hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,991
    113
    Airtel ආපු නිසා තමයි ලංකාවට මෙච්චර අඩුවට internet එහෙම හම්බුනේ.. නැත්නම් තාමත් ගිනි ගණන්. Voice එහෙමත් අඩුවට හම්බ උනා
    සිරාවට. අරුන් එන කෝල් වලටත් ගාන කපාගෙන ගිනි ගනන් වලට දීගෙන හිටියේ
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,359
    14,186
    113
    https://www.facebook.com/marketplace/item/8901616066578394/
    මේ රවුටරේ බැටරි තියනව, ඩයලොග්/SLT දෙන එකේ බැටරි පෝර්ට් එකවත් නෑ, තෝ සුදු හුණු ගාන්නේ එයාටෙල් එකෙන් ජරාව කන හින්දා වෙන්නැති.🥵
    නැත. උබ මේ ගානට හච් රවුටර් ගන්නවද? මේ රුපියලට කෙලවෙන්න කලින් ගාන Postpaid.
    FB-IMG-1644378923572.jpg
     

    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    ඇත්තම කියපන් උඹ වැඩකරන්නෙ ඩයලොග් මොබිටෙල් ටෙලිකොම් තුනෙන් එකකද? :confused:
    Ekakawath wada na.
    Okkoma use karanawa.
    Hutch cliq relaunch karapu mul kaaleth oya wagema wadak kala.
    Un 4G plan hama ekema 20Mbps dunna.eeta passe cliq app eka famous una.

    Tika kaalayak yaddi 30 days eka hara anith okkoma max speed 5Mbps kala.🥴

    Okath e wage wadak.


    Ads wala thiyena hama ekama piliganna epa.
    Hutch new combo plans wala social media 360p Denneth FUP dala.FUP eken passe 240p.eth ads wala 360p unlimited.
     
    Last edited: