Air France Flight 296
1988 ජූනී 26 වන දින නවීන එයාබස් A320 යානය හදුන්වාදීමේ ගුවන් ගමනක් යෙදී තිබුනා, මෙම ගුවන් යානය ලොව ප්‍රථම ඉලෙක්ට්‍රොනික පද්ධතියක් මගින් හසුරුවන යානය වුවා. Fly by wire යන නාමයෙන් මෙම ක්‍රමය හදුන්වනු ලෑබෙනවා. සුපුරුදු යාන්ත්‍රික පාලක පද්ධතිය වෙනුවට ඉලෙක්ට්‍රොනික පණිවුඩ මගින් යානය හෑසිරිවීමේ විධාන හුවමාරු වීම මෙම ක්‍රමයේදී සිදු වුනා. පරිගණක පද්ධතියක් මගින් නියමුවන්ගේ විධාන ක්‍රියාත්මක කිරීම සිදුවුනා.
මෙම ගමනේ යෙදුනු මගීන්ගෙන් බහුතරය මාධ්‍යවේදීන් වු අතර දිනුම් ඈදීමක් මගින් තෝරාගත් සාමාන්‍ය මගීන් පිරිසක්ද ඈතුලත් වුනා. පෑරිසියෙන් පිටත් වී Habsheim හි පෑවති ගුවන් සන්දර්ශනකට සහභාගී වි නෑවත පෑරිසිය වෙත පෑමිණීම බලාපොරොත්තුව වූවා. Habsheim හිදි යානය අඩි 100 ක පමණ උසකින් ධාවන පථයට ඉහලින් පියාසර කිරීම ට නියමිතව තිබුනා.
නමුත් මෙම ගුවන් තොටුපල සහ මෙම ධාවන පථය ගෑන නියමුවන්ගේ තිබූ අඩු අත්දෑකීම් නිසාවෙන්දෝ ඔවුන් පියාසර කලේ අඩි 30 ක් තරම් අඩු උසකින්.ධාවන පථයට ඉදිරියෙන් තිබූ වනය ගෑන ඔවුන්ට අවබෝධ වුනේ අවසාන මොහොතේදීයි පලමු නිලධාරියා එන්ජීන් මුලු ධාරිතාවෙන්ම ක්‍රියාත්මක කලත් බලාපොරොත්තු වූ තරම් කඩිනමින් යානය ඉහලට නෑගුනේ නෑ.
ගස් මුදුන්වල ගෑටුන යානය බිමට ඈද වෑටුනා. මගීන් සියලුම දෙනාම මෙම ගෑටීමෙන් දිවි ගලවා ගත්තා. නමුත් එක් පියාපතක් යානයෙන් වෙන්වීමෙන් හටගත් ගින්නටත් දෑඩිව වෑඩුන වන ගහනයත් නිසා මගීන්ට යානයෙන් පිට වීම අපහසු වුනා. අවසානයේ මගීන් තිදෙනෙක්ට දිවි අහිමි වුනා.
අනතුරේ වගකීම නියමුවන් වෙත පෑටවුනා. නමුත් ඔවුන්ගේ අදහස වුයේ මෙම නවීන පරිගණකගත ක්‍රමවේද නිසා යානය නියමුවන්ගේ විධාන ක්‍රියාත්මක කිරීමට වෑඩි කාලයක් ගත් බවත් එම නිසා මෙම අනතුර සිදුවූ බවත්. යානයේ එන්ජින් උපරිම බලයෙන් ක්‍රියාත්මක වීමට සලසා නියමුවන් යානය ඉහලට එසවීමට තෑත් කලත්, ගුවන් යානයේ ආරක්ෂාව සදහා සකසා තිබු පරිගණක ක්‍රමවේද මෙම එසවීම ප්‍රතික්ෂේප කල බව සදහන්. අඩු වේගයකදී අනවශ්‍ය ලෙස යානයේ ඉදිරිපස ඉහලට එසවීම සමහර විට යානයේ වේගය තවදුරටත් පහල හෙලා යානය අනතුරට පත්වීමට හේතුවිය හෑකි නිසා මෙවෑනි ආරක්ෂිත ක්‍රමයක් නවීන ගුවන්යානයට ඈතුලත් කර තිබුණා.
කෙසේ වුවත් නියමිත උසට වඩා පහලින් යානය ධාවනය කිරීම, අඩු වේගය හා තීරණ ගෑනිමට අනවශ්‍ය ලෙස පමාවීම නියමුවන්ගේ අතපසුවීම් වුනා. ප්‍රධාන නියමුවාට මාස 10 සිර දඩුවම් නියම වුනා. කෙසේ වුවත් මෙම ගුවන් යානා වර්ගය ඉතා සාර්ථක වූ අතර 8000 කට අධික යානා ප්‍රමාණයක් නිපදවනු ලෑබුවා. මෙම අනතුර සිදුවූයේ ගුවන් සන්දර්ශන යක් පෑවතුන ගුවන් තොටුපලක නිසා ඉතා විශාල පිරිසක් මෙම සිදුවීම තමාගේ කෑමරා වල සටහන් කරගෙන තිබුනා.

කට්ටිය බේරුන එකම මදැයි.....!!