Airport eke horunta padamak

Devadatta

Well-known member
  • Dec 11, 2018
    1,323
    1,996
    113
    පිං බිමේ
    Mama samanyen india thailand vge gihin badu genalla podi side business ekk karanava. Gihin enakota lamainta gena chocolate saha danna ayata gena medicines vge eva custom eken ussanava mata dan meka thiththa vela man ahanne chocolate ho gena ahara vala vasa kalavam karagena avilla okun marunoth apida vaga kiyanna ona? Mama labana mase idala aye yanava nokadava vasa genna idea ekk pahala una ekk hari bavanna genalla vaha dapu eva meheta avama visik karanava nithimaya pathen aul da?
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,946
    8,184
    113
    Chilaw
    ඒක උන්ගේ side business එක මිසක්, බඩගින්නට හොරා කනවා නෙවෙයිනේ, ඕව ඉතින් කොටුව පැත්තෙන් ගිහින් හරි, online shop එකකින් හරි කැරකිලා එන්නෙම පොඩි උන්ගේ අතටනේ බන්
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,996
    72,091
    113
    මාලඹේ
    උන් මැරුණොත් උබ වග කියන්න ඕනේ නැහැ
    උන්ටත් හරියටම කියන්න බැහැ නේ කාගේ හරි බෑග් එකකින් හොරකම් කර කියලා
    ඔහොම වහා කවලම් කරපු අරක්කු වාගයක් ඉතලි වලින් ආපු බෑග් එකක තිබිලා උස්සලා බීලා කට්ටියයක් මැරුණා
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    28,795
    1
    49,870
    113
    ප*යාගල
    sorry.com
    උන් මැරුණොත් උබ වග කියන්න ඕනේ නැහැ
    උන්ටත් හරියටම කියන්න බැහැ නේ කාගේ හරි බෑග් එකකින් හොරකම් කර කියලා
    ඔහොම වහා කවලම් කරපු අරක්කු වාගයක් ඉතලි වලින් ආපු බෑග් එකක තිබිලා උස්සලා බීලා කට්ටියයක් මැරුණා
    mata nm mara sathutak awe eka news eke yanwa dakkama.
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,834
    9,535
    113
    Arkham City
    ඒක උන්ගේ side business එක මිසක්, බඩගින්නට හොරා කනවා නෙවෙයිනේ, ඕව ඉතින් කොටුව පැත්තෙන් ගිහින් හරි, online shop එකකින් හරි කැරකිලා එන්නෙම පොඩි උන්ගේ අතටනේ බන්
    ow godak welawata un kanne na, un owa pannala sell karanawa

    loku item pack ekak nam, puluwannam Apple air tag ekak gahanna, habai ekath ganan.
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,936
    113
    oka wenne godak chocolate ehema genakotada ? man giya December walath chocolate genawa (10kg wage) ehema aragaththe nane ?
     
    Devadatta

    Well-known member
  • Dec 11, 2018
    1,323
    1,996
    113
    පිං බිමේ
    H
    hamoma check wen na neda customs eken. ube mokak hari aulak athi.
    Hamoma check venne na. Ahamben ahuvenava hamoma. eth hamadama yana kattiya business valata kiyala un dannava. Allagannavamai. 10 parak giyoth 2 parak hari ussanava medicines ehama

    oka wenne godak chocolate ehema genakotada ? man giya December walath chocolate genawa (10kg wage) ehema aragaththe nane ?
    Ussanna unta prqmanayak one na horek idiyanam ussanavamai monavada kiyala adala na
    ------ Post added on Apr 16, 2023 at 4:48 PM

    Mage E vitamin capsules card 100k issuva
    ------ Post added on Apr 16, 2023 at 4:49 PM
     
    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,374
    113
    වස දාගෙන ගෙනාවට ඕවා කන්නේ ඕකුන් නෙමෙයිනේ බන්. උබදැකලා ඇති රට චොකලට් විකුණන කඩ ගොඩක් ටවුම් වල දාලා තියනවා. ඕවට ගොඩක් බඩු එන්නේ කටුනායකින්. ඉතින් බන් ඕවා කන්නේ අහිංසක ළමයි. අන්තිමට උබ දාපු වස නිසා ළමයෙක් මැරෙයි.
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,936
    113
    වස දාගෙන ගෙනාවට ඕවා කන්නේ ඕකුන් නෙමෙයිනේ බන්. උබදැකලා ඇති රට චොකලට් විකුණන කඩ ගොඩක් ටවුම් වල දාලා තියනවා. ඕවට ගොඩක් බඩු එන්නේ කටුනායකින්. ඉතින් බන් ඕවා කන්නේ අහිංසක ළමයි. අන්තිමට උබ දාපු වස නිසා ළමයෙක් මැරෙයි.
    ow ban wasa danna epa. chocolate ekak nathi una wage newei jeewithayak nathi unoth
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,659
    19,519
    113
    Okun owa unge gewal walawat aragena yanne naha ban. Hugak arakku unat un tikak adu ganata wikunanawa. Etakota oken attatma marenne unwa dekalawat nathi kohewt inna aduwata badu ganna balan inna ekek
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,641
    5,702
    113
    උන් මැරුණොත් උබ වග කියන්න ඕනේ නැහැ
    උන්ටත් හරියටම කියන්න බැහැ නේ කාගේ හරි බෑග් එකකින් හොරකම් කර කියලා
    ඔහොම වහා කවලම් කරපු අරක්කු වාගයක් ඉතලි වලින් ආපු බෑග් එකක තිබිලා උස්සලා බීලා කට්ටියයක් මැරුණා
    බ්‍රැන්ඩි බෝතලේකට වහ දාලා, තැපෑලෙන් එවලා, මහ තැපැල් කන්තෝරුවේ වැඩ කරන කෙනෙක් ඒක හොරකම් කරලා, එයාගේ යාළුවෙක් එක්ක බීලා දෙන්නම මළා. මේ සිද්ධිය උනේ පල්ලෙවෙල කියලයි මතක.
     
    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    Okun owa unge gewal walawat aragena yanne naha ban. Hugak arakku unat un tikak adu ganata wikunanawa. Etakota oken attatma marenne unwa dekalawat nathi kohewt inna aduwata badu ganna balan inna ekek
    hamoma ganne nane ban. un ussala denawa kiyala danna ekekne ganne.
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    15,967
    1
    31,485
    113
    - උඩරට -
    Mama samanyen india thailand vge gihin badu genalla podi side business ekk karanava. Gihin enakota lamainta gena chocolate saha danna ayata gena medicines vge eva custom eken ussanava mata dan meka thiththa vela man ahanne chocolate ho gena ahara vala vasa kalavam karagena avilla okun marunoth apida vaga kiyanna ona? Mama labana mase idala aye yanava nokadava vasa genna idea ekk pahala una ekk hari bavanna genalla vaha dapu eva meheta avama visik karanava nithimaya pathen aul da?
    One shot knockout poison එකක් මික්ස් කරලා අරන් වරෙන් ... කස්ටම් එකේ එකේ එවුන් අරන් කාපුහම කවුද මැරිලා ඉන්නේ කියලා 🤣 හොයාගන්න පුළුවන් .. හොරා මාට්ටු.. ඕකූන් උබට නඩු දැම්මොත් උබ නඩුවක් දාපන් ඔය ගන්න දේවල් පවතින නීති වලට පටහැනි නිසා විනාස කරනවා කියන නීතිය බොරුවක් කියලා 🤣 .. මැරෙන්නම දීපන් ශොට් එක.. ගෙදර එවුනුත් මැරෙනකොට ආතල් 😍😍

    Okun owa unge gewal walawat aragena yanne naha ban. Hugak arakku unat un tikak adu ganata wikunanawa. Etakota oken attatma marenne unwa dekalawat nathi kohewt inna aduwata badu ganna balan inna ekek
    විකුනපු එකා කොටු වෙනවනේ ඌ මලාම 😅
    ------ Post added on Apr 16, 2023 at 6:06 PM
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    බ්‍රැන්ඩි බෝතලේකට වහ දාලා, තැපෑලෙන් එවලා, මහ තැපැල් කන්තෝරුවේ වැඩ කරන කෙනෙක් ඒක හොරකම් කරලා, එයාගේ යාළුවෙක් එක්ක බීලා දෙන්නම මළා. මේ සිද්ධිය උනේ පල්ලෙවෙල කියලයි මතක.
    bothal walata waha dana ekanam awulak na chocolate walata dammama anthimata kanne kage hari lamaine unge lamai unath paw
     
    • Like
    Reactions: 1sam

    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,996
    72,091
    113
    මාලඹේ
    බ්‍රැන්ඩි බෝතලේකට වහ දාලා, තැපෑලෙන් එවලා, මහ තැපැල් කන්තෝරුවේ වැඩ කරන කෙනෙක් ඒක හොරකම් කරලා, එයාගේ යාළුවෙක් එක්ක බීලා දෙන්නම මළා. මේ සිද්ධිය උනේ පල්ලෙවෙල කියලයි මතක.
    මුන් නම් මැරිලම යන්න ඕනේ බල්ලෝ
    කිසිම දෙයක් SL Post එකෙන් ඒවන්න බැහැ මුන් හොරකම් කරනවා
    මගේ Aliexpress එකෙන් ඒවපු බඩු කෑලි 8 මිස්සින්