Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Yesterday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Airplane Crash
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බුකියේ පෝස්ට් එකක් හා කමෙන්ට් එකක් ඇසුරින්.

අතුරුගිරිය, හෝකන්දර දී කඩා වැටුණ ගුවන් යානයේ ප්‍රධාන නියමු "ස්කොඩ්රන් ලීඩර් වසන්ත අබේගුණවර්ධන" මහතා ගැන පුංචි සටහනක් තබන්න හිතුණා. ඔහුගේ වියෝව වගේම හරිම සංවේදී සිදුවීමකුයි මේ.

ගුවන් යානය කඩා වැටෙන්න ආසන්න වෙද්දී පැරෂූට් වලින් පැනලා බේරෙන්න වසන්ත ඇතුළු නියමුවන්ට හැකියාව තිබුණා. ඒත් ඔවුන් පියාසර කළේ ගෙවල්, බිල්ඩින් පිරුණ ජනාකීර්ණ ප්‍රදේශයකට ඉහළින්. එතන යානය කඩා වැටුණොත් සිදුවෙන්නේ මහා ජීවිත විනාශයක්.

"උඹලා පැනපල්ලා, මම සේෆ් සෝන් එකකට ලෑන්ඩ් කරන්නම්" කියලා වසන්ත අනිත් ගුවන් නිලධාරීන්ට කියන්නත් ඇති. ඒත් වසන්තව අත හරින්න අනිත් අය සූදානම් වුණේ නෑ.

ඉතින් මේ යානාව පැදවු නියමුවන් තම ජීවිත තව මොහොතින් නිම වන බව පෙනි පෙනිම අන්තිම මොහොත දක්වාම දැඩි වෙහෙසක් දරලා ජන ශූන්‍ය රබර් වත්තකට යානය පතිත කළා. ඔවුන්ගේ ජීවිත පූජා කරලා සිවිල් වැසියන්ගේ ජීවිත බෙරා දුන්නා.

එක් අතක තුවක්කුවත්, අනෙක් අතෙහි මානව හිමිකම් ප්‍රඥප්තියත්, උරහිසේ සිවිල් ජන ජීවිතයත් සහ හදවතේ දරු සෙනෙහසත් දරාගත්, මිනිස් කම පිරුණු ගුවන් නියමු වසන්ත ඇතුළු ගුවන් නිලධාරීන්ගේ සුන්දර හදවත් නිසල උනේ ඔන්න ඔහොමයි.

මනුෂ්‍යත්වය ඉක්මවා ගිය එවන් මහා පරිත්‍යාගයන් බටහිර ලෝකයේදීනම් දකින්න ලැබෙන්නේ ඇමරිකානු හොලිවුඩ් චිත්‍රපට වල විතරයි. ඒත් බුදු දහමින් පෝෂණය වුණ අපේ රටේ ඒ වීරත්වය තාමත් ජීවමානයි.

විරුවනි, ජීවිත සිය ගණනක් බේරා දෙමින් ඔබ කළ කුසල බලයෙන්ම ඔබ සැමට සුගතියක් අත් වේවා, ඔබ සැම නිර්වාණය සාක්ෂාත් කරගනිත්වා.

කමෙන්ට් එකක් -

-- මිය ගිය නුඹේ නමට කවුරුත් කවි නොලියනු ඇත.. කවුරුවත් ශෝක ප්‍රකාශ නිකුත් නොකරනු ඇත..තව සතියකින් සංවේදී ජනතාව සියල්ල අමතක කරනු ඇත..

නමුත් සෑබෑ විරුවාණනි, නියම මිනිසුන් කිසිදා නුඹ අමතක නොකරනු ඇත.. මන්ද නුඹත් සැබෑ මිනිසෙකු වන නිසාවෙනි...

[QUOTE="Maxxwell, post: 17560483, member: 494855"] බුකියේ පෝස්ට් එකක් හා කමෙන්ට් එකක් ඇසුරින්. :( [COLOR="Blue"][B][SIZE="6"]අතුරුගිරිය, හෝකන්දර දී කඩා වැටුණ ගුවන් යානයේ ප්‍රධාන නියමු "ස්කොඩ්රන් ලීඩර් වසන්ත අබේගුණවර්ධන" මහතා ගැන පුංචි සටහනක් තබන්න හිතුණා. ඔහුගේ වියෝව වගේම හරිම සංවේදී සිදුවීමකුයි මේ. ගුවන් යානය කඩා වැටෙන්න ආසන්න වෙද්දී පැරෂූට් වලින් පැනලා බේරෙන්න වසන්ත ඇතුළු නියමුවන්ට හැකියාව තිබුණා. ඒත් ඔවුන් පියාසර කළේ ගෙවල්, බිල්ඩින් පිරුණ ජනාකීර්ණ ප්‍රදේශයකට ඉහළින්. එතන යානය කඩා වැටුණොත් සිදුවෙන්නේ මහා ජීවිත විනාශයක්. "උඹලා පැනපල්ලා, මම සේෆ් සෝන් එකකට ලෑන්ඩ් කරන්නම්" කියලා වසන්ත අනිත් ගුවන් නිලධාරීන්ට කියන්නත් ඇති. ඒත් වසන්තව අත හරින්න අනිත් අය සූදානම් වුණේ නෑ. ඉතින් මේ යානාව පැදවු නියමුවන් තම ජීවිත තව මොහොතින් නිම වන බව පෙනි පෙනිම අන්තිම මොහොත දක්වාම දැඩි වෙහෙසක් දරලා ජන ශූන්‍ය රබර් වත්තකට යානය පතිත කළා. ඔවුන්ගේ ජීවිත පූජා කරලා සිවිල් වැසියන්ගේ ජීවිත බෙරා දුන්නා. එක් අතක තුවක්කුවත්, අනෙක් අතෙහි මානව හිමිකම් ප්‍රඥප්තියත්, උරහිසේ සිවිල් ජන ජීවිතයත් සහ හදවතේ දරු සෙනෙහසත් දරාගත්, මිනිස් කම පිරුණු ගුවන් නියමු වසන්ත ඇතුළු ගුවන් නිලධාරීන්ගේ සුන්දර හදවත් නිසල උනේ ඔන්න ඔහොමයි. මනුෂ්‍යත්වය ඉක්මවා ගිය එවන් මහා පරිත්‍යාගයන් බටහිර ලෝකයේදීනම් දකින්න ලැබෙන්නේ ඇමරිකානු හොලිවුඩ් චිත්‍රපට වල විතරයි. ඒත් බුදු දහමින් පෝෂණය වුණ අපේ රටේ ඒ වීරත්වය තාමත් ජීවමානයි. විරුවනි, ජීවිත සිය ගණනක් බේරා දෙමින් ඔබ කළ කුසල බලයෙන්ම ඔබ සැමට සුගතියක් අත් වේවා, ඔබ සැම නිර්වාණය සාක්ෂාත් කරගනිත්වා.[/SIZE][/B] [/COLOR] [SIZE="6"]කමෙන්ට් එකක් - [COLOR="Red"]-- මිය ගිය නුඹේ නමට කවුරුත් කවි නොලියනු ඇත.. කවුරුවත් ශෝක ප්‍රකාශ නිකුත් නොකරනු ඇත..තව සතියකින් සංවේදී ජනතාව සියල්ල අමතක කරනු ඇත.. නමුත් සෑබෑ විරුවාණනි, නියම මිනිසුන් කිසිදා නුඹ අමතක නොකරනු ඇත.. මන්ද නුඹත් සැබෑ මිනිසෙකු වන නිසාවෙනි... [/COLOR] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom