ryandok

Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,802
    113
    වලපල්ලේ
    4G දෙනවා මේ අවුරුද්දේ මාර්තු වෙද්දී. පරණ Airtel යුස් කරන අය සිම් එක 4G සපෝර්ට් එකකට මාරු වෙන්න. කෝඩ් එකකුත් තියෙනවා සපෝර්ට් ද නැද්ද කියල බලාගන්න. හම්බුනොත් එවන්නම්.
     

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,461
    3,461
    113
    සිංහලේ
    4G දෙනවා මේ අවුරුද්දේ මාර්තු වෙද්දී. පරණ Airtel යුස් කරන අය සිම් එක 4G සපෝර්ට් එකකට මාරු වෙන්න. කෝඩ් එකකුත් තියෙනවා සපෝර්ට් ද නැද්ද කියල බලාගන්න. හම්බුනොත් එවන්නම්.

    airtel un dan denne na ne bng Rs.69, 16GB package eka
    eka nam maara laabai
    dan tiyenne Rs.93, 10GB eka thamai :dull:
    ekata cost eka wadi bng :P
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,905
    72,016
    113
    මාලඹේ
    Airtel 4G දීලා තියෙන්නේ .
    sim එක මාරු කරගන්න ඕනේ.
    5G එන කොට 4G දෙනවා:lol:
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,802
    113
    වලපල්ලේ
    Airtel 4G දීලා තියෙන්නේ .
    sim එක මාරු කරගන්න ඕනේ.
    5G එන කොට 4G දෙනවා:lol:




    මෙහෙ යන technology උන්ගේ ඉන්දියාවේ යන technology බලපන්කො ගුගල් පාරක් දීලා. ;)
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,802
    113
    වලපල්ලේ
    airtel un dan denne na ne bng Rs.69, 16GB package eka
    eka nam maara laabai
    dan tiyenne Rs.93, 10GB eka thamai :dull:
    ekata cost eka wadi bng :P




    ඒක තියෙනවා බන් තාම :nerd:


    sArvAxQ.png
     

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,461
    3,461
    113
    සිංහලේ
    ඒක තියෙනවා බන් තාම :nerd:

    mata tiyenne, 93i, 129i, 185i bng
    ara Rs.20, 2GB eka wath enne na :(
    kalin nam aawa
    dan enne na bng :sorry:
    eth mama mean kale issara Rs.69 ta anytime 16GB labuna ne
    dan eka enne na mama hithanne kaatawath
    airtel lage night time ekath paandara 1-7 ne bng
    night time data nam wadak ma na :growl:
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,802
    113
    වලපල්ලේ
    mata tiyenne, 93i, 129i, 185i bng
    ara Rs.20, 2GB eka wath enne na :(
    kalin nam aawa
    dan enne na bng :sorry:
    eth mama mean kale issara Rs.69 ta anytime 16GB labuna ne
    dan eka enne na mama hithanne kaatawath
    airtel lage night time ekath paandara 1-7 ne bng
    night time data nam wadak ma na :growl:




    Menu එකේ packs & Reload වල බලපන් තියෙනවා.
     

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,461
    3,461
    113
    සිංහලේ
    Menu එකේ packs & Reload වල බලපන් තියෙනවා.

    මට පෙන්නන්නේ මේ 3 විතරයි බන් , app එකත් update කරලා තියෙන්නේ, data n cache clear කරල ආයි දැම්ම ඒ වැඩකුත් නැ බන්
    custom care කතා කරහම උන් කියනවා flash delas දෙන්නේ limited time period එකකට විතරයි
    පෙන්නන ඒවා විතරයි දාගන්න පුළුවන් කියල


    Do6u82S.jpg
    PVGcu2s.jpg
    RSvs5XU.jpg