Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Air France Flight 296
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Air France Flight 296

1988 ජූනී 26 වන දින නවීන එයාබස් A320 යානය හදුන්වාදීමේ ගුවන් ගමනක් යෙදී තිබුනා, මෙම ගුවන් යානය ලොව ප්‍රථම ඉලෙක්ට්‍රොනික පද්ධතියක් මගින් හසුරුවන යානය වුවා. Fly by wire යන නාමයෙන් මෙම ක්‍රමය හදුන්වනු ලෑබෙනවා. සුපුරුදු යාන්ත්‍රික පාලක පද්ධතිය වෙනුවට ඉලෙක්ට්‍රොනික පණිවුඩ මගින් යානය හෑසිරිවීමේ විධාන හුවමාරු වීම මෙම ක්‍රමයේදී සිදු වුනා. පරිගණක පද්ධතියක් මගින් නියමුවන්ගේ විධාන ක්‍රියාත්මක කිරීම සිදුවුනා.

මෙම ගමනේ යෙදුනු මගීන්ගෙන් බහුතරය මාධ්‍යවේදීන් වු අතර දිනුම් ඈදීමක් මගින් තෝරාගත් සාමාන්‍ය මගීන් පිරිසක්ද ඈතුලත් වුනා. පෑරිසියෙන් පිටත් වී Habsheim හි පෑවති ගුවන් සන්දර්ශනකට සහභාගී වි නෑවත පෑරිසිය වෙත පෑමිණීම බලාපොරොත්තුව වූවා. Habsheim හිදි යානය අඩි 100 ක පමණ උසකින් ධාවන පථයට ඉහලින් පියාසර කිරීම ට නියමිතව තිබුනා.

නමුත් මෙම ගුවන් තොටුපල සහ මෙම ධාවන පථය ගෑන නියමුවන්ගේ තිබූ අඩු අත්දෑකීම් නිසාවෙන්දෝ ඔවුන් පියාසර කලේ අඩි 30 ක් තරම් අඩු උසකින්.ධාවන පථයට ඉදිරියෙන් තිබූ වනය ගෑන ඔවුන්ට අවබෝධ වුනේ අවසාන මොහොතේදීයි පලමු නිලධාරියා එන්ජීන් මුලු ධාරිතාවෙන්ම ක්‍රියාත්මක කලත් බලාපොරොත්තු වූ තරම් කඩිනමින් යානය ඉහලට නෑගුනේ නෑ.

ගස් මුදුන්වල ගෑටුන යානය බිමට ඈද වෑටුනා. මගීන් සියලුම දෙනාම මෙම ගෑටීමෙන් දිවි ගලවා ගත්තා. නමුත් එක් පියාපතක් යානයෙන් වෙන්වීමෙන් හටගත් ගින්නටත් දෑඩිව වෑඩුන වන ගහනයත් නිසා මගීන්ට යානයෙන් පිට වීම අපහසු වුනා. අවසානයේ මගීන් තිදෙනෙක්ට දිවි අහිමි වුනා.

අනතුරේ වගකීම නියමුවන් වෙත පෑටවුනා. නමුත් ඔවුන්ගේ අදහස වුයේ මෙම නවීන පරිගණකගත ක්‍රමවේද නිසා යානය නියමුවන්ගේ විධාන ක්‍රියාත්මක කිරීමට වෑඩි කාලයක් ගත් බවත් එම නිසා මෙම අනතුර සිදුවූ බවත්. යානයේ එන්ජින් උපරිම බලයෙන් ක්‍රියාත්මක වීමට සලසා නියමුවන් යානය ඉහලට එසවීමට තෑත් කලත්, ගුවන් යානයේ ආරක්ෂාව සදහා සකසා තිබු පරිගණක ක්‍රමවේද මෙම එසවීම ප්‍රතික්ෂේප කල බව සදහන්. අඩු වේගයකදී අනවශ්‍ය ලෙස යානයේ ඉදිරිපස ඉහලට එසවීම සමහර විට යානයේ වේගය තවදුරටත් පහල හෙලා යානය අනතුරට පත්වීමට හේතුවිය හෑකි නිසා මෙවෑනි ආරක්ෂිත ක්‍රමයක් නවීන ගුවන්යානයට ඈතුලත් කර තිබුණා.

කෙසේ වුවත් නියමිත උසට වඩා පහලින් යානය ධාවනය කිරීම, අඩු වේගය හා තීරණ ගෑනිමට අනවශ්‍ය ලෙස පමාවීම නියමුවන්ගේ අතපසුවීම් වුනා. ප්‍රධාන නියමුවාට මාස 10 සිර දඩුවම් නියම වුනා. කෙසේ වුවත් මෙම ගුවන් යානා වර්ගය ඉතා සාර්ථක වූ අතර 8000 කට අධික යානා ප්‍රමාණයක් නිපදවනු ලෑබුවා. මෙම අනතුර සිදුවූයේ ගුවන් සන්දර්ශන යක් පෑවතුන ගුවන් තොටුපලක නිසා ඉතා විශාල පිරිසක් මෙම සිදුවීම තමාගේ කෑමරා වල සටහන් කරගෙන තිබුනා.

[MEDIA=youtube]9zY2hz2K4UM[/MEDIA]

[QUOTE="malakadss, post: 25524102, member: 179884"] [SIZE=7][B]Air France Flight 296[/B][/SIZE] [SIZE=5] 1988 ජූනී 26 වන දින නවීන එයාබස් A320 යානය හදුන්වාදීමේ ගුවන් ගමනක් යෙදී තිබුනා, මෙම ගුවන් යානය ලොව ප්‍රථම ඉලෙක්ට්‍රොනික පද්ධතියක් මගින් හසුරුවන යානය වුවා. Fly by wire යන නාමයෙන් මෙම ක්‍රමය හදුන්වනු ලෑබෙනවා. සුපුරුදු යාන්ත්‍රික පාලක පද්ධතිය වෙනුවට ඉලෙක්ට්‍රොනික පණිවුඩ මගින් යානය හෑසිරිවීමේ විධාන හුවමාරු වීම මෙම ක්‍රමයේදී සිදු වුනා. පරිගණක පද්ධතියක් මගින් නියමුවන්ගේ විධාන ක්‍රියාත්මක කිරීම සිදුවුනා. මෙම ගමනේ යෙදුනු මගීන්ගෙන් බහුතරය මාධ්‍යවේදීන් වු අතර දිනුම් ඈදීමක් මගින් තෝරාගත් සාමාන්‍ය මගීන් පිරිසක්ද ඈතුලත් වුනා. පෑරිසියෙන් පිටත් වී Habsheim හි පෑවති ගුවන් සන්දර්ශනකට සහභාගී වි නෑවත පෑරිසිය වෙත පෑමිණීම බලාපොරොත්තුව වූවා. Habsheim හිදි යානය අඩි 100 ක පමණ උසකින් ධාවන පථයට ඉහලින් පියාසර කිරීම ට නියමිතව තිබුනා. නමුත් මෙම ගුවන් තොටුපල සහ මෙම ධාවන පථය ගෑන නියමුවන්ගේ තිබූ අඩු අත්දෑකීම් නිසාවෙන්දෝ ඔවුන් පියාසර කලේ අඩි 30 ක් තරම් අඩු උසකින්.ධාවන පථයට ඉදිරියෙන් තිබූ වනය ගෑන ඔවුන්ට අවබෝධ වුනේ අවසාන මොහොතේදීයි පලමු නිලධාරියා එන්ජීන් මුලු ධාරිතාවෙන්ම ක්‍රියාත්මක කලත් බලාපොරොත්තු වූ තරම් කඩිනමින් යානය ඉහලට නෑගුනේ නෑ. ගස් මුදුන්වල ගෑටුන යානය බිමට ඈද වෑටුනා. මගීන් සියලුම දෙනාම මෙම ගෑටීමෙන් දිවි ගලවා ගත්තා. නමුත් එක් පියාපතක් යානයෙන් වෙන්වීමෙන් හටගත් ගින්නටත් දෑඩිව වෑඩුන වන ගහනයත් නිසා මගීන්ට යානයෙන් පිට වීම අපහසු වුනා. අවසානයේ මගීන් තිදෙනෙක්ට දිවි අහිමි වුනා. අනතුරේ වගකීම නියමුවන් වෙත පෑටවුනා. නමුත් ඔවුන්ගේ අදහස වුයේ මෙම නවීන පරිගණකගත ක්‍රමවේද නිසා යානය නියමුවන්ගේ විධාන ක්‍රියාත්මක කිරීමට වෑඩි කාලයක් ගත් බවත් එම නිසා මෙම අනතුර සිදුවූ බවත්. යානයේ එන්ජින් උපරිම බලයෙන් ක්‍රියාත්මක වීමට සලසා නියමුවන් යානය ඉහලට එසවීමට තෑත් කලත්, ගුවන් යානයේ ආරක්ෂාව සදහා සකසා තිබු පරිගණක ක්‍රමවේද මෙම එසවීම ප්‍රතික්ෂේප කල බව සදහන්. අඩු වේගයකදී අනවශ්‍ය ලෙස යානයේ ඉදිරිපස ඉහලට එසවීම සමහර විට යානයේ වේගය තවදුරටත් පහල හෙලා යානය අනතුරට පත්වීමට හේතුවිය හෑකි නිසා මෙවෑනි ආරක්ෂිත ක්‍රමයක් නවීන ගුවන්යානයට ඈතුලත් කර තිබුණා. කෙසේ වුවත් නියමිත උසට වඩා පහලින් යානය ධාවනය කිරීම, අඩු වේගය හා තීරණ ගෑනිමට අනවශ්‍ය ලෙස පමාවීම නියමුවන්ගේ අතපසුවීම් වුනා. ප්‍රධාන නියමුවාට මාස 10 සිර දඩුවම් නියම වුනා. කෙසේ වුවත් මෙම ගුවන් යානා වර්ගය ඉතා සාර්ථක වූ අතර 8000 කට අධික යානා ප්‍රමාණයක් නිපදවනු ලෑබුවා. මෙම අනතුර සිදුවූයේ ගුවන් සන්දර්ශන යක් පෑවතුන ගුවන් තොටුපලක නිසා ඉතා විශාල පිරිසක් මෙම සිදුවීම තමාගේ කෑමරා වල සටහන් කරගෙන තිබුනා. [MEDIA=youtube]9zY2hz2K4UM[/MEDIA] [IMG]https://www.aviation-accidents.net/wp-content/uploads/2020/04/air-france-airbus-a320-111-f-gfkc-flight-af296.jpg[/IMG] [IMG]https://cdn-live.warthunder.com/uploads/fd/d3/18/0be27bbfc17073545b199ed83adace7fa1_mq/F-GFKC1.jpg[/IMG] [IMG]https://cdn-live.warthunder.com/uploads/9b/b0/c4/fa24ec94e404c6773bceeeb97a80787de8_mq/Cl4c7o1XEAAjzKB.jpg[/IMG] [IMG]https://cdn-live.warthunder.com/uploads/19/d8/e6/77c12144b59ce223bab13b3241a5f192b7_mq/F-GFKC-6.jpg[/IMG] [IMG]https://cdn-live.warthunder.com/uploads/5d/39/1d/190f77c424c0070eb7eb5886c48a4ed1bf_mq/F-GFKC-111.jpg[/IMG] [IMG]https://cdn-live.warthunder.com/uploads/13/fa/60/cb8a0b71554f16175dad8a0a2ddc8b242d_mq/F-GFKC-5.jpg[/IMG] [IMG]https://cdn-live.warthunder.com/uploads/84/3e/f1/392b14086feb2fd902a6fb9e5364b2d65b_mq/F-GFKC-4.jpg[/IMG][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom