AirPods 2 එක අරන් මාසයක් නෑ. Train එකේ එද්දි charging case එක උස්සලා බං. දැන් charge කරගන්න විදිහක් නෑ. Original එක 10000ත් පැනලලු. අදහසක් දීපල්ලකො
ගත්ත ඵකා හිතන්න අැති අැතුලෙ බඩු තියෙනවා කියල.ගෙදර ගිහින් බලපුවහම හුලං.
දැන් උෟ ඒක සිහිවටනයක් විදිහට කාමරේ තියාගනියි.
Appa RIP bung shit scene. pol gediyak gahapan gihin.

Machan aliexpress balahan sometimes china කාරයා හදපු charging unit එකක් සෙට් වෙයි
Find my iphone එකෙන් හොයන්න බැරිද
උන් කිවුවෙ ඇපල් ඩිවයිස් වල ලොකේශන් ඩේටා වටේ තියන වෙන ඇපල් ඩිවයිස් හරහා ඇපල් එකට යවනවා ඒකෙන් ලොකේට් කරන්න පුලුවන් කියලා. වටේ තියන ඩිවයිස් වලට කනෙක්ට් වෙන්න ඕන නැහැ සහ ඒව අපේ එව නොවුනත් කමක් නැහැ කියලානේ ලොක්ක ප්‍රසන්ටේශන් එකේදි කිවුවෙ. මට මතක විදියට මේක කිවුවෙ මැක්බුක් වලට ඒත් එයාපොඩ් චාජින් කේස් එකෙත් වයර්ලස් එනේබල්ඩ් නිසා ඒකත් ලොකේට් කරන්න පුලුවන්ද දන්නෙ නෑ
Machan aliexpress balahan sometimes china කාරයා හදපු charging unit එකක් සෙට් වෙයි
airpod දෙක නැති උන උන් ඉන්නවා ඔය charging case ඵක විකුණන.ebay වගේ බැලුවනම් හොයාගන්න පුළුවන්..
ගත්ත ඵකා හිතන්න අැති අැතුලෙ බඩු තියෙනවා කියල.ගෙදර ගිහින් බලපුවහම හුලං.
දැන් උෟ ඒක සිහිවටනයක් විදිහට කාමරේ තියාගනියි.
![]()
ඇට්ටරයා;25073504 said:Chinese එකකින් charge කලාම බැට්ට්‍රි අවුල් යයි කීව බං එකෙක්
kari weda neda bn wenne
mkadda train eka