මචං මේ දවස්වට එයාපෝර්ට් ඒවියේෂන් ද මොකකදට කොල්ලො ගන්නවලු පුහුනුවට. o/l පාස්නම් ඇති. ඉස්සෙල්ලා පුහුනුවක් තියෙනව. ටිකක් හමුදා පුහුනුවක් වගේ. පඩිත් හොදයිලු 80+ ලැබෙනවලු. Ot කරොත් 140 පැනල හොයන්න පුලුවන්ලු.
පොඩ්ඩක් හොයල බලපල්ල ජොබ් හොයන අය.
පොඩ්ඩක් හොයල බලපල්ල ජොබ් හොයන අය.



