Air cooler or Exhaust fan

androidsuperstar

Well-known member
  • Dec 23, 2013
    1,379
    161
    63
    Freely
    air cooler ගැ න Exhaust fan ගැ න thread යනවා දැ ක්ක එත් හරියට ඒ ගැ න සදහනක් නැ හැ . thread එකෙන් පස්සේ update මුකුත් හොයාගන්න
    නැ හැ. මේ දවස්වල රස්නෙට AC ඇරෙන්න වෙන විසදුමක් දන්නා අය පොඩි help එකක් දෙන්න ..

    Exhaust fan price Rs. 3000-7000 වගේ

    images.jpg

    මේක සෙට් කරන්න විදියක් තියෙනවද wall කඩන්නේ නෙතුව


    Air cooler price Rs 15000 - 30000 වගේ


    දන්නා කට්ටිය හෙල්ප් එකක් දෙන්න :yes::yes:
     
    Last edited:

    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,284
    2,339
    113
    air cooler eka nam boru wadak, norml fan ekak wage 3 gunayak currnt eka yanwa, rasne wadi wenwa wathura hinda. ita hapan saddee
     

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,102
    3,090
    113
    Window fan kiyala item ekak thiyenawa. Janel Uda grill walata set karanna puluwan
     

    dcpower

    Active member
  • Jun 16, 2012
    191
    55
    28
    Air cooler nn ganna epa. boru wadak. wadi kal use karanath baha.. current eka yana wa wadi. mara sadhayak thiyanne.ehema seethalak naha eka.. ice wathura danna oni cool ekak ganna nn..
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    midulata wage nam hodai air cooler.
    exhaust fan eka hodai room eke wena thanaka air flow eka athuoata enna thanakuth thinawa nam. btw sadde wadi godak ewa. bump