Paws

Junior member
  • Sep 26, 2026
    27
    39
    13
    මම 2010දි බ්ලැන්කට් 1යි කට්ලරි සෙට් එකයි ගෙදර උස්සගෙන ආව. පොඩි ගිල්ට් එකක්වත් ආවෙ නෑ හොරකම ඇඟෙන්ම එනව 😂
     

    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,328
    2,938
    113
    අපේ ගෙදරත් තියෙනවා.
    Forks, Spoons, Butter knives, podi tea cups + plastic dishes වගයක්.
    ඔක්කොගෙම Airlanka Logo එක engrave කරලා තියෙන්නෙ.
    දැන් Srilankan logo එක print කරලා එන්නෙ.. ඒ මගුල මැකෙනවා..

    Airlanka -> Srilankan Airlines වෙද්දි ඔය items sale එකක් දාලා විකිණුවා. ඒකෙන් තමයි අපේ අම්මලා අරගෙන තියෙන්නෙ..


    ඒක දන්නවා බන් දැන් එහෙම ගෙනියන්න දෙන්නෙ නැහැ

    හැබැයි ගොඩක් ඉස්සර එහෙම නැහැ (90 ගනං වල)
    ඒක ගෙනියන්න දෙනවා. ගෙනියන්න දෙනවා කියන්නෙ දැන් වගේ ඒක එකතු කරන්නෙ නැහැ තියලා යන්න කියලා කියන්නෙත් නැහැ අරගෙන යනවා දැක්කත් මොනවත් කියන්නෙ නැහැ

    කොහොමත් ඒක අරගෙන ගියා කියලා ඇති වැඩක් නැහැ සවුන්ඩ් කොලිටියකුත් නැහැ හෙඩ්ෆෝන් එකත් සෙල්ලම් බඩුවක තරං වත් කොලිටියක් නැහැ
    Srilankan eke, EY Class headphones normal usage ekata ganna ba.
    BC ekata dena 3.5mm use karanna plwn.

    E hinda EY headsets aragena yannath epa. Wire eka adala niraparade kadala dannath epa. Aparade airline ekata cost ekak.
    ------ Post added on Sep 28, 2026 at 6:35 AM
     
    • Like
    Reactions: NowUCmeNowUDont

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    11,098
    8,923
    113
    In Your Heart
    dan munuburo keeyak withara innawada uncle ?
    awurudu 3i mama yaddi. parents la ekka giye.

    Eka dawasak Machan qwa wage mathakai srry uncle. Mama 1993 kollek
    mama 1990 . rata yanna 20+ wenakal inna oni na .. Ammala thaththala 90s wala anith apathayo wage unne nathinam .
    ------ Post added on Sep 28, 2026 at 8:37 AM
     
    Last edited: