Airtel Fuck - Truth About Airtel Internet

kensha

Well-known member
  • Dec 8, 2006
    4,759
    608
    113
    37
    Cyber Worldz
    මචන්, එයාටෙල් FUP එකක් තියනවා... 10 GB වලින් පස්සෙ ස්පීඩ් එක අඩු වෙනවා.... ඔයා දැනටමත් 10GB වලට වඩා ඩවුන්ලෝඩ් කරල නම් 256Kbps ස්පීඩ් එකක් එන්නේ

    ow.. ow.. eeka thiyenne unlimited ekata witharai.. dialog ekata wada kochchara hodada buhnz... dialog 5gb witharai.. passe 65kpbs connect wenne.. ithin a athin airtel kocjcjara hodai da... :lol::lol::lol:
     
    Nov 4, 2009
    1,253
    37
    0
    Monkey Island
    මේ වැඩේ හරි යන්නේ නෑ මචං...හැම සර්විස් එකක්ම ඔය වගේ..ඕකට කරන්ඩ තියෙන්නේ කට්ටිය එකතු වෙලා මොකක් හරි සංගමයක් වගේ පිහිටවගෙන පාරිබෝගිකයන්ගේ අයිතිය වෙනුවෙන් මොකක් හරි හඬක් නගන එක...:no::no:

    sirawatama , vena rataval ekka baluvama, api internet athin hugak pahalin inne .
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    Machn M3 package eakay unlimited plan eakak teyenavada? eakay wistara tikak deyanko taraha nathuwa me mala redden maru wenna wei

    සොරි මචන්, මොබිටෙල් ලගේ අන්ලිමිටඩ් පැකේජ් නෑ:no::no:
    රුපියල් 890 - 4GB , වැඩිවන සෑම 10MB කොටසක් සදහා, රුපියල් 2ය
    රුපියල් 1290 - 8 GB, වැඩිවන සෑම 10MB කොටසක් සදහා, රුපියල් 1.50 බැහින්:frown:


    ඔහොම ගිහිල්ලා.. මාසෙ බිල රුපියල් 7500 ට වඩා වැඩිනම් විතරක්, අන්ලිමිටඩ් වෙනවා:no::growl: එතකොට ඕන තමම් ඩවුන්ලෝඩ් කරන්න පුලුවන්... බට් 7500 ට වඩා වැඩි වෙන්න ඕනෙ:growl:
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    ow.. ow.. eeka thiyenne unlimited ekata witharai.. dialog ekata wada kochchara hodada buhnz... dialog 5gb witharai.. passe 65kpbs connect wenne.. ithin a athin airtel kocjcjara hodai da... :lol::lol::lol:
    :rolleyes::yes: ඩයලොග් වලට වඩා.. එයාටෙල් අන්ලිමිටඩ් එක වාසී:yes: 5හෙන් පස්සෙ, ඩයලොග් අන්මිටඩ් යූස් කරන අයට අඩන්න වෙන්නෙ.:P.. ඉතින් එයාටෙල් කොච්චර හොදද :yes:
     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    ඒක තමා.හොඳට නෙට්වර්ක් ගැන ඉගෙන ගෙන තියෙන Network Engineers la වගේ කට්ටිය මුල් වෙලා වැඩේ පටන් ගත්ත නම් ලංකාවේම මේ සර්විස් පාවිච්චි කරන අය ඒකට එකතු වෙයි.

    ලංකාවේ කිසි නීතියක් මම දන්න තරමින් නම් නෑ.හදනවයි කිව්වට ඒ බවක් ආරංචිත් නෑ.උන්ට ඕන ඕන විදිහට තමයි සර්විස් එක දෙන්නේ.අනිත් එක ඔය පාරිබෝගිකයන්ට ඒගොල්ලො කතා කරල කියන තරම් අන්තර්ජාල වේගයක් අපිට හම්බෙන්නෙත් නෑනේ.ඔය ඒගොල්ලෝ දෙනවයි කියන වේගය දෙන්නේ ඒගොල්ලන්ගේ කුලුණු වලට.කුලුණු වලට දුන්නයි කියල අපිට හම්බෙන්නේ නෑනේ.නිකන් පාරිබෝගිකයන් ගොනාට අන්දන එක කරන්නේ හරි හමන් නීතියක් නැති හින්ද( පාරිබෝගික ආරක්ෂන ප්‍රතිපත්තියක් වගේ දෙයක්).

    ඕව ඒගොල්ලො එක්ක අපි කත කරන්ඩ ගිහාම ඒගොල්ලන්ගේ බාසාව දාල අපිව අන්දනව අරකයි මේකයි කියල.ඒ හින්ද මේ ගැන හොඳ අවබෝදයක් තියෙන Network Engineers වගේ අය මුල් වුනා නම් මේ ගොල්ලන්ට ඉස්සරහට පාරිබෝගිකයන්ව අන්දන්ඩ බැරි වෙනව.ඒ වගේම පාරිබෝගිකයන්ට හොඳ සේවාවක් ගන්ඩත් පුලුවන්.එහෙම නැත්තන් ඉතින් හමදාම වෙන්නෙ ඔය දෙන වේගයක් අරගෙන ඉල්ලන්නේ කීයද?ඒ ගාන ගෙව ගෙව ඉන්න එක තමා...:confused::confused::confused:
     

    blood_brotha

    Member
    Sep 25, 2006
    6,308
    47
    0
    Nuuk, Greenland
    ow bun munta call kalama line eaka cut karanava speed issue eaka gana keyana kota Call karala fix karaganna balapan .. nattam Kolpity head office eakata gehilla saddayak dapan mage yaluwek gehilla line eaka fix karagena teyenava u ta 256kBps enawa


    256 kBps nemei.. 256kbps.

    kilobyte nemei kilobit.. 256 kilobits=32 Kilo bytes
     

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,481
    1,888
    113
    790425993.png