Air Mattress

Bad_horse

Well-known member
  • Apr 23, 2021
    577
    1,812
    93
    33
    Water bed ගන්න එපා බං මේකේ ඉන්න පණ්ඩිතයන්ගේ කතා අහලා. Basic medical knowledge එකක්වත් තිය common sense වත් නැති උන් උපදෙස් දෙන්නේ මේකේ. Bed sore හැදෙන්නේ එකම විදියට ඉදියාම ඇඟේ බරට එන pressure එක නිසා හමට රුධිර ගලනය අඩු වෙලා. Air mattress එකේ තියෙනනේ රටාවකට හුලං පිරෙන ආපහු හැකිලන patch වලින්. තැනින් තැනට එතකොට release වෙන්න ඉඩ ලැබෙනවා. Water bed එකේ එහෙම වෙන්නේ නෑ.

    Brand බලන්න දෙයක් නෑ. ගොඩක් made in china ඒව එන්නේ. 10-15 ට ගන්න පුළුවන්. ඕකේ rexin එකට උඩින් bed sheets දෙකක් දාන්න නැත්නම් දාඩිය එනවා.තාත්තාව වමට, දකුණට, කෙලින් පැය 2න් දෙකට හරවන්න Bed sore එක තියෙන පැත්ත ටිකක් වැඩිපුර උඩට තියන්න. ඒත් වමට, දකුණට, කෙලින් පැය 2න් දෙකට හරවන්න. Ajr mattress ගත්තා කියල හරවන්නේ නැතුව ඉන්න එපා. කොයි හරියේද bed sore එක තියෙන්නේ. Bed sore grading අනුව treatment වෙනස් වෙනවා. Grade 1, 2 වගේ නම් ගෙදරදී හොඳට බලාගත්තොත් හොඳ කරගන්න පුළුවන්. අනික තුවාලේ මළ මුත්‍රා ගෑවෙන්න නොදී පරිස්සම් කරන්න පුළුවන් නම් ඉක්මනට හොඳ කරගන්න පුලුවන්. පල්ලෙහායින් මම Sri Lankan guidelines දාලා තියෙන්නේ. ඕක follow කරන්න.

    IMG-20260121-115738.jpg

    අපේ තාත්තාගේත් grade 2 bed sore තිබිලා හොඳ කරගත්තා ගෙදරදීම පරිස්සම් කරලා බෙහෙත් කරලා. Air mattress එකේ දැන් දිගටම ඉන්නේ. ආයේ ආවේ නෑ. පුළුවන් තරම් mobilize කරනවා එන්නේ නැති වෙන්න. වාඩි කරලා තියෙනවා පුළුවන් වෙලාවට. Adjustable bed එකක් තියෙන්නේ. එකකුත් ගන්න පුළුවන් නම් වඩා හොඳයි.

    PRESSURE ULCERS - A CARE PATHWAY SRI LANKAN ASSOCIATION OF GERIATRIC MEDICINE
     
    Last edited:

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,503
    48,734
    113
    සේදවත්ත
    Mchn

    Thathawa hospital eken gedara genawa eyage bed sore ekak thiyenawa. eka nisa Air Matress ekaka thiyannalu..Ganna hoda place ekak kiyannako closer to Boralesgamuwa
    එයාර් ද වෝටර් මැට්‍රස් ද . ඕවට වෝටර් මෙට්‍රස් නේද ගන්නේ
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    4,605
    8,408
    113
    35
    Spain
    අපේ තාත්තාටත් ඕක ආව. හොස්පිටල් ඇඩ්මිට් වෙලා ඉන්න කාලේ. නිතර ලෙඩා පැත්තකට හරවන්න ඕන. එයා මෙට්‍රස් එකේ හුළං පිරිලා විතරක් නෙවේ තියෙන්නේ. හුළං ප්‍රමානේ අඩු වැඩි කරලා මසාජ් කරනවා වගේ වෙනවා. මෙට්ටයටම සම්බන්ධ කරපු විදුලියෙන් වැඩ කරන හුළං පොම්පයක් තියෙනවා.

    ඉක්මන් සුවය පතමි.
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,062
    52,991
    113
    Colombo
    Water bed ගන්න එපා බං මේකේ ඉන්න පණ්ඩිතයන්ගේ කතා අහලා. Basic medical knowledge එකක්වත් තිය common sense වත් නැති උන් උපදෙස් දෙන්නේ මේකේ. Bed sore හැදෙන්නේ එකම විදියට ඉදියාම ඇඟේ බරට එන pressure එක නිසා හමට රුධිර ගලනය අඩු වෙලා. Air mattress එකේ තියෙනනේ රටාවකට හුලං පිරෙන ආපහු හැකිලන patch වලින්. තැනින් තැනට එතකොට release වෙන්න ඉඩ ලැබෙනවා. Water bed එකේ එහෙම වෙන්නේ නෑ.

    Brand බලන්න දෙයක් නෑ. ගොඩක් made in china ඒව එන්නේ. 10-15 ට ගන්න පුළුවන්. ඕකේ rexin එකට උඩින් bed sheets දෙකක් දාන්න නැත්නම් දාඩිය එනවා.තාත්තාව වමට, දකුණට, කෙලින් පැය 2න් දෙකට හරවන්න Bed sore එක තියෙන පැත්ත ටිකක් වැඩිපුර උඩට තියන්න. ඒත් වමට, දකුණට, කෙලින් පැය 2න් දෙකට හරවන්න. Ajr mattress ගත්තා කියල හරවන්නේ නැතුව ඉන්න එපා. කොයි හරියේද bed sore එක තියෙන්නේ. Bed sore grading අනුව treatment වෙනස් වෙනවා. Grade 1, 2 වගේ නම් ගෙදරදී හොඳට බලාගත්තොත් හොඳ කරගන්න පුළුවන්. අනික තුවාලේ මළ මුත්‍රා ගෑවෙන්න නොදී පරිස්සම් කරන්න පුළුවන් නම් ඉක්මනට හොඳ කරගන්න පුලුවන්. පල්ලෙහායින් මම Sri Lankan guidelines දාලා තියෙන්නේ. ඕක follow කරන්න.

    IMG-20260121-115738.jpg

    අපේ තාත්තාගේත් grade 2 bed sore තිබිලා හොඳ කරගත්තා ගෙදරදීම පරිස්සම් කරලා බෙහෙත් කරලා. Air mattress එකේ දැන් දිගටම ඉන්නේ. ආයේ ආවේ නෑ. පුළුවන් තරම් mobilize කරනවා එන්නේ නැති වෙන්න. වාඩි කරලා තියෙනවා පුළුවන් වෙලාවට. Adjustable bed එකක් තියෙන්නේ. එකකුත් ගන්න පුළුවන් නම් වඩා හොඳයි.
    images quality madi ban.kiyawanna ba
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,462
    1
    15,121
    113
    Last Payment: Rs.600.00 on 2025-12-19
    Current Outstanding amount: Rs.-101.28

    Reading Date: 2026-01-01
    Reading: 1655 - 1604 = 51
    Fixed Charge: Rs.210.00
    Other Charges: Rs.0.00
    Adjustments: Rs.0.00
    SSC Levy: Rs.13.06
    Monthly Bill: Rs.522.56
    Total Due: Rs.421.28
    Due Date: 2026-01-15
     
    yazazb

    Active member
  • Mar 11, 2009
    369
    130
    43
    Pettah Bankshall Street eke thiyenawa medical equipment sell karana shops.
    Giya mase mamath ekak gaththa LKR 9700 (Made in India with 2yr warranty).
     
    • Like
    Reactions: Inigo Montoya

    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,035
    1,780
    113
    Sydney
    Air Mattress ekak ganna kiwwe mchnzz..ada specialist kenek langata aran yanwa ..gihin balanna one mko kiyanne kiyala