Air Gun

Lira

Active member
  • Nov 3, 2014
    376
    141
    43
    Air Gun ගැන කවුද දන්නේ ...??

    එළකිරි එකේ thread එකක් තිබ්බා මේ ගැන,

    15000 කට 20000 කට විතර එකක් ගන්න පුළුවන් කොහෙන්ද.
     

    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,242
    1,178
    113
    rajagiriya paththe thanakin mama 25000/- kata Chinese ekak gaththa. eth eken balaporoththu unu feel eka naha. kadawatha W Thomas & son eke thamai wiswasen hoda ekak ganna haki kiyala mama hitanne. raththana pitiya paththe train karana kathawak e dawaswala thibba.
    Two Air Rifles: 1) Weihrauch-90 - one of worlds most powerful German made air-rifles 2) Webley & Scott Stingray with telescopic sight
     
    Last edited:

    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    වගා කරන පැති වල තියෙනවා මචන් විකුනන්න
    රයිෆල් එකක් ද පිස්ටල් එකක්ද බලන්නෙ?
    ස්ප්‍රීන් එකක්ද ගෑස් ගහන එකක් ද ඕන?
    තෝමස් එකේ බලන්න
     

    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    ඕකට වඩා ආතල් මචන් crossbow එකක් ගත්තා නම් :love:
    16884fd7c994e73c8cb008c50359f79a.jpg
     

    Lira

    Active member
  • Nov 3, 2014
    376
    141
    43
    එළකිරි ............!

    අර thread එක හොයාගන්න පුලුවන්ද ?
     

    Lira

    Active member
  • Nov 3, 2014
    376
    141
    43
    rajagiriya paththe thanakin mama 25000/- kata Chinese ekak gaththa. eth eken balaporoththu unu feel eka naha. kadawath Thomson eke thamai wiswasen hoda ekak ganna haki kiyala mama hitanne. raththana pitiya paththe train karana kathawak e dawaswala thibba.
    Two Air Rifles: 1) Weihrauch-90 - one of worlds most powerful German made air-rifles 2) Webley & Scott Stingray with telescopic sight - Call Brian

    kadawath Thomson එකට යන පාර දන්නවනම් පොඩ්ඩක් කියපන්කො
     

    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,242
    1,178
    113
    kadawath Thomson එකට යන පාර දන්නවනම් පොඩ්ඩක් කියපන්කො


    Sorry machooo

    W Thomas And Sons
    11850 Ihala Biyanwila Rd, Kadawatha, Sri Lanka.
    Telephone: +94 114 968626 / +94 114 361961
    Hotline : +94 77 7319250 / +94 72 7319250
    E-mail: [email protected]