Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Air Gun පිස්සන්ට පමනයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

air pistol air rifle ,අත්මරක්ශාවට ගෙදර හෝ වාහනේ තියාගන්න හිතන් ඉන්නවනම් , ඒක මෝඩ වැඩක්

ඕක හොරෙකුට දික් කලොත් වෙන්නේ කඩු පාරක් හරි automatic එකකින් ඔළුවට 2,3 ක් වදින එක

(දැන් කාලේ ලංකාවේ පාතාලයෝ හොරු සේරම automatic 9mm හරි T 56 හරි පාවිච්චිකරනවා )

co2 air pistol වල CO 2 bottle එකේ pressure එක බහිනවා සතියෙන් , spring loaded air gun වල බැරල් එක නවලා එක පැලට් එකක් දාන වෙලේ හතුරෙකුට පුළුවන් අපිව නමලා %&%^^&%% LOL..

අනික ඔය මොකෙත් punch power හෙවත් stopping power එක මිනිහෙක් නවත්තන්න හොදටම මදි

ලංකාවේ අපට නිත්යානුකුලව ගන්න පුළුවන් ලොකුම පැලට් එක දාන air gun එක තමයි .22 එක. (air pistols ඔයිට වඩා අඩු පැලට් එකක් යොදන්නේ , මෙලෝ වැඩක් නැහැ ) නමුත් දඩයම් සදහා ලෝකේ big bore airguns කියල ලොකු පැලට් යොදන විශාල බලයක් ඇති රයිෆල් තියනවා , අන්න ඒකක් තිබ්බනම් ෂොට් ගන් එකක් හා සමානයි

නමුත් මේ සිරිලක අපට ඒවා ගන්න තහනම්

[MEDIA=youtube]bRJt3z-TrpU[/MEDIA]

[MEDIA=youtube]ICb0G59Td40[/MEDIA]

ඔය Youtube එකේ මහා වලස්සු තඩි වල උරෝ කුළු හරක් ගෝන්නු හතරගාතෙන් වැටෙන්නේ 45 caliber big bore airguns වලින් තිබ්බම මිස අපි ගාව තියන 177 caliber, කලාතුරකින් එකෙක් ගාව තියන .22 ඒවායින් නෙවේ,

ලංකාවේ ගන්න බැරි , ගෙන්නන්න්ත් බැරි සුපිරිම airgun ටිකක් 50 කැලිබර් වගේ ඒවා

(සත්තු මරණ එකම මම විරුද්දයි , නමුත් මිනිස්සුන්ට වෙඩි තියන වීඩියෝ සොයාගන්නට නැත )

[MEDIA=youtube]UJkq_e4H4AE[/MEDIA]

[MEDIA=youtube]a62F9QG9rzA[/MEDIA]

[MEDIA=youtube]XS4ANd0NCQQ:393[/MEDIA]

( AirForce Airguns - World's Most Powerful Production Air Rifle - Texan . 457 Caliber. With the ability to launch . 45 caliber projectiles at over 1000 feet per second and generating energy levels of over 600* foot pounds the Texan takes its place as the world's most powerful production air rifle.)

තවමත් හිතන් ඉන්නවනම් air pistol air rifle එකකින් හොරෙක් හතුරෙක් ආව වෙලාවට හොදට එම් කරලා ඔලුවට , ඇහැට , කනට තියනවා එකක් කියලා , ඔය හීන ලෝකෙන් නැගිටපල්ලා , ජීවිතයත් මරණයත් අතර හදිසි අවස්ථාවකදී ඕකෙන් ඉලක්කෙට වෙඩි තියන්න නම් හැමදාම දවසම ඕක practice කරන ලෝක airgun ශුරයෙක් වෙන්න ඕන

ඕන නම් හොද හය්ය එකක් අරන් තියාගනිල්ලා , මොකද දෑත බලා ඕකෙන් ඔලුවට තඩි බාවහැකි....LOL

මෙච්චර ලිවේ ඔය මහන්සියෙන් හොයාගත්ත සල්ලි නිකන් බොරුවට නාස්තිකරන්න එපා self defense , home protection වලට ඕව ගන්නවානම්. ක්රීඩාවක් විනෝදාංශයක් විදියට ආසනම් එකක් අරන් කරපල්ලා. self defense , home protection සදහා යකඩ පොල්ලක් , පුලුවන්නම් කඩුවක් තියාගනිල්ලා

හුලං තුවක්කු ගැන හොදට දැනගන්න ඕන නම් ලෝකේ පිලිගත්ම ලොකුම information එකතුව මෙතන

https://www.pyramydair.com

[QUOTE="79Dami, post: 25554896, member: 365073"] air pistol air rifle ,අත්මරක්ශාවට ගෙදර හෝ වාහනේ තියාගන්න හිතන් ඉන්නවනම් , ඒක මෝඩ වැඩක් ඕක හොරෙකුට දික් කලොත් වෙන්නේ කඩු පාරක් හරි automatic එකකින් ඔළුවට 2,3 ක් වදින එක (දැන් කාලේ ලංකාවේ පාතාලයෝ හොරු සේරම automatic 9mm හරි T 56 හරි පාවිච්චිකරනවා ) co2 air pistol වල CO 2 bottle එකේ pressure එක බහිනවා සතියෙන් , spring loaded air gun වල බැරල් එක නවලා එක පැලට් එකක් දාන වෙලේ හතුරෙකුට පුළුවන් අපිව නමලා %&%^^&%% LOL.. අනික ඔය මොකෙත් punch power හෙවත් stopping power එක මිනිහෙක් නවත්තන්න හොදටම මදි ලංකාවේ අපට නිත්යානුකුලව ගන්න පුළුවන් ලොකුම පැලට් එක දාන air gun එක තමයි .22 එක. (air pistols ඔයිට වඩා අඩු පැලට් එකක් යොදන්නේ , මෙලෝ වැඩක් නැහැ ) නමුත් දඩයම් සදහා ලෝකේ big bore airguns කියල ලොකු පැලට් යොදන විශාල බලයක් ඇති රයිෆල් තියනවා , අන්න ඒකක් තිබ්බනම් ෂොට් ගන් එකක් හා සමානයි නමුත් මේ සිරිලක අපට ඒවා ගන්න තහනම් [MEDIA=youtube]bRJt3z-TrpU[/MEDIA] [MEDIA=youtube]ICb0G59Td40[/MEDIA] ඔය Youtube එකේ මහා වලස්සු තඩි වල උරෝ කුළු හරක් ගෝන්නු හතරගාතෙන් වැටෙන්නේ 45 caliber big bore airguns වලින් තිබ්බම මිස අපි ගාව තියන 177 caliber, කලාතුරකින් එකෙක් ගාව තියන .22 ඒවායින් නෙවේ, ලංකාවේ ගන්න බැරි , ගෙන්නන්න්ත් බැරි සුපිරිම airgun ටිකක් 50 කැලිබර් වගේ ඒවා (සත්තු මරණ එකම මම විරුද්දයි , නමුත් මිනිස්සුන්ට වෙඩි තියන වීඩියෝ සොයාගන්නට නැත ) [MEDIA=youtube]UJkq_e4H4AE[/MEDIA] [MEDIA=youtube]a62F9QG9rzA[/MEDIA] [MEDIA=youtube]XS4ANd0NCQQ:393[/MEDIA] ( AirForce Airguns - World's Most Powerful Production Air Rifle - Texan . 457 Caliber. With the ability to launch . 45 caliber projectiles at over 1000 feet per second and generating energy levels of over 600* foot pounds the Texan takes its place as the world's most powerful production air rifle.) තවමත් හිතන් ඉන්නවනම් air pistol air rifle එකකින් හොරෙක් හතුරෙක් ආව වෙලාවට හොදට එම් කරලා ඔලුවට , ඇහැට , කනට තියනවා එකක් කියලා , ඔය හීන ලෝකෙන් නැගිටපල්ලා , ජීවිතයත් මරණයත් අතර හදිසි අවස්ථාවකදී ඕකෙන් ඉලක්කෙට වෙඩි තියන්න නම් හැමදාම දවසම ඕක practice කරන ලෝක airgun ශුරයෙක් වෙන්න ඕන ඕන නම් හොද හය්ය එකක් අරන් තියාගනිල්ලා , මොකද දෑත බලා ඕකෙන් ඔලුවට තඩි බාවහැකි....LOL මෙච්චර ලිවේ ඔය මහන්සියෙන් හොයාගත්ත සල්ලි නිකන් බොරුවට නාස්තිකරන්න එපා self defense , home protection වලට ඕව ගන්නවානම්. ක්රීඩාවක් විනෝදාංශයක් විදියට ආසනම් එකක් අරන් කරපල්ලා. self defense , home protection සදහා යකඩ පොල්ලක් , පුලුවන්නම් කඩුවක් තියාගනිල්ලා හුලං තුවක්කු ගැන හොදට දැනගන්න ඕන නම් ලෝකේ පිලිගත්ම ලොකුම information එකතුව මෙතන [URL]https://www.pyramydair.com[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom