Airtel Prepaid Data Freedom

vidura99

Well-known member
  • Oct 16, 2009
    14,307
    1,361
    113
    Colombo
    Ithin bun mae ena speed ekae hatiyata 2 hr walin 1.4 Gb iwara wenawa.

    Umba rae 10 ta reload kalath gemak nae ;)

    Mama reload karala 1.5Hr walin 1.4 Gb iwra una. Films 3 k DL kala :lol:
     
    කාඩ රජා

    Active member
  • Apr 23, 2010
    624
    32
    28
    24 Hr valid nae bun. Rae 12 ta expire. dawasata 1 parai 45 danna puluwan
    :rolleyes:

    නෑ බං..
    ඒක වෙන්න බෑ..
    මම ඊයේ රෑ 45ක් දැම්මා..
    9.45ට විතර...
    ඉතින් මම දැන් ඉන්නෙත් එකෙන්නේ

    :confused::confused::confused::confused:
     
    iphone3g

    Member
    May 15, 2009
    1,263
    10
    0
    කාඩ රජා;7961010 said:

    නෑ බං..
    ඒක වෙන්න බෑ..
    මම ඊයේ රෑ 45ක් දැම්මා..
    9.45ට විතර...
    ඉතින් මම දැන් ඉන්නෙත් එකෙන්නේ

    :confused::confused::confused::confused:
    macho kohomada reload eka daane??? kadekata yanna one da hama daama 45 45 gaane daana?? natham loku gaanak danmata pase auto dawasin dawasa 45 gaane adu wenawa da?? :cofused:
     
    කාඩ රජා

    Active member
  • Apr 23, 2010
    624
    32
    28
    macho kohomada reload eka daane??? kadekata yanna one da hama daama 45 45 gaane daana?? natham loku gaanak danmata pase auto dawasin dawasa 45 gaane adu wenawa da?? :cofused:

    කඩේ එකව ෆිට් කරන් උට සල්ලි දීලා කියපන් හැමදාම කඩේ අරිනකොට 45ක් දාන්න කියලා..
    වැඩේ ගොඩනේ බං.
     
    iphone3g

    Member
    May 15, 2009
    1,263
    10
    0
    කාඩ රජා;7961164 said:

    කඩේ එකව ෆිට් කරන් උට සල්ලි දීලා කියපන් හැමදාම කඩේ අරිනකොට 45ක් දාන්න කියලා..
    වැඩේ ගොඩනේ බං.
    bt ithin ra 12ta expir wenawa nam aul ne macho :(
     
    කාඩ රජා

    Active member
  • Apr 23, 2010
    624
    32
    28
    bt ithin ra 12ta expir wenawa nam aul ne macho :(

    මටනම් එහෙම උනේ නැ..
    ඊයේ රෑ 9.45ට දාපු එකෙන් තමා මම තාම ඉන්නේ...
    කිසි අව්ලක් නැ..
    මම දන්න තරමින්නම් 45ක් දැම්මම 24hrsවැඩ.