/D.gif" class="smilie" loading="lazy" alt=":D" title="Big grin :D" data-shortname=":D" /> මචං මේ දේවල් මම කියන්නෙ මගේ අත්දැකීමෙන්, මම AC වැඩ කරන කෙනෙක් නෙමි හොදේ <img src="/styles/default/xenforo/smilies/default/D.gif" class="smilie" loading="lazy" alt=":D" title="Big grin :D" data-shortname=":D" /> මෙහෙමයි මචං, දැනට හොදම ACඑක විදියට හැමෝම ගන්නෙනම් Panasonic ACඑක (මොකද ගනිද්දි උපරිමේටම හොදට හොයල හොයල ගත්තෙ මමනම්), ඒකෙ මචං කතා දෙකක් නෑ AC එකනම් පට්ට genuine කියල වගකීමෙන් කියන්න පුලුවන්. මොකද අපේ ගෙදරත් තියෙන්නෙ damroලගෙ panasonic 3යි තව singer එකෙන් ගත්ත Frostaire කියලbrandඑකක එකකුයි තියෙන්නෙ, current bill එක හොදට compareකරල බලල තියෙනව සමහර මාස වල Frostaire ACඑකේ bill එක පට්ට වැඩියි panasonic එකත් එක්ක බලද්දි(තාත්ත තමා singer අටමගලෙ අරන් ඇවිත් තියෙන්නෙ), ඒ වගේම කූල් වෙන සීන් එකත් ලොකු වෙනසක් තියෙනව panasonicඑකත් එක්ක බලද්දි, singer එකේ මගුලට currentඑක පිච්චෙනව විතරයි මටනම් මෙලෝ රහක් නෑ(frostaire එක තියෙන්නෙ අපේ ගෙදර, panasonicසෙට් එක තියෙන්නෙ අපේ guest houseඑකේ).. full satisfy වෙන්න පුලුවන් damro panasonic ACඑකනම්, ගනිද්දි අනිවා dual inverter AC එකක් ගන්න බලන්න, ගනන් ටිකක් වෙනස්, ඒත් මුලදි වියදම් කරාට මචං current bill එක ගොඩක් අඩුයි <img src="/styles/default/xenforo/smilies/default/yes.gif" class="smilie" loading="lazy" alt=":yes:" title="Yes :yes:" data-shortname=":yes:" /> panasonic එකත් dual inverter AC එකක්, BTU එකත් උබ අහල තිබ්බනෙ, ඒක බලන්නෙ මචං ACඑක ගන්න companyඑකෙන්, උන් ACඑක ගෙදරට ගේන්න කලින් ගෙදරට ඇවිත් room capacity එක බලනව, තව උන්ගෙ device ගෙනල්ල room tempඑක checkකරල බලලයි roomඑකට matchවෙන BTU rangeඑක කියන්නෙ, එතන ඉදන් power පොඩ්ඩක් වැඩි BTU ACඑකක් selectකරල ගන්න <img src="/styles/default/xenforo/smilies/default/yes.gif" class="smilie" loading="lazy" alt=":yes:" title="Yes :yes:" data-shortname=":yes:" /> BTU එකෙන් කරන්නෙ room එකේ තියෙන heat එක අයින් කරන්න පුලුවන් ප්රමානය, ඒ කිවුවෙ මචං අඩු BTU ACඑකක් අරන් ලොකු roomඑකකට දැම්මොත් AC machineඑකට අමතර වෙහෙසක් වෙනව මුලු roomඑකමcool කරන්න, එතකොට AC එකේ moter එකට යන currentඑකත් වැඩියි, ඒ වගේම invertor නෙමිනම් තවත් කැපෙනව current එක හොදටම <img src="/styles/default/xenforo/smilies/default/yes.gif" class="smilie" loading="lazy" alt=":yes:" title="Yes :yes:" data-shortname=":yes:" /> ඔය ඔක්කොම බලල හොද එකක් ගන්න.. තව AC එක roomඑකේ place කරන තැන අනූවත් පොඩි පොඩි වෙනස්කම් වෙනව, roomඑකේ දොරවල් පවා හොදට සීල් කරන්න, නැත්නම් මචං AC එක ලීක් වෙන්න වෙන්න ආයෙත් සැරින් සැරේට ACඑක RUNවෙනව <img src="/styles/default/xenforo/smilies/default/baffled.gif" class="smilie" loading="lazy" alt=":baffled:" title="Baffled :baffled:" data-shortname=":baffled:" /> Full seal නම් අවුලක් නෑ roomඑක cool වුනු ගමන් ACඑක නවතිනව දුවන එක <img src="/styles/default/xenforo/smilies/default/yes.gif" class="smilie" loading="lazy" alt=":yes:" title="Yes :yes:" data-shortname=":yes:" /> damroලගෙ free services 12ක් තියෙනව, ගෙදරට ඇවිත් ලස්සනට වැඩේ කරල දෙනව, කිය කිය පස්සෙන් යන්න ඕන නෑ. singerඑකේ නම් 6යි තියෙන්නෙ, උන්නම් මෙලෝල රහක් නෑ අපිම callකර කර කියන්න ඕන serviceකරල දෙන්න කියල. මතක් වෙන එවුව කෙටුවෙ මචං.. තව දාන්නම් මතක් වෙන වෙන වෙලාවට. ජය..! </span></p></blockquote><p></p>
[QUOTE="Rahula Kasun, post: 24355563, member: 458791"] [SIZE="4"]:D මචං මේ දේවල් මම කියන්නෙ මගේ අත්දැකීමෙන්, මම AC වැඩ කරන කෙනෙක් නෙමි හොදේ :D මෙහෙමයි මචං, දැනට හොදම ACඑක විදියට හැමෝම ගන්නෙනම් Panasonic ACඑක (මොකද ගනිද්දි උපරිමේටම හොදට හොයල හොයල ගත්තෙ මමනම්), ඒකෙ මචං කතා දෙකක් නෑ AC එකනම් පට්ට genuine කියල වගකීමෙන් කියන්න පුලුවන්. මොකද අපේ ගෙදරත් තියෙන්නෙ damroලගෙ panasonic 3යි තව singer එකෙන් ගත්ත Frostaire කියලbrandඑකක එකකුයි තියෙන්නෙ, current bill එක හොදට compareකරල බලල තියෙනව සමහර මාස වල Frostaire ACඑකේ bill එක පට්ට වැඩියි panasonic එකත් එක්ක බලද්දි(තාත්ත තමා singer අටමගලෙ අරන් ඇවිත් තියෙන්නෙ), ඒ වගේම කූල් වෙන සීන් එකත් ලොකු වෙනසක් තියෙනව panasonicඑකත් එක්ක බලද්දි, singer එකේ මගුලට currentඑක පිච්චෙනව විතරයි මටනම් මෙලෝ රහක් නෑ(frostaire එක තියෙන්නෙ අපේ ගෙදර, panasonicසෙට් එක තියෙන්නෙ අපේ guest houseඑකේ).. full satisfy වෙන්න පුලුවන් damro panasonic ACඑකනම්, ගනිද්දි අනිවා dual inverter AC එකක් ගන්න බලන්න, ගනන් ටිකක් වෙනස්, ඒත් මුලදි වියදම් කරාට මචං current bill එක ගොඩක් අඩුයි :yes: panasonic එකත් dual inverter AC එකක්, BTU එකත් උබ අහල තිබ්බනෙ, ඒක බලන්නෙ මචං ACඑක ගන්න companyඑකෙන්, උන් ACඑක ගෙදරට ගේන්න කලින් ගෙදරට ඇවිත් room capacity එක බලනව, තව උන්ගෙ device ගෙනල්ල room tempඑක checkකරල බලලයි roomඑකට matchවෙන BTU rangeඑක කියන්නෙ, එතන ඉදන් power පොඩ්ඩක් වැඩි BTU ACඑකක් selectකරල ගන්න :yes: BTU එකෙන් කරන්නෙ room එකේ තියෙන heat එක අයින් කරන්න පුලුවන් ප්රමානය, ඒ කිවුවෙ මචං අඩු BTU ACඑකක් අරන් ලොකු roomඑකකට දැම්මොත් AC machineඑකට අමතර වෙහෙසක් වෙනව මුලු roomඑකමcool කරන්න, එතකොට AC එකේ moter එකට යන currentඑකත් වැඩියි, ඒ වගේම invertor නෙමිනම් තවත් කැපෙනව current එක හොදටම :yes: ඔය ඔක්කොම බලල හොද එකක් ගන්න.. තව AC එක roomඑකේ place කරන තැන අනූවත් පොඩි පොඩි වෙනස්කම් වෙනව, roomඑකේ දොරවල් පවා හොදට සීල් කරන්න, නැත්නම් මචං AC එක ලීක් වෙන්න වෙන්න ආයෙත් සැරින් සැරේට ACඑක RUNවෙනව :baffled: Full seal නම් අවුලක් නෑ roomඑක cool වුනු ගමන් ACඑක නවතිනව දුවන එක :yes: damroලගෙ free services 12ක් තියෙනව, ගෙදරට ඇවිත් ලස්සනට වැඩේ කරල දෙනව, කිය කිය පස්සෙන් යන්න ඕන නෑ. singerඑකේ නම් 6යි තියෙන්නෙ, උන්නම් මෙලෝල රහක් නෑ අපිම callකර කර කියන්න ඕන serviceකරල දෙන්න කියල. මතක් වෙන එවුව කෙටුවෙ මචං.. තව දාන්නම් මතක් වෙන වෙන වෙලාවට. ජය..! [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom