ඔන්න කාලෙකින් තමා ත්‍රේඩ් එකක් දැම්මේ
කස්ටිය දන්නවනේ එයාර්ටෙල් එකේ ලෝගෝ ඒක් ටියුන් ඒක් ඔක්කොම වෙනස් කලානෙ. ඔන්න ඉතින් ඒ අලුත් ලොගෝ එක සහිත වෝල්පේපර්ස් සහ ස්ක්‍රීන් සේවරයක් සමග අලුත් එයාර්ටෙල් ටියුන් එකේ සම්පූර්ණ සංස්කරණය පහල තියෙන ලින්ක් එකෙන් බාගන්න (3.43 MB) ...
1. Wallpapers
2. Ring tone (full)
3. Screen saver
Download Airtel Multimedia Pack
Mediafire
ඒ වගේම කියන්න දෙයක් තියෙනවා
එලකිරි යාලුවෝ හැමෝටම
ලබන්නාවූ 2011 නව වසර සතුට සපිරි
සිතුම් පැතුම් ඔක්කොම එලකිරි වගේ ඉටු වෙන
සුබම සුබ නව වසරක් වේවා...!!!!

Last edited: