Air India flight AI 105

Snoopy_Dog

Active member
  • Apr 9, 2007
    103
    97
    28
    ඉතින් ඇයි බන් ආපහු එන්නේ යන්න තිබ්බ ගමන ගියානම් ඉවරනේ වුලත් එක්කම
    රට ඇතුලේ නේ
    පිටට යන්නෙන් නා නේ
    machan eka privet bus ekak nemey ne.. plan ekak risk eka wady. lagama runaway eke thamay land karanne.
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,721
    12,751
    113
    machan eka privet bus ekak nemey ne.. plan ekak risk eka wady. lagama runaway eke thamay land karanne.
    එහෙනම් තෙල් ඉවර වෙන කන් රවුම් ගැහුවේ උඩ.
    🙄 runaway එක පේන මානෙන් එලියට යන්න බැරිද
     
    Snoopy_Dog

    Active member
  • Apr 9, 2007
    103
    97
    28
    එහෙනම් තෙල් ඉවර වෙන කන් රවුම් ගැහුවේ උඩ.
    🙄 runaway එක පේන මානෙන් එලියට යන්න බැරිද
    Thel iwara wenakan nemey rawum gahanne. excess fuel tika eliyata dagannakan time delay ekak karanne.

    runaway eken eliyata yanna bah ne kohomath.