Air cooler use කරන්නේ කවුද ?
මට දන ගන්න පුලුවන්ද Air cooler එකට වතුර දාන නිසා සෙම එහෙම වැඩි වෙනවද කියලා. නිතරම ජල වාෂ්ප රැදෙන නිසා PC එකට කොහොමද එක බලපාන්නේ. මට පිනසේ තියනවා ඒක වැඩි වෙයි ද මම Air cooler එකක් use කරන්න ගත්තොත් ? දන්නා කවුරු හරි උදව් කරන්න