Airtel Problem

ishan_s

Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...
    එයාර් ටෙල් එකේ මචන් අපේ නමට තියෙන සිම් එකක් ඩීටේල් ගන්න පුලුවන්ද මචන්ලා...ඒ කියන්නේ ගත්ත අවුට් ගොයින්ග් කෝල්ස් වල නම්බර්ස් ගන්න පුලුවන්ද කෙනෙකුට ගන්න....:rolleyes:
     

    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    ow...ona arcade ekakata gihin Detail bill ekak llanna.....Rs 100k , 200k wage uparima ganiwei.
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    lkFJ7Ra.gif