Airport aviation security

Jecob Boman

Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    මචංල මගේ පොඩි මල්ලි දැනට ගාමන්ට් එකක ප්‍රෝසස් ඕඩිටර් කෙනෙක් විදියට වැඩ කරනව. මිනිහට සෙට් වෙලා Airport aviation security යන්න කොලබ. ඒකට මාස කීපයක පුහුනුවකුත් තියෙනව නේවාසික. කොන්ඩෙ එහෙම ගාල :P

    පොරට හිතාගන්න බැරුව ඉන්නේ යනවද නැද්ද කියල. මචං Airport aviation security එකේ පඩි කීයක් විතර මාසෙට සෙට් වෙනවද බන්? හෙන කට්ටක්ද අව්වෙ වේලෙන්න තියෙනවද?

    මේ Airport aviation security සයිඩ් එක දන්න කෙනෙක් විස්තර පොඩ්ඩක් හොයල කියනවද මචං. ලොකු උදව්වක්. :D:yes:
     
    Jecob Boman

    Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    Generally any low to mid level job in AASL is better than similar positions elsewhere.

    පොරට පඩිය ගැන තමයි දැන ගන්න ඕන. කිසිම කනෙක්ෂන් එකක් නෑ මචං විස්තරයක් හොයාගන්න. ;)
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    ප්‍රොසෙස් ඔඩිටර් කියන්නෙ මොන වගේ රස්සාවක්ද?
    AASL සිකියුරිටි කියන්නෙ කටු රස්සාවක් නෙමෙයි. පඩි හොඳයි. රැකියාවේ වර්ගය සහ තත්වය පොරට ගැලපෙනවද කියල බලපන්
    වෙන තැනක clarical job එකක් කරනවට වඩා මේක දාස් ගුණයක් හොඳයි. හැබැයි වෙන තැනක මැනේජීරියල් ලෙවල් එකේ රස්සාවක් දාලනම් එන්නෙ ටිකක් හිතල බලන්න කියපන්. ඒත් පඩි, පහසුකම් සහ වරප්‍රසාද කොහොමත් AASL එකේ සාපේක්ශව වැඩියි
     
    Jecob Boman

    Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    ප්‍රොසෙස් ඔඩිටර් කියන්නෙ මොන වගේ රස්සාවක්ද?
    AASL සිකියුරිටි කියන්නෙ කටු රස්සාවක් නෙමෙයි. පඩි හොඳයි. රැකියාවේ වර්ගය සහ තත්වය පොරට ගැලපෙනවද කියල බලපන්
    වෙන තැනක clarical job එකක් කරනවට වඩා මේක දාස් ගුණයක් හොඳයි. හැබැයි වෙන තැනක මැනේජීරියල් ලෙවල් එකේ රස්සාවක් දාලනම් එන්නෙ ටිකක් හිතල බලන්න කියපන්. ඒත් පඩි, පහසුකම් සහ වරප්‍රසාද කොහොමත් AASL එකේ සාපේක්ශව වැඩියි

    දැනට කරන එකේ පඩි මදිලු බන් ඌට. ඌට සල්ලි තමයි ඕන. අනික ගාමන්ට් ෂුවර් නෑනේ බන්. :D