Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Air Mattress
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Water bed ගන්න එපා බං මේකේ ඉන්න පණ්ඩිතයන්ගේ කතා අහලා. Basic medical knowledge එකක්වත් තිය common sense වත් නැති උන් උපදෙස් දෙන්නේ මේකේ. Bed sore හැදෙන්නේ එකම විදියට ඉදියාම ඇඟේ බරට එන pressure එක නිසා හමට රුධිර ගලනය අඩු වෙලා. Air mattress එකේ තියෙනනේ රටාවකට හුලං පිරෙන ආපහු හැකිලන patch වලින්. තැනින් තැනට එතකොට release වෙන්න ඉඩ ලැබෙනවා. Water bed එකේ එහෙම වෙන්නේ නෑ.

Brand බලන්න දෙයක් නෑ. ගොඩක් made in china ඒව එන්නේ. 10-15 ට ගන්න පුළුවන්. ඕකේ rexin එකට උඩින් bed sheets දෙකක් දාන්න නැත්නම් දාඩිය එනවා.තාත්තාව වමට, දකුණට, කෙලින් පැය 2න් දෙකට හරවන්න Bed sore එක තියෙන පැත්ත ටිකක් වැඩිපුර උඩට තියන්න. ඒත් වමට, දකුණට, කෙලින් පැය 2න් දෙකට හරවන්න. Ajr mattress ගත්තා කියල හරවන්නේ නැතුව ඉන්න එපා. කොයි හරියේද bed sore එක තියෙන්නේ. Bed sore grading අනුව treatment වෙනස් වෙනවා. Grade 1, 2 වගේ නම් ගෙදරදී හොඳට බලාගත්තොත් හොඳ කරගන්න පුළුවන්. අනික තුවාලේ මළ මුත්රා ගෑවෙන්න නොදී පරිස්සම් කරන්න පුළුවන් නම් ඉක්මනට හොඳ කරගන්න පුලුවන්. පල්ලෙහායින් මම Sri Lankan guidelines දාලා තියෙන්නේ. ඕක follow කරන්න.

අපේ තාත්තාගේත් grade 2 bed sore තිබිලා හොඳ කරගත්තා ගෙදරදීම පරිස්සම් කරලා බෙහෙත් කරලා. Air mattress එකේ දැන් දිගටම ඉන්නේ. ආයේ ආවේ නෑ. පුළුවන් තරම් mobilize කරනවා එන්නේ නැති වෙන්න. වාඩි කරලා තියෙනවා පුළුවන් වෙලාවට. Adjustable bed එකක් තියෙන්නේ. එකකුත් ගන්න පුළුවන් නම් වඩා හොඳයි.

PRESSURE ULCERS - A CARE PATHWAY SRI LANKAN ASSOCIATION OF GERIATRIC MEDICINE

[QUOTE="Bad_horse, post: 31198092, member: 577456"] Water bed ගන්න එපා බං මේකේ ඉන්න පණ්ඩිතයන්ගේ කතා අහලා. Basic medical knowledge එකක්වත් තිය common sense වත් නැති උන් උපදෙස් දෙන්නේ මේකේ. Bed sore හැදෙන්නේ එකම විදියට ඉදියාම ඇඟේ බරට එන pressure එක නිසා හමට රුධිර ගලනය අඩු වෙලා. Air mattress එකේ තියෙනනේ රටාවකට හුලං පිරෙන ආපහු හැකිලන patch වලින්. තැනින් තැනට එතකොට release වෙන්න ඉඩ ලැබෙනවා. Water bed එකේ එහෙම වෙන්නේ නෑ. Brand බලන්න දෙයක් නෑ. ගොඩක් made in china ඒව එන්නේ. 10-15 ට ගන්න පුළුවන්. ඕකේ rexin එකට උඩින් bed sheets දෙකක් දාන්න නැත්නම් දාඩිය එනවා.තාත්තාව වමට, දකුණට, කෙලින් පැය 2න් දෙකට හරවන්න Bed sore එක තියෙන පැත්ත ටිකක් වැඩිපුර උඩට තියන්න. ඒත් වමට, දකුණට, කෙලින් පැය 2න් දෙකට හරවන්න. Ajr mattress ගත්තා කියල හරවන්නේ නැතුව ඉන්න එපා. කොයි හරියේද bed sore එක තියෙන්නේ. Bed sore grading අනුව treatment වෙනස් වෙනවා. Grade 1, 2 වගේ නම් ගෙදරදී හොඳට බලාගත්තොත් හොඳ කරගන්න පුළුවන්. අනික තුවාලේ මළ මුත්රා ගෑවෙන්න නොදී පරිස්සම් කරන්න පුළුවන් නම් ඉක්මනට හොඳ කරගන්න පුලුවන්. පල්ලෙහායින් මම Sri Lankan guidelines දාලා තියෙන්නේ. ඕක follow කරන්න. [IMG]https://i.postimg.cc/k5q1JhLP/IMG-20260121-115738.jpg[/IMG] අපේ තාත්තාගේත් grade 2 bed sore තිබිලා හොඳ කරගත්තා ගෙදරදීම පරිස්සම් කරලා බෙහෙත් කරලා. Air mattress එකේ දැන් දිගටම ඉන්නේ. ආයේ ආවේ නෑ. පුළුවන් තරම් mobilize කරනවා එන්නේ නැති වෙන්න. වාඩි කරලා තියෙනවා පුළුවන් වෙලාවට. Adjustable bed එකක් තියෙන්නේ. එකකුත් ගන්න පුළුවන් නම් වඩා හොඳයි. [URL='https://slagm.lk/wp-content/uploads/2024/08/Pressure-Ulcers-Care-Pathway.pdf']PRESSURE ULCERS - A CARE PATHWAY SRI LANKAN ASSOCIATION OF GERIATRIC MEDICINE[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom