Air India Plane Crashed and Partik Joshi Dreams Turned into Ashes

Honey Bunch

Well-known member
  • Nov 24, 2018
    17,148
    26,606
    113
    Kandy
    03.jpg

    මයින්ද මාත්තියාලා වාසනාවන්ත මිනිස්සු ලොකේ වටේ තියන දුර වගේ හතර ගුනයක දුරක් .මයින්ද මාත්තයා ලන්කාව ඇතුලත ගුවනින් ගිහින් තියෙනවා 😍
     
    • Love
    • Like
    Reactions: NRTG and RandomGuy

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,208
    25,375
    113
    Boeing කසඩයො කොහොමත් ඔව බලන්නෙ නැ ලු බන්

    Copied from Boeing Whistleblow

    Salehpour, who has since become a central figure in the controversy, alleged that Boeing compromised critical safety protocols during the assembly of its widebody jets. Specifically, he claimed the company failed to properly address microscopic gaps when joining fuselage sections of the 787 Dreamliner, a flaw that could significantly reduce the aircraft’s lifespan and increase the risk of structural failure as the planes age.

    “I am doing this not because I want Boeing to fail, but because I want it to succeed and prevent crashes from happening,” Salehpour said during a press call on April 9, 2024. “The truth is, Boeing can’t keep going the way it is. It needs to do a little bit better, I think.”

    The whistleblower further alleged that some Boeing workers resorted to unorthodox methods, such as “jumping on parts of the airplane” to force alignment during assembly, potentially causing structural deformations. “That’s not how you build an airplane,” he stated emphatically.
    මේ බ්ලොවෙර් මරා දැම්මා.
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,376
    16,219
    113
    @hancok ව මතක් උනා. 😕ඌත් ජීවිතේ බාගයක්ම ලැට් වලවල් කපන ගමන් රට පැනගන්න මහන්සි උනා. රටෙන් බාගයක් විතර රට යද්දිත් මොලේ අඩු හැන්කොක් පොන්නයා ලැට් වලේ ඉඳන් අහස දිහා බලන් හිටියේ කවදද මම රට ගිහින් පෙන්නලා එළකිරියේ එවුන්ට රෙවනන්නේ කියලා. ඒ අතරේ මේසන් බාස්ල බාබර් ලා වගේ උනුත් ඔසී ගියා. මොලේ අඩු පොන්නයා ලැට් වලේ. ඒවා දැකලා සමජෙත් එක්ක වයිර බැඳ ගත්තා. ජීවිතේ ලොකුම බලාපොරොත්තුව කොහේ හරි රටකට පැනගෙන ලැට් හොදන් ජීවත් වෙන එක කරගත්ත එකෙක් ඌත්. මොලේ අඩු නිසා යන්න පුළුවන් රටවල් ගොඩක් සීමිතයි.
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,194
    1
    50,603
    113
    ප*යාගල
    sorry.com
    @hancok ව මතක් උනා. 😕ඌත් ජීවිතේ බාගයක්ම ලැට් වලවල් කපන ගමන් රට පැනගන්න මහන්සි උනා. රටෙන් බාගයක් විතර රට යද්දිත් මොලේ අඩු හැන්කොක් පොන්නයා ලැට් වලේ ඉඳන් අහස දිහා බලන් හිටියේ කවදද මම රට ගිහින් පෙන්නලා එළකිරියේ එවුන්ට රෙවනන්නේ කියලා. ඒ අතරේ මේසන් බාස්ල බාබර් ලා වගේ උනුත් ඔසී ගියා. මොලේ අඩු පොන්නයා ලැට් වලේ. ඒවා දැකලා සමජෙත් එක්ක වයිර බැඳ ගත්තා. ජීවිතේ ලොකුම බලාපොරොත්තුව කොහේ හරි රටකට පැනගෙන ලැට් හොදන් ජීවත් වෙන එක කරගත්ත එකෙක් ඌත්. මොලේ අඩු නිසා යන්න පුළුවන් රටවල් ගොඩක් සීමිතයි.
    කොහොමද ඕයි මේව ලියන්නෙ🤣🤣 උදේ පාන්දර කුනුකෙලත් ඉස්මොල්ලෙ යනවා
     
    • Haha
    Reactions: RandomGuy

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,457
    15,425
    113
    Gampaha
    එක්කෙනෙක් ගේ විතරක් නෙවෙයි අනිත් අයගෙත් හින අළු උනා
    මෙහෙම එකෙක් අල්ලාගෙන හැලී ලියන්නේ ඇයි මැරුණ අනිත් අයට අනාගතයක් තිබ්බ නැති එවුන් ද
    ලොකු කුලේ එවුන් මැරුණම විතරලු සිංහල හාමුලාට ධාතු පිටවෙන්නේ.. :yes: :yes: :yes:
     
    • Haha
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,340
    72,529
    113
    මාලඹේ
    ලොකු කුලේ එවුන් මැරුණම විතරලු සිංහල හාමුලාට ධාතු පිටවෙන්නේ.. :yes: :yes: :yes:
    තව කි දෙනෙක් මැරෙන්න ඇතිද බන් ළමයි කි දෙනෙක් අළුවෙන් ඇතිද පන පිටින්
    මුන් මේ එක IT කාරයෙක් අල්ලාගෙන හැලි ලියනවා
    අනිත් හැමෝම ත් හින එක්ක මැරෙන්න ඇති එක්කෙනෙක් විශේෂ වෙන්න විදියක් නැහැ නේ
     

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,803
    2,813
    113
    03.jpg

    මයින්ද මාත්තියාලා වාසනාවන්ත මිනිස්සු ලොකේ වටේ තියන දුර වගේ හතර ගුනයක දුරක් .මයින්ද මාත්තයා ලන්කාව ඇතුලත ගුවනින් ගිහින් තියෙනවා 😍
    මේක එදා කඩාගන වැටුන නං අද අපි කොච්චර සතුටින්ද?
     
    • Sad
    Reactions: Honey Bunch

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,086
    9,349
    113



    Pratik Joshi had been living in London for the past six years. A software professional, he had long dreamed of building a better future abroad for his wife and their three young children, who were staying back in India.

    After years of planning, paperwork, and patience, that dream was finally coming true. Just two days ago, his wife, Dr. Komi Vyas, a medical professional, resigned from her job in India. The bags were packed, the goodbyes said, the future waiting.

    This morning, all five of them, filled with hope, excitement, and plans, boarded Air India flight 171 to London. Clicked this selfie, sent it to relatives. A one-way journey to begin a new life.

    But they never made it. The plane crashed. None of them survived.

    In a matter of moments, a lifetime of dreams turned to ash. A brutal reminder, life is terrifyingly fragile. Everything you build, everything you hope for, everything you love, it all hangs by a thread. So while you can, live, love, and don’t wait for happiness to start tomorrow.

    -Copied-

    damn damn