Airtel Freedom 749 වගේ වෙන නෙට්වර්ක් වල පැකේජ් තියෙනවද?

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,223
    4,114
    113
    matath okamai bn case eka. trcsl un number portability genawa kiwwa, ko nane bn eke bosa ain una gaman wade habak una.
    nathnam loku wenasak wenawa telco industry eke. dialog mobitel wena ekekta competition ekata enna denne na
    eka thmai ban, balapn nathm melahata wade wela

    MObitel SLT thanikarama gsaakanwa. Balapn SLT moka gathath LAND LINE ganna onea, nathnm Price eka wadi
    Land Line Bill eka Balpan.
     

    DHE

    Well-known member
  • Oct 31, 2021
    1,941
    3,609
    113
    Anuradhapura
    අනුරාධපුරේ හැමතැනම Hutch Siganl තියෙනවා නේ මම ඉන්නේ අනුරාධපුරේ Airtel නම් 2G විතරයි හැම තැනම තියෙන්නේ. හැබැයි Hutch ජරාවක් මම Cliq එකට රු 200 දාලා Cliq එක Active කරලා Internet ගියේ නැහැ Customer Care එකට ගත්තා ම ඌ ටිකක් ඉන්න කියල Call එක කට් කළා මට තද උණා ඌ එක්ක කඩලා දැම්මා සිම් එක මන්.
    mama inne walkers eka langa
    BOC clock tower eka langata signal thiyanawa
    Ape gedarata na..thiynawa ithin naththe na
    eth YT video ekak 360p baladdith winadiyakata deparak wage lag wenawa epawenawane
     

    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    oya price range ekata dialog,mobitel wala packs na.dewi kiyala hithannath ba.
    usersla godak adu networks hama ratakama oya wage thamyi.package launch karanawa.coverage,customer care na,system issues wadi.

    උන් කියන විදිහට එයාර්ටෙල් ලක්ෂ 15 ක් 749 පැකේජ් එක පාවිච්චි කරනවා.මේක දාගත්තම ආයේ වෙන වියදමක් නෑ
    oka un ad wala kiyanne new 1.7 million users kiyala.habayi unge reports wala hatiyata thawama customer base eka 3 million pass karalath na.
    minissu andanna kiyana boru kathawak oka.
    dialog mobile- 17 million
    mobitel- 9 million
    hutch- 3.8 million
    airtel- 2.7 million
    ------ Post added on Oct 30, 2022 at 4:01 PM
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,549
    5,778
    113
    ඩේට දෙන්නේ ඔකෙ විතරයි
    හට්ච් එකේ ටිකක ලාබයී කෝල් විතරනම්.
    හැමෝගෙම තියනවා තීරනය ඔබ සතුයි.
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    මේ වගේ පැකේජ් ලංකාවේ තියෙනවා නං ප්‍රසිද්ද නොකර තරමට හොඳයි . නැත්තං උබල ඕක පාවිච්චි කරපු අන්තිම මාසේ මේක වෙයි. මේකේ උන්ට නං කියන්නම එපා :yes:
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,202
    113
    මේ වගේ පැකේජ් ලංකාවේ තියෙනවා නං ප්‍රසිද්ද නොකර තරමට හොඳයි . නැත්තං උබල ඕක පාවිච්චි කරපු අන්තිම මාසේ මේක වෙයි. මේකේ උන්ට නං කියන්නම එපා :yes:
    owa official bn unma mass advertisement danawa.