Airplane Crash

Maxxwell

Member
Nov 19, 2013
1,143
275
0
බුකියේ පෝස්ට් එකක් හා කමෙන්ට් එකක් ඇසුරින්. :(

අතුරුගිරිය, හෝකන්දර දී කඩා වැටුණ ගුවන් යානයේ ප්‍රධාන නියමු "ස්කොඩ්‍රන් ලීඩර් වසන්ත අබේගුණවර්ධන" මහතා ගැන පුංචි සටහනක් තබන්න හිතුණා. ඔහුගේ වියෝව වගේම හරිම සංවේදී සිදුවීමකුයි මේ.

ගුවන් යානය කඩා වැටෙන්න ආසන්න වෙද්දී පැරෂූට් වලින් පැනලා බේරෙන්න වසන්ත ඇතුළු නියමුවන්ට හැකියාව තිබුණා. ඒත් ඔවුන් පියාසර කළේ ගෙවල්, බිල්ඩින් පිරුණ ජනාකීර්ණ ප්‍රදේශයකට ඉහළින්. එතන යානය කඩා වැටුණොත් සිදුවෙන්නේ මහා ජීවිත විනාශයක්.

"උඹලා පැනපල්ලා, මම සේෆ් සෝන් එකකට ලෑන්ඩ් කරන්නම්" කියලා වසන්ත අනිත් ගුවන් නිලධාරීන්ට කියන්නත් ඇති. ඒත් වසන්තව අත හරින්න අනිත් අය සූදානම් වුණේ නෑ.

ඉතින් මේ යානාව පැදවු නියමුවන් තම ජීවිත තව මොහොතින් නිම වන බව පෙනි පෙනිම අන්තිම මොහොත දක්වාම දැඩි වෙහෙසක් දරලා ජන ශූන්‍ය රබර් වත්තකට යානය පතිත කළා. ඔවුන්ගේ ජීවිත පූජා කරලා සිවිල් වැසියන්ගේ ජීවිත බෙරා දුන්නා.

එක් අතක තුවක්කුවත්, අනෙක් අතෙහි මානව හිමිකම් ප්‍රඥප්තියත්, උරහිසේ සිවිල් ජන ජීවිතයත් සහ හදවතේ දරු සෙනෙහසත් දරාගත්, මිනිස් කම පිරුණු ගුවන් නියමු වසන්ත ඇතුළු ගුවන් නිලධාරීන්ගේ සුන්දර හදවත් නිසල උනේ ඔන්න ඔහොමයි.

මනුෂ්‍යත්වය ඉක්මවා ගිය එවන් මහා පරිත්‍යාගයන් බටහිර ලෝකයේදීනම් දකින්න ලැබෙන්නේ ඇමරිකානු හොලිවුඩ් චිත්‍රපට වල විතරයි. ඒත් බුදු දහමින් පෝෂණය වුණ අපේ රටේ ඒ වීරත්වය තාමත් ජීවමානයි.

විරුවනි, ජීවිත සිය ගණනක් බේරා දෙමින් ඔබ කළ කුසල බලයෙන්ම ඔබ සැමට සුගතියක් අත් වේවා, ඔබ සැම නිර්වාණය සාක්ෂාත් කරගනිත්වා.

කමෙන්ට් එකක් -

-- මිය ගිය නුඹේ නමට කවුරුත් කවි නොලියනු ඇත.. කවුරුවත් ශෝක ප්‍රකාශ නිකුත් නොකරනු ඇත..තව සතියකින් සංවේදී ජනතාව සියල්ල අමතක කරනු ඇත..

නමුත් සෑබෑ විරුවාණනි, නියම මිනිසුන් කිසිදා නුඹ අමතක නොකරනු ඇත.. මන්ද නුඹත් සැබෑ මිනිසෙකු වන නිසාවෙනි...

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    යුද්දේ ඉවර කරන්න බෝම්බයක් වැදිලා ලෙඩ ඇදේ ඉදන් දවල් රෑ නොබලා මහන්සි උන යුද හමුදාපතිව බලු කූඩුවේ දාපු රටක්නේ මේක.ඉතින් මේ වගේ අයව මතක තියෙයිද?
     
    Maxxwell

    Member
    Nov 19, 2013
    1,143
    275
    0
    යුද්දේ ඉවර කරන්න බෝම්බයක් වැදිලා ලෙඩ ඇදේ ඉදන් දවල් රෑ නොබලා මහන්සි උන යුද හමුදාපතිව බලු කූඩුවේ දාපු රටක්නේ මේක.ඉතින් මේ වගේ අයව මතක තියෙයිද?

    බුද්ධිය සහ ඉගනීම අතර වෙන්සක් තියනවනෙ බං එකයි හේතුව
     
    Solutions

    Junior member
  • Nov 11, 2014
    194
    19
    18
    විරුවනි, ජීවිත සිය ගණනක් බේරා දෙමින් ඔබ කළ කුසල බලයෙන්ම ඔබ සැමට සුගතියක් අත් වේවා, ඔබ සැම නිර්වාණය සාක්ෂාත් කරගනිත්වා.
     
    Tarzon

    Active member
  • Oct 10, 2014
    338
    135
    43
    Machan eke giya ayata e welawe parachute tibbada???? anyway, marunu siyalu denata ape uththamaachaaraya. Hospital inna kenaata ikman suwaya labewa.
     
    Maxxwell

    Member
    Nov 19, 2013
    1,143
    275
    0
    Machan eke giya ayata e welawe parachute tibbada???? anyway, marunu siyalu denata ape uththamaachaaraya. Hospital inna kenaata ikman suwaya labewa.

    තිබුනා කියල තමා කියන්නේ.. ඒත් එක්කෙනෙක් තියල අනික් කෙනා බේරෙන්නේ නෑ නෙ බං
     
    Nov 24, 2014
    789
    64
    0
    ත්රෙඩ් එකේ අදහස හොදයි. ඒත් පලවෙනි රිප්ලයි එක ? වටිනා ත්රෙඩ් එකකට මයිත්රීගෙ කටුලොවින බල්ලෙක් ඇවිල්ල ජරා කරපු කැත. යුද්දෙ පාවිච්චි කල්ල ආයුද බිස්නස් කරපු, අහිංසක මිනිස්සුන්ගෙ ජීවිත වලිං තමන්ගෙ මඩිය තරකරගත්තු සරත් ෆොන්නසේක කියන බල්ලව කූඩු කල එක වැරදියි කියන අපූරුව. තව ටික දවසකිං කියපිය ප්රබාකරන්ව මරපු එකත් වැරදියි කියල. රටට කෙලිනකං නින්ද යන්නැති අවජාතකයො.
     
    Tarzon

    Active member
  • Oct 10, 2014
    338
    135
    43
    තිබුනා කියල තමා කියන්නේ.. ඒත් එක්කෙනෙක් තියල අනික් කෙනා බේරෙන්නේ නෑ නෙ බං

    Parachute tibba nam eka tiyenna oona giya ayage pite neda? Ada news papers (Lankadeepa/ Rivira) wala nam tibbe dennek awasaana mohothe penna, namuth thatu wala wadinu rabar gahak kadilaa awith eyalawa yata unaa kiyala. e aya rabar gasata yata weema nisa marunaalu. Meken Hadun diwiyekuth marunalu. ane manda. duk seen.
     
    Last edited:

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    -- මිය ගිය නුඹේ නමට කවුරුත් කවි නොලියනු ඇත.. කවුරුවත් ශෝක ප්‍රකාශ නිකුත් නොකරනු ඇත..තව සතියකින් සංවේදී ජනතාව සියල්ල අමතක කරනු ඇත..

    නමුත් සෑබෑ විරුවාණනි, නියම මිනිසුන් කිසිදා නුඹ අමතක නොකරනු ඇත.. මන්ද නුඹත් සැබෑ මිනිසෙකු වන නිසාවෙනි...

    :yes::yes::yes::yes:
     
    Tarzon

    Active member
  • Oct 10, 2014
    338
    135
    43
    -- මිය ගිය නුඹේ නමට කවුරුත් කවි නොලියනු ඇත.. කවුරුවත් ශෝක ප්‍රකාශ නිකුත් නොකරනු ඇත..තව සතියකින් සංවේදී ජනතාව සියල්ල අමතක කරනු ඇත..

    නමුත් සෑබෑ විරුවාණනි, නියම මිනිසුන් කිසිදා නුඹ අමතක නොකරනු ඇත.. මන්ද නුඹත් සැබෑ මිනිසෙකු වන නිසාවෙනි...

    :yes::yes::yes::yes:

    ela. :yes:
     
    Maxxwell

    Member
    Nov 19, 2013
    1,143
    275
    0
    Parachute tibba nam eka tiyenna oona giya ayage pite neda? Ada news papers (Lankadeepa/ Rivira) wala nam tibbe dennek awasaana mohothe penna, namuth thatu wala wadinu rabar gahak kadilaa awith eyalawa yata unaa kiyala. e aya rabar gasata yata weema nisa marunaalu. Meken Hadun diwiyekuth marunalu. ane manda. duk seen.

    දන්නෑ බං ඕවානං , හෙට අනිද්ද වෙද්දී ප්ලේන් එක විනාස උනේ ඒ මිනිස්සු ටික නිසා කියල කියන්නත් බැරි නෑ
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,147
    15,657
    113
    ත්රෙඩ් එකේ අදහස හොදයි. ඒත් පලවෙනි රිප්ලයි එක ? වටිනා ත්රෙඩ් එකකට මයිත්රීගෙ කටුලොවින බල්ලෙක් ඇවිල්ල ජරා කරපු කැත. යුද්දෙ පාවිච්චි කල්ල ආයුද බිස්නස් කරපු, අහිංසක මිනිස්සුන්ගෙ ජීවිත වලිං තමන්ගෙ මඩිය තරකරගත්තු සරත් ෆොන්නසේක කියන බල්ලව කූඩු කල එක වැරදියි කියන අපූරුව. තව ටික දවසකිං කියපිය ප්රබාකරන්ව මරපු එකත් වැරදියි කියල. රටට කෙලිනකං නින්ද යන්නැති අවජාතකයො.

    Fonsekata balla kiyanne uba kawuda ballige putho..mahindage passa lewa kawata kamak naha le dadiya halala ratata wadak karapu general kenekta apahasa karana epa awajathaka sakkiliya.
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,435
    1,004
    113
    :( :(

    විරුවනි, ජීවිත සිය ගණනක් බේරා දෙමින් ඔබ කළ කුසල බලයෙන්ම ඔබ සැමට සුගතියක් අත් වේවා
     
    Nov 24, 2014
    789
    64
    0
    Fonsekata balla kiyanne uba kawuda ballige putho..mahindage passa lewa kawata kamak naha le dadiya halala ratata wadak karapu general kenekta apahasa karana epa awajathaka sakkiliya.

    යුද්දෙ විකුනං මඩිය තරකරගත්තු එක වෙන්ඩැ රටට කරපු වැඩේ. අහිංසකයන්ගෙ ජීවිතත් වාසියට හරෝගත්තු බල්ලට බල්ල නොකිය මොකක්ද කියන්න කියන්නෙ ? එහෙමනං ප්රබාකරනුත් මහත්තය. එහෙම කිව්වාම හරිද ? මයිත්රියගෙ බල්ලො ලෙවල විසික් කරන කටු ලොවින අනාත බල්ලෙක්.