කිසිදෙයක් නොදත් සාමාජ මතය කමෙන්
යාලුවටන්ට ගමට සහා ඇයගේ හිතවතුන් රැකියා ස්ථානයට ලොක්කන්ට කරන සමාජ සෙවයේ ඔයාට ගොඩක් පින්
නිරුවත් සත්‍ය-රියල් කමෙන්ට්
ඔබ ඇය ගේ හිත තුලට ගොඩ් ඇයගේ හදවත කියවා ගැනිමට අපොහොසත් වීම මත්තෙන් මෙසේ අන් අයගෙන් අසාදැන ගන්නවා යනු ඔබ තුල එවන් ස්ත්‍රීයක් ඇසුරු කරන්නට මත්තෙන් නොහදුනනා ඇය සැකයට භාජනය කොට ඇත, ලොකයා සියලු අවලාද කිව්වත් තමන් ඇගයේ අවංකබව දකිනතාක් සැකයෙන් හොර පව්ල් ජිවිතයක් ගත කර ගැක, ඇගයෙ කිනම් ශේත්‍රයක වුවත් ඒ ශ්‍රෙත්‍රයන් පිලිබද පුලුල් අවබෝධයකින් තොර ඒන ප්‍රශ්ණ මුහුණ දිය නොහැක. පිරිමි යාහලුවන් සමග ඇසුර සෙවාවේ ආතිකාල වැඩ පිට තැන්වලයම පිළිබද අනවශ්‍ය සැකයක් මතුවිය හැක,
මාගේ අත්දැකින් අනුව ඇය සහා මම අතීතයේ මුන ගැසුනු අවදියේ පටන් අප අපට ව්වෘත වී බොහොකලයක් පටන් ලගින් ඇසුරුකරන ඇයගේ පිරිමියාලුවන් පාසැලේ සේවා ස්තානයේ ක්ලාස් එකේ මාගේද ගැහැනු යලුවන් සමග මුනගස්වා අපි අතර සුහදත්වය තවතුරටත් වර්ධනය කරගත්ත , දැන් අපි අපේ අයට වාඩා අපි දෙදෙනාගේ යහලු යෙහෙලියන් අපේ අයට වඩා හිතවත්, මොකද අවුරුදු 7 කට වඩා සිටින යහහලු යෙහෙලියන් පවුලේ යාහලුවන් වන නිසා ,
අනුන්ගේ නොඅසා ඇයගේ හදදුලටම ගොස් විමසිම ගොඩක් වටිනවා අපි බාහිරින් දකින ශරිරය ව්වෘත ගණිකාවක් වුවත් හදවත් ඇය සමග යහන් ගතවන කිසිවෙක් සමග ව්වෘත වන්නේ නැත, විශ්වාසවන්ත එක් අයකු සමගයි ව්වෘතවන්නේ, මම මෙතනදි ගනිකවක් උදහරණය ගත්තේ සමාජය ඇයව කුණුකුඩෙට දාමා අති බැවින්, සමන්‍ය ගැහැනියකගේ හදවදත දකින්න හදවතට එබෙන්න පුලුවන් කෙනාට දීර්ඝ බැදිමක් සැකයෙන් තොර ගොඩ නැගිය හැක ස්තූති !

Last edited: