Airport tax Rs 3000.00 කින්_වැඩිවේ

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,896
    9,700
    113
    Airport tax Rs 3000.00 කින්_වැඩිවේ

    ශ්‍රී ලංකාවේ තොටුපළකින් ගුවන්ගත වීමේ හෝ නැව් නැගීම වෙනුවෙන් ගෙවිය යුතු බද්ද (Airport tax) 2017 ජනවාරි 01 වන දින සිට ඇමරිකානු ඩොලර් 50 දක්වා ඉහළ දමා තිබේ. මෙය 2017 අයවැය යෝජනාවන්ට අනුව සිදුකරනු ලැබූ බදු සංශෝධනයකි.

    මේ අනුව මෙතෙක් ඇමරිකානු ඩොලර් 30 ක්ව පැවති මෙම ගුවන් තොටුපළ බද්ද, 2017 ජනවාරි 01 දින සිට ඩොලර් 50 ක් දක්වා ඉහළ නගිනු ඇත. 2016 අයවැය යෝජනා මඟින් මෙම බද්ද ඩොලර් 25 සිට ඩොලර් 30 දක්වා ඉහළ නංවන ලදී.

    මේ සම්බන්ධයෙන් ගුවන් ගමන් නියෝජිතයින් කියා සිටින්නේ ශ්‍රී ලංකාවෙන් බැහැර යාමේ දී ගුවන් ටිකට්පතක් සඳහා ගෙවිය යුතු මිල රු. 3000.00 කින් පමණ ඉහළ නගිනු ඇති බවයි.



    අදදෙරණ
     
    • Like
    Reactions: EVC

    Philosopher

    Well-known member
  • Sep 25, 2016
    2,055
    104
    63
    i feel sorry for our sri lankan work force working in the middle east. they bring a big revenue to this country :)
     
    Last edited:

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    mama hithanne meka pitarata ayata sambanda deyak, me ratin nikuth karapu tickets walata balapanne nethi wei.