Airport eke horunta padamak

cstasy

Well-known member
  • Aug 31, 2022
    2,376
    1
    5,303
    113
    ඕවා කන්නේ ඒ මිනිස්සු නෙමෙයි.. උන් ඕවා විකුණනවා. නිකන් කොහෙවත් ඉන්න මිනිහෙක්ට වන්දි ගෙවන්න වෙන්නෙ.

    අනික මොනම හෙතුවක් නිසාවත් මිනිහෙක් මරණ එක අශිෂ්ඨයි.
     

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,797
    22,056
    113
    Kaer Morhen
    thewitcher.com
    මුන් නම් මැරිලම යන්න ඕනේ බල්ලෝ
    කිසිම දෙයක් SL Post එකෙන් ඒවන්න බැහැ මුන් හොරකම් කරනවා
    මගේ Aliexpress එකෙන් ඒවපු බඩු කෑලි 8 මිස්සින්
    Mge headset ekath ussala wage 🥲 anith okkom awa eka wtrk na. Lankawt awit tynne march 30
     

    Sanundil

    Well-known member
  • Feb 28, 2023
    195
    295
    63
    ඉන්දියා වලින් ස්විට්ස් ගෙනාපු එකෙක් ඔහොම වහ දාලා ගෙනත්
    ඒ බඩු එහෙදි මිස්ප්ලේස් වෙලා පස්සෙ මූ ආයේ රට ගිය වෙලාවක මුගේ ගෙදරට බාර දීලා
    උගේ ළමයි තුන් දෙනයි ගෑනියි උගේ අම්මයි ගෙදර වැඩට හිටිය කෙනෙයි ඔක්කොම ගෙදර මැරුනා
    මිනී ටික හම්භ උනෙත් අරූ රට ඉදන් ඇවිත් දොර ඇරන් ඇතුලට ගියාම
    ඌ නම් තවම හිරේ මිනීමැරුවට
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,692
    10,768
    113
    Sherwood වගේ තැනක
    උන් මැරුණොත් උබ වග කියන්න ඕනේ නැහැ
    උන්ටත් හරියටම කියන්න බැහැ නේ කාගේ හරි බෑග් එකකින් හොරකම් කර කියලා
    ඔහොම වහා කවලම් කරපු අරක්කු වාගයක් ඉතලි වලින් ආපු බෑග් එකක තිබිලා උස්සලා බීලා කට්ටියයක් මැරුණා
    kohe ewunda bn marune ? custom eke unda ? e news eka nadda balanna
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,852
    9,992
    113
    දාපන් එකෙන්ම ළමයි මැරුණොත් කමක් නෑ. ඔය ප්‍රශ්නෙ ඔහොම දෙකින් හරි විසඳෙනවා නම් ලොකු දෙයක්. ළමයෙක් ඉන්න තාත්තා කෙනෙක් විදියට මේ දේ කියන්නේ හිතට එකඟව. මොකද මගේ ලමයටත් නෑදෑ හැතිකරේ එවන ඒව ඕකුන් ඉස්සුවා. $200 ක විතර ඩයපර්ස් ඉස්සුවා. එහෙමයි කියලා අඩු කුලේ හිඟන වේසිගෙ පුතාලගෙ ඔන්ලයින් ශෝප් වලින් පෙට්ටි කඩවලින් tiktok පොන්නයෝ දාපු චොකලට් කඩ වලින් චොකලට් අරන් දෙන්න තරම් පහත් අඩු කුලේ මානසික මට්ටමක් නෑ. ඔහොම දෙකින් හරි රට වෙනස් වෙන්න ඕන මිනිස්සුන්ගේ මානසික මට්ටම් වෙනස් වෙන්න ඕන. එතකොට ඕවා ඔක්කම නවතීවි. ඕවා ගන්න ජෙනුයින් තැනක් හොයාගන්න බැරි නම් නොගෙන ඉන්න ඕන. එහෙම හොයාගන්න බැරි මොලේ අඩු උන් තමා තැරී දාර වේස බයියෝ. ඕකුන් එක්කෝ හැදෙන්න ඕන නැත්නම් ජාන පිටින්ම රටෙන් අයින් වෙන්න ඕන.
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,675
    11,687
    113
    අනිවාර්යෙන් හැම දේටම දාපන්..
    එතකොට tax නැතුව උස්සපු බෝතල් ගෙනත් විකිණීම, රට chocolate හොරෙන් ගෙනත් විකිණීම වගේ දේවල් ගොඩකට කෙල වෙනවා.
    මිනිස්සු ඕව ගන්න බය වෙනවා..

    එතකොට ලංකාවේ product market වෙනවා. සල්ලි තියන එක ඕන නම් full tax ගෙවල අදාළ dealer ගෙන් ගනිය්.
    උත් හොරෙන් උස්සපුව ගෙනත් විකුනන්න බය වෙනවා, මිනිහෙක් මැරුනොත් උට කෙල වෙන්නේ, dealership එකත් ඉවරය්...
     
    • Like
    Reactions: Devadatta