Air mettres ⁣රෝගී අයට

Thilina123

Well-known member
  • Feb 6, 2007
    2,040
    2,842
    113
    https://www.unionchemistspharmacy.lk/product/rossmax-air-mettress/
    1658403385775.png
     

    Adam warlock

    Well-known member
  • Apr 16, 2019
    274
    312
    63
    දන්නෑ බං ඉක්මනට හොඳවෙයි☹️
    Thanks bn 😥

    loku pharmacy wala ganna tyenawa.
    මම දන්නැ මට ඉක්මනට හොයාගන්න ඔිනි බං
    ------ Post added on Jul 21, 2022 at 5:17 PM

    loku pharmacy wala ganna tyenawa.
    මම දන්නැ මට ඉක්මනට හොයාගන්න ඔිනි බං
    loku pharmacy wala ganna tyenawa.

    ex:- United Pharma
    එහෙමද බං මම බලන්න ම්
    ------ Post added on Jul 21, 2022 at 5:19 PM
     

    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,040
    2,842
    113
    මන් එකක් ගත්ත අවුරුදු 10කට වගේ කලින් union chemist එකෙන් මගේ උඩ පොස්ට් එකේ ලින්ක් එක ඇති , ගිහින් ගන්නත් පුළුවන්
     
    • Like
    Reactions: kevin_levin

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,262
    21,126
    113
    එයා මෙට්‍රස් එකක තියල හරවන්නෙ නැතිව ඉන්න එආ මචන්. ඉන්න තත්වෙත් එක්ක පුලුවන් හැම වෙලේම ඉරියව් වෙනස් කරලා හුලන් ටිකක් වදින්න අරින්න. නැත්නම් පිටේ කොන්දෙ තුවාල දානවා. පුදුම දුකක් ඊට අස්සෙ උබලටයි තාත්තටයි දෙන්නටම.
    ඉක්මනින් හොදවේවා කියල පතනවා මචන්.
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,101
    8,464
    113
    එයා මෙට්‍රස් එකක තියල හරවන්නෙ නැතිව ඉන්න එආ මචන්. ඉන්න තත්වෙත් එක්ක පුලුවන් හැම වෙලේම ඉරියව් වෙනස් කරලා හුලන් ටිකක් වදින්න අරින්න. නැත්නම් පිටේ කොන්දෙ තුවාල දානවා. පුදුම දුකක් ඊට අස්සෙ උබලටයි තාත්තටයි දෙන්නටම.
    ඉක්මනින් හොදවේවා කියල පතනවා මචන්.
    ඔව්. මන් දන්න ඇන්ටි කෙනෙක් අසනීප වෙල හිටියෙම එයා-මැට්‍රෙස් එකක. ඒත් අන්තිමට තුවාල ආවා.
    පැය දෙකෙන් දෙකටවත් හරවන්න කියනවා.

    රෝගී අයට පාවිච්චි කරන air met ගන්න තියෙනනෙ කොහෙද? ගාන කියක් වෙයිද අපෙ තාත්තා පැරලයිස් වුනා.. 😥
    සින්හල බේත් කරන්න කැමතිද? අන්ශබාගෙ සින්හල බේත් වලින් හොඳ කරනවා කියලා අහලා තියෙනවා. (මන් සින්හල බේත් ප්‍රොමෝට් කරනවා නෙමෙයි. ඉන්ග්‍රීසි බේත් නරකයි කියනවාත් නෙමේ. අන්තිමට අපි ඔක්කොටම ඕනෙ ලෙඩේ සනීප කරගන්න නෙහ්.)
    ------ Post added on Jul 22, 2022 at 1:14 AM
     
    • Like
    Reactions: pathaleiretta