Airpod එකක් ගත්තා

KDH

Well-known member
  • Jul 4, 2014
    18,344
    8,476
    113
    රූකඩ රාජ්ජේ
    Aiya gennuwa bn mama dawas 2k 3k pawichchi kara..matath ganna hithuna bn sirawata..mara quality sounds..ade eken sindu ahaddi ahagenama inna hithenawa...podi podi hama saddayakma enawa..marama sira

    :yes::yes::yes::yes:
    :cool::cool::cool:

    මං ළගත් තියෙනවා..fake ඒවා නිසා ඔරිජිනල් එකත් සවුත්තු වෙනවා

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,344
    8,476
    113
    රූකඩ රාජ්ජේ
    touch button da thyenne
    play krnna withrda volume wadi krnna next krnna puluwanda
    look eka nathi eka thama awula

    buttons නෑ...double ටැප් කරනකොට call answer , next , back , siri , play ,pause කියන options settings වලින් හදාගන්න පුළුවන්... කනෙන් ගැලෙව්වම සින්දුව pause වෙනවා...volume up / down බෑ...apple watch එක connect කරගත්තම ඒකත් කරගන්න පුළුවන්..:cool::cool:
     
    Tahike

    Active member
  • Feb 19, 2019
    790
    47
    28
    buttons නෑ...double ටැප් කරනකොට call answer , next , back , siri , play ,pause කියන options settings වලින් හදාගන්න පුළුවන්... කනෙන් ගැලෙව්වම සින්දුව pause වෙනවා...volume up / down බෑ...apple watch එක connect කරගත්තම ඒකත් කරගන්න පුළුවන්..:cool::cool:

    eka option ekayi da bn danna puluwan
    single double trible tap danna barida