Air cooler use කරන්නේ කවුද ?

geethsha

Active member
  • Jan 12, 2011
    266
    37
    28
    Air cooler use කරන්නේ කවුද ?

    මට දන ගන්න පුලුවන්ද Air cooler එකට වතුර දාන නිසා සෙම එහෙම වැඩි වෙනවද කියලා. නිතරම ජල වාෂ්ප රැදෙන නිසා PC එකට කොහොමද එක බලපාන්නේ. මට පිනසේ තියනවා ඒක වැඩි වෙයි ද මම Air cooler එකක් use කරන්න ගත්තොත් ? දන්නා කවුරු හරි උදව් කරන්න :yes:
     
    nicesr

    Junior member
  • Apr 10, 2010
    294
    21
    18
    Danna naha bro... Use karala naha. but hebai danna widiyatanam AC ekak fix karagattanam eeta wada hodai..
     
    gemba95

    Active member
  • Oct 28, 2015
    676
    79
    28
    31
    computareta meha paththe..
    මට දන ගන්න පුලුවන්ද Air cooler එකට වතුර දාන නිසා සෙම එහෙම වැඩි වෙනවද කියලා. නිතරම ජල වාෂ්ප රැදෙන නිසා PC එකට කොහොමද එක බලපාන්නේ. මට පිනසේ තියනවා ඒක වැඩි වෙයි ද මම Air cooler එකක් use කරන්න ගත්තොත් ? දන්නා කවුරු හරි උදව් කරන්න :yes:

    hammooo oka langa hitiyama athi cool ekakuth na ... anthimata semath hadenawa... :oo:
     
    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    ගන්න එපා බන් පාඩුයි , මෙලෝ වැඩක් නෑ , විශේෂයෙන් closed room එකකට වගේ නම් ගන්නම එපා , open ඒරියා එකකට නම් කුල් කරන්න හොදයි සාමාන්‍ය හුලගක් තියෙනවා නම් ,
    රැට ඕක අරන් නිදා ගන්න කියලා හිතන ගන්නවා නම් , සල්ලි අපරාදේ
     
    fairleen

    Well-known member
  • Aug 6, 2012
    1,190
    375
    83
    oka mala saddeyi current ekat wadiye yanawaa boru wadak humidity wadi unama cool wenna na tawa dadiya danawa
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    oka mala saddeyi current ekat wadiye yanawaa boru wadak humidity wadi unama cool wenna na tawa dadiya danawa

    :yes::yes::yes:
    aragena sathiyakin hithanawa ayi hathwalame mam meka gaththe kiyala... jiwthe kala gon weda walata ekathuwata ekath ekathu wenawa :D:D
     
    wdmdd

    Active member
  • Sep 3, 2011
    744
    143
    43
    hapoo symphony kiyala indian mala jarawak gatta watura dammahama dan yatin leak , sadde itath eha, sema hadenawa ban okata podi cool gathiyak tiyenawa ekata ice cubes danna one nattam cool ekak enne na, ganna epa kiyala thamai kiyanna thiyenne,