air port help

sihan

Well-known member
  • Apr 7, 2007
    1,593
    1,001
    113
    Elakiri eke.. pitarata yaddi air port eka athule karanna ona dewal step by step guide ekak thibbane.. ane puluwan kenek eka mata hoyala denawada?
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    you go to airport
    show your itinerary and get yourself in
    be checked in through the detectors and all
    go to the ticket counter and get your ticket
    find your gate
    go to the smoking room and stay in their smoking til your flight is on
     
    andrewsmith

    Member
    Feb 26, 2011
    2,839
    136
    0
    issara kotahena den gampaha pette
    1.keep passport and ticket ready for entrance
    2.go through security ( entrance to lobby)
    3.SLBFE (widesha rekiya niyukthi karyanshaya)aunties are there to check your
    passport for registration (need to register when leaving for a job) 11600/= LKR
    4. then enter to check in area, if srilankan airlines use first entrace, any other airline
    use second entrance, once again security check for body and bags
    5. proceed to check in counters with passport, visa documents, ticket and bags
    ready, drop your checked luggage if asked so and keep the hand luggage with
    you, get the boarding pass, seat request can be done there
    6. then go through immigration, get the departure stamp and keep departure form
    filled( airport eken departure form eka ganna puluwan)
    7. then proceed to the relevant gate as printed on boarding pass,
    8. board to the gate before it closes

    JAYAWEWA
     
    • Like
    Reactions: sihan

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy

    1.ෆ්ලයිට් එක තියන වෙලාවට පැය 3කට වත් කලින් එයාර් පෝට් එකට යන්න.
    2.එයාර්පෝට් එකේ පිටත්වීම් කියන ගොඩනැගිල්ලට යන්න
    3.එතන තියන බඩු ට්‍රොලියක ඔයාගේ බෑග් ටික දාගෙන ඔයාගේ පාස්පෝට් ටිකට් එක අතේ තියාගන්න
    4.දොර ළඟ ඉන්න එයාර්ෆෝස් අයියට ටිකට් එකයි පාස්පෝට් එකයි පෙන්නලා ඇතුලට යන්න
    5.එතනම තියන xරේ මෙෂින් වලට ඔයාගේ බෑග් දාන්න. පොඩි පොඩි අතේ තියන දේවල් ඒ මෙෂින් එක උඩින් තියන ට්‍රේ වල තියලා ස්කෑනර් එක ඇතුලට යවන්න. ඊට පස්සේ මෙෂින් එක එක්කම තියන මෙටල් ඩිටෙක්ටරෙන් ඇතුලට යන්න
    6.ස්කෑන් වෙලා ආපු ඔයාගේ බඩු මුට්ටු ටික ඔක්කොම හරියටම බලලා අරගන්න
    7.ඩිපාචර් ලොබි එකට ඇවිත් ඔයාගේ ෆ්ලයිට් එක තියන කවුන්ටර් එක හොයාගන්න
    8.පිටරට රස්සාවකට යනවා නං අනිවාර්යෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මුද්දරේ අලවලා තියාගන්න ඕනේ. එහෙම නැත්තන් අනිවරෙන් ආයේ හරවලා එවනවා. එයාර්පෝට් එකෙන් ඕක කරගන්නේ නැතුව කලින්ම බත්තරමුල්ලට ගිහින් ඒ ඔෆිස් එකෙන් ඕක කරගන්න
    9.දැන් චෙකින් කවුන්ටර් එකට ආවම එතන පෝලිමේ ඉඳලා ඔයාගේ වාරේ ආවම පාස්පෝට් ටිකට් එතන ඉන්න ග්‍රවුන්ඩ් ස්ටාෆ්ට දෙන්න. බෑග් එතන තියන බෙල්ට් එක උඩ තිබ්බම ඔයාගේ බඩු වල බර එතනම පෙන්නනවා. 30kg තමයි සාමාන්‍ය ගාන
    10.ඔයා යන රට අණුව වීසා පාස්පෝට් ටිකට් චෙක් කරලා ඔක්කොම හරි නං බෑග් වලට ටැග් ගහලා ඔයාගේ බෝඩින් පාස් එක ඔයාට දෙනවා
    11.ඊට පස්සේ ඔයා යන්න ඕනේ ආගමන විගමන කවුන්ටර් එක ලඟට. එතන යන්න කලින් තියන ෆෝම් එක පුරවලා අතේ තියාගන්න
    12. දැන් පෝලිමේ ඉඳලා ඔෆිසර් ළගට ගියාම ඔයාගේ පාස්පෝට් එක, බෝඩින් පාස් අර පුරවපු ෆෝම් එක බාර දෙන්න
    13.දැන් ඔෆිසර් ඔයාගේ පාස්පෝට් එකේ පිටත්වීම් ස්ටෑම්ප් එක ගහලා පාස්පෝට් එකයි බෝඩින් පාස් එකයි අතට දෙයි
    14.තව ෆ්ලයිට් එකට වෙලා තියන නිසා ඇවිද ඇවිද ඉන්න පුළුවන් ඇතුලට වෙලා. එහෙම නැත්තන් ඉඳගෙන ඉන්න පුළුවන්
    15.ෆ්ලයිට් එකට පැයක් තියලා ෆ්ලයිට් එකට තියන ගේට් එකට යන්න
    16.එතන සේකුරිටි චෙක් කරනවා. සපත්තු, බෙල්ට් ගලවලා xරේ මෙෂින් එකට දාලා එතන දොරෙන් ඇතුලට යන්න
    17.එතන ඉන්න ග්‍රවුන්ඩ් ස්ටාෆ්ට ඔයාගේ බෝඩින් පාස් පාස්පෝට් දෙන්න එයාලා බෝඩින් පාස් එකේ අපට දෙන කොටස කඩලා අපිට දෙනවා. මේ කොටසේ තමයි අපේ ගුවන් ගමන් අංකය, සීට් එකේ නොම්බරේ දිනේ සඳහන් වෙලා තියෙන්නේ
    18.වෙලාව එනකන් ගේට් එකේ තියන පුටුවක වාඩි වෙලා ෆ්ලයිට් එකට යන්න කිව්වම ගිහින් ෆ්ලයිට් එකේ තමන්ට හිමි ආසනේ ඉඳගන්න. ආසන පටි පැළඳ ගන්න. අතේ ගෙනියන බෑග් එක ඔයාගේ සීට් එක උඩින් තියන ලගේජ් එකට දාන්න. සුභ ගමන්
     
    • Like
    Reactions: allrights and sihan

    sihan

    Well-known member
  • Apr 7, 2007
    1,593
    1,001
    113
    Thank you all for bumps and guides. Immigration eke salli monawahari gewanna thiyenawada?
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34

    patta bro....:):):):)
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393

    :cool::cool: