Air filter එක පන්නලා තෙත ෂර්ට් එකක් එබුව නම් නතර කරගන්න තිබ්බ.. ✌️

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    40,048
    35,982
    113
    වොන්ඩර් ලැන්ඩ්
    https://www.facebook.com/share/r/15anfP7ngL/?mibextid=wwXIfr

    Shacman F3000 .. 😉 මේවගෙ WSK gearbox එකක් එන්නෙ 12 speed, ඉස්සරහ කැබින් එක යට damage වෙලා තියෙන නිසා clutch එක off වෙන්නෙත් නැතුව, fuel shutoff line එහෙමත් damage වෙලා තියෙන්නෙ .. 🥴

    Air filter එක පන්නලා තෙත ෂර්ට් එකක් එබුව නම් නතර කරගන්න තිබ්බ.. ✌️
     
    • Like
    Reactions: Nidarshana_k

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    The air filter on a Shacman F3000 truck is typically located on the driver's side of the engine bay. It is housed in a cylindrical or rectangular air filter housing that is designed to protect the air intake system and prevent dirt and debris from entering the engine.
    Here’s a general guide to locating it:
    1. Open the Hood: Start by opening the hood of the vehicle to access the engine compartment.
    2. Locate the Air Filter Housing: On the Shacman F3000, the air filter housing is usually mounted on the side of the engine, near the front or the driver’s side. It could be positioned on the left or right, depending on the specific configuration of the engine and model.
    3. Check for a Large Cylindrical or Rectangular Housing: The air filter housing is generally a large, round or rectangular box made of metal or plastic. It will have a hose running from it that connects to the intake manifold.
    4. Accessing the Air Filter: Once you locate the housing, it may be secured with bolts or clamps. You may need to undo the fasteners to open the housing and access the air filter itself for inspection or replacement.

    ඒ වෙලාවේ හැටියට එක කරන එක ප්‍රැක්ටිකල් නැ වගේ බන්
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,064
    2
    15,795
    113
    https://www.facebook.com/share/r/15anfP7ngL/?mibextid=wwXIfr

    Shacman F3000 .. 😉 මේවගෙ WSK gearbox එකක් එන්නෙ 12 speed, ඉස්සරහ කැබින් එක යට damage වෙලා තියෙන නිසා clutch එක off වෙන්නෙත් නැතුව, fuel shutoff line එහෙමත් damage වෙලා තියෙන්නෙ .. 🥴

    Air filter එක පන්නලා තෙත ෂර්ට් එකක් එබුව නම් නතර කරගන්න තිබ්බ.. ✌️

    පිස්සු හුත්තෙක්. Air filter එකක් එහෙම ලේසියෙන් ගලවන්නෙ කොහෙද පකෝ. හිතුවද දන් නෑ අර තඩි hood එක ඕකගෙ අම්මගෙ රෙද්ද වගේ අතින් උස්සන්න පුළුවන් කියලා. ඔය හැප්පිලා තියෙන විදිහට අනිවාර්යයෙන්ම යකඩ තහඩු එහෙ මෙහෙ ගිහින් හිර වෙලාත් අ‍ැති. අනික ඉස්සුවත් එහෙම air filter පන්නන්නෙ කොහොමද.

    හැබැයි ඔතන ඔය කට ගහන පොන්නයා හිටියා නම් තෙත T Shirt එක හරිම ලේසියෙන් හොයාගන්න තිබ්බා හුජ්ජ ගිහින්‍. Air filter එකේ කෙසේ වෙතත් උගෙ කටේ නම් ඔබන්න තිබ්බා. 🤣

    ගෙදරට වෙලා අතේ ගගහ wife expose, cuckold කරන්න කසාද බැඳපු උන්ට ටියුෂන් දෙන telegram අනාථ පොන්නයො වගේම තමයි මුනුත්. 🤣🤣

    මොන හුත්තෙ පකක්වත් පන්නන්න, ගලවන්න, හුජ්ජ රෙදි ඔබන්න දෙයක් නෑ. ළඟ කඩේක තියෙන කළුපාට CO2 fire extinguisher එකක් බැරි නම් හතරක් පහක් හරි ගෙනත් Air Intake එක තියෙන හරියට අල්ලලා දැම්මා නම් ඉවරයි. ලංම වෙන්න ඕන නෑ, අ‍ාසන්න හරියකින් අ‍ැල්ලුවාම අ‍ැති අ‍ැතුළට අ‍ැදිලා නැවතිලා යනවා. Oxygen නැති වෙනවා විතරක් නෙවෙයි, Diesel එන්ජිමක combustion එක වෙන්නෙම වාතය රත් වෙලා. හද්ද සීතල CO2 ගිය ගමන් combustion එක දෙවිදිහෙන්ම කෙළවෙලා නතර වෙනවා.

    ෂුවර් නැත්තම් නිකමට ඩීසල් වාහනයක engine එක on කරලා grill එකට CO2 එකක් අල්ලලා බලපන් නතර වෙන හැටි.
     
    Last edited:

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,064
    2
    15,795
    113
    Tyre wedi thibboth mkd.
    ඔය ඉන්නෙ තවත් ඩයල්. ඔය වගේ low ගියර් එකක ටයර් එකේ හුළං නොතිබ්බත් අ‍ැදිල යනවා බං. ටොන් කීයක සිමෙන්ති උස්සන් යන torque එකක්ද හිතපන්කො තියෙන්නෙ. Flat පාරෙ නිකන්ම යයි.

    අනික එහෙම පුළුවන් වුණත් උඹ 100+ psi ටයර් එකක් පුපුරන හැටි දැකල තියෙනවද? Youtube එකේ බලහන්. කිට්ටුව මොකෙක් හරි හිටියොත් කන් අඩි ඉවරයි. විසි වෙන කෑල්ලක් වැදුණොත් අඩි සීයක් විතර අ‍ෑත එකෙක් වුණත් සෙත්තපෝච්චි තමයි.

    වෙඩි තියනවා නම් supersonic rifle මොකක් හරි ගෙනත් differential casing එකට තමයි තියල දාන්න තියෙන්නෙ. හිල් කරගන්න පුළුවන් වුණා නම් හරි.
     
    • Like
    Reactions: vali aththa

    lilman

    Well-known member
  • May 10, 2009
    41,198
    54,978
    113
    Colombo
    https://www.facebook.com/share/r/15anfP7ngL/?mibextid=wwXIfr

    Shacman F3000 .. 😉 මේවගෙ WSK gearbox එකක් එන්නෙ 12 speed, ඉස්සරහ කැබින් එක යට damage වෙලා තියෙන නිසා clutch එක off වෙන්නෙත් නැතුව, fuel shutoff line එහෙමත් damage වෙලා තියෙන්නෙ .. 🥴

    Air filter එක පන්නලා තෙත ෂර්ට් එකක් එබුව නම් නතර කරගන්න තිබ්බ.. ✌️

    කමෙන්ට් කොපි කරන්න එපා ඒජන්ට්
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,287
    12,356
    113
    Ohio, USA
    MPNr8kZ.png

    aPsxhCh.jpg