air port arrival

pcud

Well-known member
  • Jun 17, 2011
    2,378
    601
    113
    මට එයාපෝර්ට් එකට යන්න වෙලා තියනවා පිට රට ඉදල එන දෙන්නෙක්ගි එක්ක එන්න.
    එයාල මාව දන්නෙත්හි නැ. මම එයාල දන්නෙත් නැ. නම ලියපු බෝඩ් එකක් අරන් ගිහින් ඉන්නයි තීරණය කරේ.
    මට තියන ගැටලුව. මම වාහනේ පාක් එකේ දාල ඇතුලට ගිහින් බෝඩ් අල්ලන් ඉදල ඒ දෙන්න හොයාගත්තා කියමු. ඊටපස්සේ මම කොහොමද බඩු මලු ටිකයි මේ දෙන්නයි වාහනේට නග්ගවගන්නේ.
    පාක් එකට බදු මලු උස්සන් පයින් යන්නත් බැනේ.
    එළියෙන් එන්න කියල වාහනේ අරන් ආයිත් අරයිවල් එකට එන්න පුලුවන්ද?
    ප්ලීස් උදව් කරන්න. දන්නා කියන කෙනෙක්.
    9.20 ප්ලයිට් මම කියට එතන ඉන්න ඕනද ? :( :( :(
     
    • Like
    Reactions: asylum

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,550
    2
    115,381
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    එලියෙ පාක් එකේ ඉන්න,එන දෙන්නට එලියට ඇවිල්ල ඔයාට කෝල් එකක් දෙන්න කියන්න,ඔයාගෙ වාහනේ අඳුරගන්න ජාතියයි,පාටයි ඔයා ඇඳන් ඉන්න කමිසෙ පාට එහෙම කියන්න එතකොට හරි..

    නැත්නම් ඩ්‍රයිවර් කෙනෙක් එක්ක යනව නම් එලියෙ ලඟම පාක් එකේ ඉන්නවනම් ඔයා කෝල් එකක් දුන්නම විනාඩි 5ක් යන්නෙ නෑ arrivals වලට,9.45 වගේ වෙයි අඩුම.
     
    • Like
    Reactions: pcud

    ප්ලයිට් එකේ ඇරයිවල් ටයිම් එක 9.20 එතකොට එයාල එලියට එද්දී කියවෙයිද? 9.45 එන්න පුළුවන් වෙයිද?

    යන්නේ මම විතරයි. අරයිවල් එක ලගම තියන පාක් එකේ දාල පයින් ඇවිත් ඇතුලට ගිහින්. එන දෙන්න අරන් එළියෙන් තියල. පාක් එකට ගිහින් වාහනේ අරන් ආයිත් ඇරයිවල් එක ඉස්සරහට වාහනේ දමාගන්න පුලුවන්ද? වටයක් යන්න වෙයිද?

    එයාලට එලියට ඇවිත් ඉස්සරහින් ඉන්න කියන්න අමාරුයි. මට කිව්වේ ඇතුලින් ඉන්න කියල :confused:
     
    • Like
    Reactions: kinkon

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,550
    2
    115,381
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ප්ලයිට් එකේ ඇරයිවල් ටයිම් එක 9.20 එතකොට එයාල එලියට එද්දී කියවෙයිද? 9.45 එන්න පුළුවන් වෙයිද?

    යන්නේ මම විතරයි. අරයිවල් එක ලගම තියන පාක් එකේ දාල පයින් ඇවිත් ඇතුලට ගිහින්. එන දෙන්න අරන් එළියෙන් තියල. පාක් එකට ගිහින් වාහනේ අරන් ආයිත් ඇරයිවල් එක ඉස්සරහට වාහනේ දමාගන්න පුලුවන්ද? වටයක් යන්න වෙයිද?

    එයාලට එලියට ඇවිත් ඉස්සරහින් ඉන්න කියන්න අමාරුයි. මට කිව්වේ ඇතුලින් ඉන්න කියල :confused:

    අඩුම පැය බාගයක් වත් යයි කස්ටම් චෙක්,ඩියුටි ‍ෆ්‍රී බඩු ගන්නෙ නැත්නම්

    අරයිවල් එක ඇතුලෙයි තව එලියෙ ලඟම අලුත් පාක් එකක් තියෙනව,දුරයි වෙලාවයි වැඩි වෙනසක් නෑ

    එයාල අඳුරගත්තට පස්සෙ පාක් එකට ඇවිදන් ගිහිල්ල වාහනේ අරන් ඇවිත් බඩුයි දෙන්නයි දාගන්න පුලුවන්.

    එලියට ඇවිල්ල ආය එයාලට අරයිවල්ස් ඇතුලට යන්න පුලුවන්ද කියල නම් ෂුවර් නෑ..
     
    pcud

    Well-known member
  • Jun 17, 2011
    2,378
    601
    113
    අඩුම පැය බාගයක් වත් යයි කස්ටම් චෙක්,ඩියුටි ‍ෆ්‍රී බඩු ගන්නෙ නැත්නම්

    අරයිවල් එක ඇතුලෙයි තව එලියෙ ලඟම අලුත් පාක් එකක් තියෙනව,දුරයි වෙලාවයි වැඩි වෙනසක් නෑ

    එයාල අඳුරගත්තට පස්සෙ පාක් එකට ඇවිදන් ගිහිල්ල වාහනේ අරන් ඇවිත් බඩුයි දෙන්නයි දාගන්න පුලුවන්.

    එලියට ඇවිල්ල ආය එයාලට අරයිවල්ස් ඇතුලට යන්න පුලුවන්ද කියල නම් ෂුවර් නෑ..

    ෆොරිනසලා දෙන්නෙක්. බඩු මුකුත් ගන්නේ නැහැ කියපු විදියට.
    එයාලට ආයිත් ඇතුලට යන්න නෙමි මම ඇහුවේ එයාලව එළියෙන්අ තියල අර ඇතුලේ පාක් එකේ නවත්තන මගේ වාහනේ අරන් ඇරයිවල් ලොබි එක ඉස්සරහට යන්න පුළුවන් වෙයිද කියල.

    ඔයා කියන විදියට මම පාක් එකේ වාහනේ තියල පයින් ඇතුලට ගිහින් එයාල අරන් එලියට ඇවිත් මම තනියම වාහනේ ලගට ගිහින් එක අරන් ඇරයිවල් එකට එන එක තමයි කරන්න ඕන.
    උදේ 9-10 කියන්නේ වැඩිය බිසී නෑ නේද ඔතන.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,550
    2
    115,381
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    එයාලට ආයිත් ඇතුලට යන්න නෙමි මම ඇහුවේ එයාලව එළියෙන්අ තියල අර ඇතුලේ පාක් එකේ නවත්තන මගේ වාහනේ අරන් ඇරයිවල් ලොබි එක ඉස්සරහට යන්න පුළුවන් වෙයිද කියල.

    එහෙම පුලුවන්..එලියට යන්නෙ නැතුව ඇතුලෙ පාරෙන්ම වටයක් ගිහිල්ල අරයිවල්ස් වලට එන්න පුලුවන්.

    එහෙම තමා කරන්න වෙන්නෙ..බිසී කියල එකක් නෑ ෆලයිට්ස් 2-3ක් ලඟ ලඟ ආවොත් තමා වාහන පිරෙන්නෙ.
     
    ගොඩක් ස්තුතියි. ෆස්ට් ටයිම් නිසා හිත අවුල් දැන් හරි ;) ඔයාට් ගොඩක් ස්තුතියි
     
    එළ!
    11.gif