Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Airport ඵකත්_නවීකරණයට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Airport ඵකත්_නවීකරණයට

කටුනායක බණ්ඩාරනායක ජාත්යන්තර ගුවන් තොටුපොලේ පහසුකම් පුළුල් කිරීමට ආණ්ඩුව තීරණය කර තිබෙනවා.

ඒ, රටට පැමිණෙන මෙන්ම රටෙන් පිටවන පුද්ගලයින්ටද කාර්යක්ෂම සේවාවක් ලබාදීමේ අරමුණින්.

මේ වනවිටත් ගුවන් තොටුපොලේ මගී තදබදයක් පවතින බැවින් එය විසදීම එමගින් අපේක්ෂා කරන බවයි සංචාරක හා ගුවන් සේවා අමාත්ය ප්රසන්න රණතුංග පැවසුවේ.

ගුවන් තොටුපොල තුළ සිදුකරන ආගමන විගමන සේවාද මීට වඩා පුළුල් කරන බව අමාත්යවරයා ප්රකාශ කළා.

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ප්රථම නිල සංචාරය ලෙස ඊයේ දින ඉන්දියාවේ සංචාරයක් ඇරඹූ අතර එහිදී ජනපතිවරයා ගුවන් තොටුපොලේ භාවිතා කළ සාමාන්ය මගී පර්යන්තයි. එම ක්රියාව කතාබහට ලක්ව තිබූ අතර කෙසේ වෙතත් දේශපාලන ආරංචි මාර්ග පැවසූවේ ගුවන් තොටුපලේ අඩුපාඩු නිරීක්ෂණය කිරීම සඳහා ජනපතිවරයා මෙලෙසට සාමාන්ය මගී පර්යන්තය භාවිතා කළ බවයි.

එකවර මගීන් වැඩි ප්රමාණයක් පැමිණෙන අවස්ථාවලදී කටුනායක බණ්ඩාරණායක ගුවන් තොටුපොලේ මගී තදබදයක් හටගත් අවස්ථා රැසක් ඉකුත් සමයේ වාර්තා වුණා.

මෙරට පැවති බෝරා සමුළුව ඊට එක් උදාහරණයක්. ලොව සෙසු ගුවන් තොටුපොලවල, නවීන තාක්ෂණය උපයෝගී කර ගනිමින් මගී සේවා පහසුකර ඇති පසුබිමක මෙරට තුළ ද ඒවා කි්රයාත්මක කිරීමේ වැදගත්කම නෙත් නිවුස් මගින් අවස්ථා රැසකදී පෙන්වා දුන්නා.

Neth news

[QUOTE="Sadun Buwa, post: 24976832, member: 427884"] [b]Airport ඵකත්_නවීකරණයට[/b] [SIZE="4"][B] කටුනායක බණ්ඩාරනායක ජාත්යන්තර ගුවන් තොටුපොලේ පහසුකම් පුළුල් කිරීමට ආණ්ඩුව තීරණය කර තිබෙනවා. ඒ, රටට පැමිණෙන මෙන්ම රටෙන් පිටවන පුද්ගලයින්ටද කාර්යක්ෂම සේවාවක් ලබාදීමේ අරමුණින්. මේ වනවිටත් ගුවන් තොටුපොලේ මගී තදබදයක් පවතින බැවින් එය විසදීම එමගින් අපේක්ෂා කරන බවයි සංචාරක හා ගුවන් සේවා අමාත්ය ප්රසන්න රණතුංග පැවසුවේ. ගුවන් තොටුපොල තුළ සිදුකරන ආගමන විගමන සේවාද මීට වඩා පුළුල් කරන බව අමාත්යවරයා ප්රකාශ කළා. [COLOR="darkred"]ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ප්රථම නිල සංචාරය ලෙස ඊයේ දින ඉන්දියාවේ සංචාරයක් ඇරඹූ අතර එහිදී ජනපතිවරයා ගුවන් තොටුපොලේ භාවිතා කළ සාමාන්ය මගී පර්යන්තයි.[/COLOR] එම ක්රියාව කතාබහට ලක්ව තිබූ අතර කෙසේ වෙතත් දේශපාලන ආරංචි මාර්ග පැවසූවේ ගුවන් තොටුපලේ අඩුපාඩු නිරීක්ෂණය කිරීම සඳහා ජනපතිවරයා මෙලෙසට සාමාන්ය මගී පර්යන්තය භාවිතා කළ බවයි. එකවර මගීන් වැඩි ප්රමාණයක් පැමිණෙන අවස්ථාවලදී කටුනායක බණ්ඩාරණායක ගුවන් තොටුපොලේ මගී තදබදයක් හටගත් අවස්ථා රැසක් ඉකුත් සමයේ වාර්තා වුණා. මෙරට පැවති බෝරා සමුළුව ඊට එක් උදාහරණයක්. ලොව සෙසු ගුවන් තොටුපොලවල, නවීන තාක්ෂණය උපයෝගී කර ගනිමින් මගී සේවා පහසුකර ඇති පසුබිමක මෙරට තුළ ද ඒවා කි්රයාත්මක කිරීමේ වැදගත්කම නෙත් නිවුස් මගින් අවස්ථා රැසකදී පෙන්වා දුන්නා. Neth news[/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom