Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
air port help
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

1.ෆ්ලයිට් එක තියන වෙලාවට පැය 3කට වත් කලින් එයාර් පෝට් එකට යන්න.

2.එයාර්පෝට් එකේ පිටත්වීම් කියන ගොඩනැගිල්ලට යන්න

3.එතන තියන බඩු ට්‍රොලියක ඔයාගේ බෑග් ටික දාගෙන ඔයාගේ පාස්පෝට් ටිකට් එක අතේ තියාගන්න

4.දොර ළඟ ඉන්න එයාර්ෆෝස් අයියට ටිකට් එකයි පාස්පෝට් එකයි පෙන්නලා ඇතුලට යන්න

5.එතනම තියන xරේ මෙෂින් වලට ඔයාගේ බෑග් දාන්න. පොඩි පොඩි අතේ තියන දේවල් ඒ මෙෂින් එක උඩින් තියන ට්‍රේ වල තියලා ස්කෑනර් එක ඇතුලට යවන්න. ඊට පස්සේ මෙෂින් එක එක්කම තියන මෙටල් ඩිටෙක්ටරෙන් ඇතුලට යන්න

6.ස්කෑන් වෙලා ආපු ඔයාගේ බඩු මුට්ටු ටික ඔක්කොම හරියටම බලලා අරගන්න

7.ඩිපාචර් ලොබි එකට ඇවිත් ඔයාගේ ෆ්ලයිට් එක තියන කවුන්ටර් එක හොයාගන්න

8.පිටරට රස්සාවකට යනවා නං අනිවාර්යෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මුද්දරේ අලවලා තියාගන්න ඕනේ. එහෙම නැත්තන් අනිවරෙන් ආයේ හරවලා එවනවා. එයාර්පෝට් එකෙන් ඕක කරගන්නේ නැතුව කලින්ම බත්තරමුල්ලට ගිහින් ඒ ඔෆිස් එකෙන් ඕක කරගන්න

9.දැන් චෙකින් කවුන්ටර් එකට ආවම එතන පෝලිමේ ඉඳලා ඔයාගේ වාරේ ආවම පාස්පෝට් ටිකට් එතන ඉන්න ග්‍රවුන්ඩ් ස්ටාෆ්ට දෙන්න. බෑග් එතන තියන බෙල්ට් එක උඩ තිබ්බම ඔයාගේ බඩු වල බර එතනම පෙන්නනවා. 30kg තමයි සාමාන්‍ය ගාන

10.ඔයා යන රට අණුව වීසා පාස්පෝට් ටිකට් චෙක් කරලා ඔක්කොම හරි නං බෑග් වලට ටැග් ගහලා ඔයාගේ බෝඩින් පාස් එක ඔයාට දෙනවා

11.ඊට පස්සේ ඔයා යන්න ඕනේ ආගමන විගමන කවුන්ටර් එක ලඟට. එතන යන්න කලින් තියන ෆෝම් එක පුරවලා අතේ තියාගන්න

12. දැන් පෝලිමේ ඉඳලා ඔෆිසර් ළගට ගියාම ඔයාගේ පාස්පෝට් එක, බෝඩින් පාස් අර පුරවපු ෆෝම් එක බාර දෙන්න

13.දැන් ඔෆිසර් ඔයාගේ පාස්පෝට් එකේ පිටත්වීම් ස්ටෑම්ප් එක ගහලා පාස්පෝට් එකයි බෝඩින් පාස් එකයි අතට දෙයි

14.තව ෆ්ලයිට් එකට වෙලා තියන නිසා ඇවිද ඇවිද ඉන්න පුළුවන් ඇතුලට වෙලා. එහෙම නැත්තන් ඉඳගෙන ඉන්න පුළුවන්

15.ෆ්ලයිට් එකට පැයක් තියලා ෆ්ලයිට් එකට තියන ගේට් එකට යන්න

16.එතන සේකුරිටි චෙක් කරනවා. සපත්තු, බෙල්ට් ගලවලා xරේ මෙෂින් එකට දාලා එතන දොරෙන් ඇතුලට යන්න

17.එතන ඉන්න ග්‍රවුන්ඩ් ස්ටාෆ්ට ඔයාගේ බෝඩින් පාස් පාස්පෝට් දෙන්න එයාලා බෝඩින් පාස් එකේ අපට දෙන කොටස කඩලා අපිට දෙනවා. මේ කොටසේ තමයි අපේ ගුවන් ගමන් අංකය, සීට් එකේ නොම්බරේ දිනේ සඳහන් වෙලා තියෙන්නේ

18.වෙලාව එනකන් ගේට් එකේ තියන පුටුවක වාඩි වෙලා ෆ්ලයිට් එකට යන්න කිව්වම ගිහින් ෆ්ලයිට් එකේ තමන්ට හිමි ආසනේ ඉඳගන්න. ආසන පටි පැළඳ ගන්න. අතේ ගෙනියන බෑග් එක ඔයාගේ සීට් එක උඩින් තියන ලගේජ් එකට දාන්න. සුභ ගමන්

[QUOTE="rochel1977, post: 19833115, member: 371"] [SIZE="4"] 1.ෆ්ලයිට් එක තියන වෙලාවට පැය 3කට වත් කලින් එයාර් පෝට් එකට යන්න. 2.එයාර්පෝට් එකේ පිටත්වීම් කියන ගොඩනැගිල්ලට යන්න 3.එතන තියන බඩු ට්‍රොලියක ඔයාගේ බෑග් ටික දාගෙන ඔයාගේ පාස්පෝට් ටිකට් එක අතේ තියාගන්න 4.දොර ළඟ ඉන්න එයාර්ෆෝස් අයියට ටිකට් එකයි පාස්පෝට් එකයි පෙන්නලා ඇතුලට යන්න 5.එතනම තියන xරේ මෙෂින් වලට ඔයාගේ බෑග් දාන්න. පොඩි පොඩි අතේ තියන දේවල් ඒ මෙෂින් එක උඩින් තියන ට්‍රේ වල තියලා ස්කෑනර් එක ඇතුලට යවන්න. ඊට පස්සේ මෙෂින් එක එක්කම තියන මෙටල් ඩිටෙක්ටරෙන් ඇතුලට යන්න 6.ස්කෑන් වෙලා ආපු ඔයාගේ බඩු මුට්ටු ටික ඔක්කොම හරියටම බලලා අරගන්න 7.ඩිපාචර් ලොබි එකට ඇවිත් ඔයාගේ ෆ්ලයිට් එක තියන කවුන්ටර් එක හොයාගන්න 8.පිටරට රස්සාවකට යනවා නං අනිවාර්යෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මුද්දරේ අලවලා තියාගන්න ඕනේ. එහෙම නැත්තන් අනිවරෙන් ආයේ හරවලා එවනවා. එයාර්පෝට් එකෙන් ඕක කරගන්නේ නැතුව කලින්ම බත්තරමුල්ලට ගිහින් ඒ ඔෆිස් එකෙන් ඕක කරගන්න 9.දැන් චෙකින් කවුන්ටර් එකට ආවම එතන පෝලිමේ ඉඳලා ඔයාගේ වාරේ ආවම පාස්පෝට් ටිකට් එතන ඉන්න ග්‍රවුන්ඩ් ස්ටාෆ්ට දෙන්න. බෑග් එතන තියන බෙල්ට් එක උඩ තිබ්බම ඔයාගේ බඩු වල බර එතනම පෙන්නනවා. 30kg තමයි සාමාන්‍ය ගාන 10.ඔයා යන රට අණුව වීසා පාස්පෝට් ටිකට් චෙක් කරලා ඔක්කොම හරි නං බෑග් වලට ටැග් ගහලා ඔයාගේ බෝඩින් පාස් එක ඔයාට දෙනවා 11.ඊට පස්සේ ඔයා යන්න ඕනේ ආගමන විගමන කවුන්ටර් එක ලඟට. එතන යන්න කලින් තියන ෆෝම් එක පුරවලා අතේ තියාගන්න 12. දැන් පෝලිමේ ඉඳලා ඔෆිසර් ළගට ගියාම ඔයාගේ පාස්පෝට් එක, බෝඩින් පාස් අර පුරවපු ෆෝම් එක බාර දෙන්න 13.දැන් ඔෆිසර් ඔයාගේ පාස්පෝට් එකේ පිටත්වීම් ස්ටෑම්ප් එක ගහලා පාස්පෝට් එකයි බෝඩින් පාස් එකයි අතට දෙයි 14.තව ෆ්ලයිට් එකට වෙලා තියන නිසා ඇවිද ඇවිද ඉන්න පුළුවන් ඇතුලට වෙලා. එහෙම නැත්තන් ඉඳගෙන ඉන්න පුළුවන් 15.ෆ්ලයිට් එකට පැයක් තියලා ෆ්ලයිට් එකට තියන ගේට් එකට යන්න 16.එතන සේකුරිටි චෙක් කරනවා. සපත්තු, බෙල්ට් ගලවලා xරේ මෙෂින් එකට දාලා එතන දොරෙන් ඇතුලට යන්න 17.එතන ඉන්න ග්‍රවුන්ඩ් ස්ටාෆ්ට ඔයාගේ බෝඩින් පාස් පාස්පෝට් දෙන්න එයාලා බෝඩින් පාස් එකේ අපට දෙන කොටස කඩලා අපිට දෙනවා. මේ කොටසේ තමයි අපේ ගුවන් ගමන් අංකය, සීට් එකේ නොම්බරේ දිනේ සඳහන් වෙලා තියෙන්නේ 18.වෙලාව එනකන් ගේට් එකේ තියන පුටුවක වාඩි වෙලා ෆ්ලයිට් එකට යන්න කිව්වම ගිහින් ෆ්ලයිට් එකේ තමන්ට හිමි ආසනේ ඉඳගන්න. ආසන පටි පැළඳ ගන්න. අතේ ගෙනියන බෑග් එක ඔයාගේ සීට් එක උඩින් තියන ලගේජ් එකට දාන්න. සුභ ගමන්[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom