Airtel free 1.5 GB ගත්තද සිංහලු

Freereload

Well-known member
  • Feb 13, 2019
    772
    309
    63
    Airtel free 1.5 GB ගත්තද සිංහලු

    ඔයාගෙ එයාටෙල් නම්බරේ ගහල myairtel app එකේ දැනට රෙජිස්ටර්වෙලා නැත්තන්, ඇප් එක මෙතනින්>>>>https://apkpure.com/my-airtel/com.tsdc.selfcare/download?from=details හරි ප්ලේ ස්ටෝර් එකෙන් (https://play.google.com/store/apps/details?id=com.tsdc.selfcare&hl=en) හරි ඩවුන්ලෝඩ් කරගෙන, රෙජිස්ටර්වෙන්ඩ......රෙජිස්ටර් වෙන තැන invitation code කියල ඇති එතෙන්ට මේක ejb3487 ගහන්ඩ....ඕක ගහන් නැතුවත් ඉන්ස්ටෝල් කොරගත්තැකි...බට් ඩේට හම්බෙන්නෙනෑ.ඩේට ගන්ඩ ඕක ගහන්ඩ.....එල