Airtel night time data(new)for prepaid sims.

kalakannija

Banned
Jul 21, 2014
107
4
0
Mamanam use karanne 99 plan eka.
Rr 99 kapaganne na.eka acount ekata enawa.
Plus, 400mb and 1000 sms nikanma free.
Airtel Wala බලන්න මමත් SiM එකක් ගත්ත. Sim eka කල් ඉකුත් වීමේ දිනය August 30-2014 Kiyala Dala tiyenne. Meka podi awulakata tiyenne R30 Card R99 Card දැම්මම Balance Pennane ne:baffled:? Call center ekata call kalama kiyanawaR99 card eka සපෝට් කරන්නෙ 2014 April වලට කලින් ගත්තු Sim වලට විතරයි කියල . මේක මහ අපබ්‍රන්සයක් Reload ekak dala 1GB activate karanna කියල කියනව. සීන් එක දන්න පොරක් මට help ekak denna ....ප්ලීස් :frown:

 
Last edited:

Ayeshlive

Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&

    :baffled:Airtel Wala බලන්න මමත් SiM එකක් ගත්ත. Sim eka කල් ඉකුත් වීමේ දිනය August 30 2012 Kiyala Dala tiyenne. Meka podi awulakata tiyenne R30 Card R99 Card දැම්මම Balance Pennane ne?:baffled::P Call center ekata call kalama kiyanawaR190 Reload ekak dala 1GB activate karanna කියල.සීන් එක දන්න පොරක් මට help ekak denna ....ප්ලීස්

    Balance eka widihata pennanne naha. Bonus credit widihata pennanne.

    Rs. 30 card ekak dammama balance eka wenas wenne na, eth bonus credit Rs. 30 wenawa, plus 50mb free.