Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Air Conditioner Help....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Non Inverter AC : මේකෙදි වෙන්නෙ room ඒක cool වුනාට පස්සෙ compressor motor ඒක off ෙවෙනවා. room ඒක hot වෙනකොට ආයෙත් on වෙනවා... මේ රුටීන් ඒක දිගටම වෙනවා..

Inverter AC : මේකෙදි වෙන්නෙ compressor ඒක off වෙන්නෙ නෑ.. ඒ වෙනුවට වෙන්නෙ compressor ඒකේ Speed එක අඩු කරන ඒක.. hot වෙනකොට ආයෙ speed ඒක වැඩි වෙනවා..cool වෙනකොට speed අඩු වෙනවා

ඔ්නම motor ඒකක් start කරන්නල ලොකු current ඒකක් අදිනවා. ඒක full speed කැරෙකෙනවටත් වඩා වැඩි කරන්ට් ඒකක් ..ඒනිසා non- inverting එකක් continuously run වෙනකොට start-stop වාරගාන වැඩි වන නිසා ලොකු කරන් බිලක් යනවා.. inverter type AC ඒකක fully off වෙන්නනෙ නැති නිසා විදුලි බිල අඩුයි.. ඒවගේම fully off වෙන්නෙ නැති නිසා temperature fluctuation ඒක ගොඩක් අඩුයි...

උබ AC ඒක continuously use කරනවනම් තමයි බං inverter type ඒකක වාසිය තියෙන්නෙ.. උබ AC ඒක දාගෙන ඉන්නෙ පැය 3 ක් වගේනම් inverter AC ඒකකට ගෙවන වැඩිපුර ගානෙන් ලොකු වාසියක් වෙන්නෙ නෑ. වැඩිපුර ගෙවන ගාන cover වෙන්න ලොකු කාලයක් යයි..

හැමෝම කියයි Inverters හොදයි කියල..ඒත් උබේ requirement ඒකට economical ඒකක් ගනින් නිකන් සල්ලි යට නොකර

හිතල බලල ගනින්...

ප.ලි ... මම AC කරන එකෙක් නෙමෙයි.. දන්න ටික කිව්වෙ...

[QUOTE="siri24, post: 24360678, member: 64878"] [SIZE="4"] Non Inverter AC : මේකෙදි වෙන්නෙ room ඒක cool වුනාට පස්සෙ compressor motor ඒක off ෙවෙනවා. room ඒක hot වෙනකොට ආයෙත් on වෙනවා... මේ රුටීන් ඒක දිගටම වෙනවා.. Inverter AC : මේකෙදි වෙන්නෙ compressor ඒක off වෙන්නෙ නෑ.. ඒ වෙනුවට වෙන්නෙ compressor ඒකේ Speed එක අඩු කරන ඒක.. hot වෙනකොට ආයෙ speed ඒක වැඩි වෙනවා..cool වෙනකොට speed අඩු වෙනවා ඔ්නම motor ඒකක් start කරන්නල ලොකු current ඒකක් අදිනවා. ඒක full speed කැරෙකෙනවටත් වඩා වැඩි කරන්ට් ඒකක් ..ඒනිසා non- inverting එකක් continuously run වෙනකොට start-stop වාරගාන වැඩි වන නිසා ලොකු කරන් බිලක් යනවා.. inverter type AC ඒකක fully off වෙන්නනෙ නැති නිසා විදුලි බිල අඩුයි.. ඒවගේම fully off වෙන්නෙ නැති නිසා temperature fluctuation ඒක ගොඩක් අඩුයි... උබ AC ඒක continuously use කරනවනම් තමයි බං inverter type ඒකක වාසිය තියෙන්නෙ.. උබ AC ඒක දාගෙන ඉන්නෙ පැය 3 ක් වගේනම් inverter AC ඒකකට ගෙවන වැඩිපුර ගානෙන් ලොකු වාසියක් වෙන්නෙ නෑ. වැඩිපුර ගෙවන ගාන cover වෙන්න ලොකු කාලයක් යයි.. හැමෝම කියයි Inverters හොදයි කියල..ඒත් උබේ requirement ඒකට economical ඒකක් ගනින් නිකන් සල්ලි යට නොකර හිතල බලල ගනින්... ප.ලි ... මම AC කරන එකෙක් නෙමෙයි.. දන්න ටික කිව්වෙ...[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom